mewath original recordings neme
watinne palaweni recording eka,ewa CDs awe na mama hithanne.
Last edited:
watinne palaweni recording eka,ewa CDs awe na mama hithanne.
කිහිපයක් ඇරෙන්න අනික් ඔක්කොම සන්ෆ්ලවර්ස් ඩිස්ටි ඩිඩින් බන්![]()
කිහිපයක් ඇරෙන්න අනික් ඔක්කොම සන්ෆ්ලවර්ස් ඩිස්ටි ඩිඩින් බන්
මේ තියෙන්නේ බන් ඔරිජිනල් සින්දු කීපයක්
eth tapes walin gatthu ewa,CD walata owa awe na mama hithanneඉස්සර ගොඩක් ගායකයෝ බිහි උනේ තරුණසේවා සභාවෙන්. රූකාන්ත, චන්ද්‍රෙල්ඛා...
අසංග පුතී, ඉන්ද්‍රජිත් දොළමුල්ල
මේ දෙන්නා තරුණ සේවා සහාවෙන් නෙවෙයි ආවේ
![]()
චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි, ෂර්ලි වෛජයන්ත, සුභානි හර්ශණී, සශිකා නිසංසලා එහෙම තුරුණු ශක්ති එකෙන් ආවෙ මතක හැටියට..
ඉස්සර "බෝනික්කා" කියල කැසට් එකක් තිබ්බෙ. හැමෝගෙම සිංදු දාල.
mewa original neme
මීට කලින් වර්ෂන් එකක තිබුනද නැද්ද කියල මම හරියටම නං දන්නෙ නෑ ඒත් 1991 විතර ආවෙ ඔය වර්ෂන් එක තමයි, මම ඔය දීපු ලින්ක් එකේ අනිත් සින්දුත් ඇහුවාම තේරේවි. මේ කැසට් එක තමයි තරුණ සේවා සභාවෙන් නිහාල් ගම්හේවා සර් ගෙන් ගහපු අර ගොඩක් ජනප්‍රිය වෙච්ච එක, ඒක මට 100% ශුවර්
mama ethana thibba sanda kumariyak witharayi down karala ahuwwe,eka nam Mr Gamhewa la Sethsiri Record Bar eken kala Sanda Kumariyak album eke awa ekak neme