Michael Vaughan is hidden reason for all these nonsense![]()

okaaniwa India dinanawa kiyanawa balamuමේ සීරීස් එකේ මුලින් මුලින් හොඳ බැටින් පිච් තිබ්බා..
අන්තිම හරිය වෙන්න එද්දි රන්ස් ගහන්න මාර අමාරුයි..
මුලින් තිබ්බේ කොන්ක්රීට් වගේ බැටින් විකට්, ස්පින් ස්වින් කියලා නාමයක් නැහැ..
මේ ගාන උනත් පකිස්ථානයට එලවන්න ලේසි නැහැ..
මොකද උන්ගේ බැටින් ලයිනප් එක වීක් එංගලන්ත බෝලින් එක්ක බලද්දි..
එංගලන්තය ෆයිනල් ආවොත් තමයි ඉන්දියාවට ගහන්න පුළුවන්..
පක්කෝ ආවොත් ඉන්දියාව කොහොමත් ගහනවා..

okaaniwa India dinanawa kiyanawa balamu

me paara u mokada kiyala thiyenne eng - pk match eka gena![]()

pak v bang final ekak awoth ela, deyyoth confuse wenawa![]()


It's like old Pakistan bowling
Those days we had
Wasim
Waqar
Shoib Akthar
Now
Ameer
Raees
Hasan Ali
Junaid
WoW



