|2017 ICC Champions Trophy | Discussion Thread |

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සීරීස් එකේ මුලින් මුලින් හොඳ බැටින් පිච් තිබ්බා..
    අන්තිම හරිය වෙන්න එද්දි රන්ස් ගහන්න මාර අමාරුයි..
    මුලින් තිබ්බේ කොන්ක්‍රීට් වගේ බැටින් විකට්, ස්පින් ස්වින් කියලා නාමයක් නැහැ..
    මේ ගාන උනත් පකිස්ථානයට එලවන්න ලේසි නැහැ..
    මොකද උන්ගේ බැටින් ලයිනප් එක වීක් එංගලන්ත බෝලින් එක්ක බලද්දි..
    එංගලන්තය ෆයිනල් ආවොත් තමයි ඉන්දියාවට ගහන්න පුළුවන්..
    පක්කෝ ආවොත් ඉන්දියාව කොහොමත් ගහනවා..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ සීරීස් එකේ මුලින් මුලින් හොඳ බැටින් පිච් තිබ්බා..
    අන්තිම හරිය වෙන්න එද්දි රන්ස් ගහන්න මාර අමාරුයි..
    මුලින් තිබ්බේ කොන්ක්‍රීට් වගේ බැටින් විකට්, ස්පින් ස්වින් කියලා නාමයක් නැහැ..
    මේ ගාන උනත් පකිස්ථානයට එලවන්න ලේසි නැහැ..
    මොකද උන්ගේ බැටින් ලයිනප් එක වීක් එංගලන්ත බෝලින් එක්ක බලද්දි..
    එංගලන්තය ෆයිනල් ආවොත් තමයි ඉන්දියාවට ගහන්න පුළුවන්..
    පක්කෝ ආවොත් ඉන්දියාව කොහොමත් ගහනවා..

    pak v bang final ekak awoth ela, deyyoth confuse wenawa :)