වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Moko ban nette man pedapu deka nam hena wenas.. wahane awlak da manda allion eke.. premio eka nam aye sehenna saddda badda adui.. interior ehemath patta eke.. aye gannawa nam premio ekath maru..

    Lancer padala na neh.. 2001n passe ewa.. man pedala tiyenne ara cs1

    Eka thamai pare sadda athulata enawa adui premio eke
    but pare imperfections dekema eka widihata danenawa
    EX eke e dekatama wada danenawa :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නෑ මගේ එකත් ඕකක් බං කරත්තෙකිව්වම මන් බය උනා. එහෙම් මගේ නම් සද්දේ නෑ. එංජින් එකේ මවුන්ට් ගෙවිලද දන්නේ නෑ එහෙනම් ඔය අදාල වාහනේ.

    Ah.. me ube eke Swift kiyane eke I kiyana eka parissam karaganin.. eka eka galawanawa akuru.. ape akkage eket akuru adui.. galawala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Eka thamai pare sadda athulata enawa adui premio eke
    but pare imperfections dekema eka widihata danenawa
    EX eke e dekatama wada danenawa :rofl:

    Mage eketh dala tiyenne ban one ekaka tiyenawa neh.. man eda doors galawanakota nam mage eke.. thanikarama tibbe foam, wool wage matirial. Okama van walath tiyenawa normal dx eke nikan thahaduwa enne.. ethakota thahaduwata thattu karana ton ton ganawa ape eke ehema body eke athul petten thahaduwata alawala tiyenawa mokak hari sheet ekak wage ekak.. sound deading wenna athi.. normal model ekak galawala balanna one n16 ekak. Ethakota hari.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Uba premio ekak pedapan ko a kalema awa axio, corolla, allion wage ewa pedala.. ethakota oka note wei.. man premio ekak pedda anna eka nam sepa kane.. man edat kiwwe, vios, axio tiyena ayat mage eka comfy kiyanawa.. eka terenne na ban.. amutui.. kiyanna mokak hari wenasak tiyenawa.

    Man toyota sprinter eke ara watinama editon eka enne gold badge ekak pedda anna eka maruwata tibba pallame yanakota.. eth kadu enakota sadda, vibration eka eka magul.

    allion ekei premio ekei nm loku wenasak ne mcn deke wenas fuel system wala change eka thma allion ekta wata premio eka 1.5lkhs withara thma dealer prize wadi japane....ride quality comfort dekema almost same
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage eketh dala tiyenne ban one ekaka tiyenawa neh.. man eda doors galawanakota nam mage eke.. thanikarama tibbe foam, wool wage matirial. Okama van walath tiyenawa normal dx eke nikan thahaduwa enne.. ethakota thahaduwata thattu karana ton ton ganawa ape eke ehema body eke athul petten thahaduwata alawala tiyenawa mokak hari sheet ekak wage ekak.. sound deading wenna athi.. normal model ekak galawala balanna one n16 ekak. Ethakota hari.

    අපේ එකෙත් එනව බන් තැන් තැන් වල ෆෝම් කෑලි ඩෑම්පර් වගේ ඒව ටිකක්. පෙට්‍රල් එකේ නැති කෑලි ටිකක් තියනව. ස්ටියරින් වීල් එක ඇතුලෙත් බර දාපු ඩෑම්පර් එකක් තියනව. එයාර් බොක්ස් එකෙත් තියනව වෙනම යකඩ කෑල්ලක් බර හිටින්න දාල ඩෑම්පර් එකක් විදියට. තව රබර් + ෆෝම් එකක් වගේ එකක් තියනව ෆයර්වෝල් එකයි කැබින් එකයි අතරෙ. අර රැක් එක ගලඕපු දවස් වල මං ස්ටියරින් ලින්ක් එක කවර් වෙන පොඩි කැල්ලක් ගලවල තියන දිව්ව. පට්ට සද්දෙයි එතකොට ඇතුලට.:baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    allion ekei premio ekei nm loku wenasak ne mcn deke wenas fuel system wala change eka thma allion ekta wata premio eka 1.5lkhs withara thma dealer prize wadi japane....ride quality comfort dekema almost same

    Ehema wenna ba ne ban.. mehe oya deka athara patta gap ekak tiyena ne..

    Man nam hitanne mata feel une premio eka allion ekata wada comfortable noise adui kiyala..

    Hebei ithin oka padina wahana deke condion anuwa wenas wenawa ne.. aluth ma wahana dekak pedala na man..

    Premio eka allion ekata wada bara nedda?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අපේ එකෙත් එනව බන් තැන් තැන් වල ෆෝම් කෑලි ඩෑම්පර් වගේ ඒව ටිකක්. පෙට්‍රල් එකේ නැති කෑලි ටිකක් තියනව. ස්ටියරින් වීල් එක ඇතුලෙත් බර දාපු ඩෑම්පර් එකක් තියනව. එයාර් බොක්ස් එකෙත් තියනව වෙනම යකඩ කෑල්ලක් බර හිටින්න දාල ඩෑම්පර් එකක් විදියට. තව රබර් + ෆෝම් එකක් වගේ එකක් තියනව ෆයර්වෝල් එකයි කැබින් එකයි අතරෙ. අර රැක් එක ගලඕපු දවස් වල මං ස්ටියරින් ලින්ක් එක කවර් වෙන පොඩි කැල්ලක් ගලවල තියන දිව්ව. පට්ට සද්දෙයි එතකොට ඇතුලට.:baffled:
    Owa hema ekakama enawa ban.. parana ewage idan enawa neh..
    Thawa floor walath tiyenawa.. hema ekakama wage..

    Ube eke sadde kohomath wedi athi diesel nisa?

    Edit:

    Okama da sprinter kiyanne? Man pedda sprinter dekak gold.. hoda wahana ban kale hetiyata..

    2c molli engine eka tiyena corolla ekak pedda manual.. appo eka nam mata epa una.. idling wala hena vibration awa eke.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Owa hema ekakama enawa ban.. parana ewage idan enawa neh..
    Thawa floor walath tiyenawa.. hema ekakama wage..

    Ube eke sadde kohomath wedi athi diesel nisa?

    පෙට්‍රල් එකකට වඩා සද්දෙයි. සමහර තැන් වල එනව බන් හෙනම සොෆ්ට් රබර් එකක්. ඒකක් ගලෝල තමා ඇහෙන්න ගත්ත කිව්වෙ.බොනට් එක වැහුවම සද්දෙ ගොඩක් නෑ හැබැයි. යනකොටනම් රේස් වුනාම විතරයි ඇතුලට හරියට ඇහෙන්න ගන්නෙ. රෑටනම් ඇහෙනව. බඩා දවසක් එලියෙ ඉද්දි (පොරගෙ කඩේ ගාව) ඇහුව නවත්තලද තියෙන්නෙ කියල. වෑන් එකට වඩානම් සද්දෙ දෙතුන්ගුනයක් අඩුයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Mewa pedala BMW ekaka wage palayan ko..G number parana BMW ekaka man passe giya hamme ithin kiyala wedak na.. sound system eke idan okkoma quality eke nam.. aluth ewa kohoma adda..

    Mage nangige bf laga tiyenne parana benz ekak model eka danne na 1997 wat wenna athi eka.. eke tiyena buttons ehema monada manda.. man eda engine eka poddak beluwa eke aye wire ekak wat eliyata penna na okkoma pack karala hariyata apple computer ekak wage neat.
     
    නෑ ස්ප්‍රින්ටර් එක පොඩි පොඩි වෙනස්කම් තියනව බන්.:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පෙට්‍රල් එකකට වඩා සද්දෙයි. සමහර තැන් වල එනව බන් හෙනම සොෆ්ට් රබර් එකක්. ඒකක් ගලෝල තමා ඇහෙන්න ගත්ත කිව්වෙ.බොනට් එක වැහුවම සද්දෙ ගොඩක් නෑ හැබැයි. යනකොටනම් රේස් වුනාම විතරයි ඇතුලට හරියට ඇහෙන්න ගන්නෙ. රෑටනම් ඇහෙනව. බඩා දවසක් එලියෙ ඉද්දි (පොරගෙ කඩේ ගාව) ඇහුව නවත්තලද තියෙන්නෙ කියල. වෑන් එකට වඩානම් සද්දෙ දෙතුන්ගුනයක් අඩුයි.
    Mage uda comment eke edit eka balapan ko.. 2c engine ekak tiyena corolla ekek tibba eka udeta start karahama mara widihata vibrate wenne.. ara heater plug keduneth oya magule lede hadanna gihin.. antimata head eka gelewwa.. engine eka gewilath na..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Mewa pedala BMW ekaka wage palayan ko..G number parana BMW ekaka man passe giya hamme ithin kiyala wedak na.. sound system eke idan okkoma quality eke nam.. aluth ewa kohoma adda..

    Mage nangige bf laga tiyenne parana benz ekak model eka danne na 1997 wat wenna athi eka.. eke tiyena buttons ehema monada manda.. man eda engine eka poddak beluwa eke aye wire ekak wat eliyata penna na okkoma pack karala hariyata apple computer ekak wage neat.

    Menna me wage tibbe.

    x1zskh.jpg

    Dimo eken lu maintain karanne..

    Issarawelama ahuwe hena loku tank ekak tibba mokadda kiyala belin nam windshield washer eka.. ekata 5l wath allanawa arhi lol

    Mata nam eka magic wage..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage uda comment eke edit eka balapan ko.. 2c engine ekak tiyena corolla ekek tibba eka udeta start karahama mara widihata vibrate wenne.. ara heater plug keduneth oya magule lede hadanna gihin.. antimata head eka gelewwa.. engine eka gewilath na..

    පම්ප් එකයි ඉන්ජෙක්ටර් ටිකයි චෙක් කරාද බන්. වයිබ්‍රේට් වෙන්නෙ නම් නෑ මචෝ. දවල්ට නම් එලියට සද්දෙ තියෙන්නෙ හොඳට මේන්ටේන් කරපු පරණ පෙට්‍රල් එන්ජින් එකක ගාන විතර තමා.

    කේස් දෙක තුනක් තියනව. එකක් පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් රිටාර්ට්ඩ් වෙලාද කියල බලන්න. තැන් දෙකක් තියනව එජස්ට් කරන්න. එකක් පම්ප් එකේ තියනව වෝටර් ලයින් එකක්. එතනින් ඇදන ලීවර් එකක් තියනව ඒක හරි ගානෙ එජස්ට් වෙලා තියෙන්න ඕනෙ. ඒක තියෙන්නෙ එන්ජිම හීට් වුනාම පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් වෙන්න. ඒක අස්සට නියනක් ගහල බලන්න පුලුවන් සද්දෙ වෙනස් වෙනව. අනිත් එක පම්ප් එක හයිවෙන තැනින් එජස්ට් කරන්න පුලුවන්.

    ඔය දෙක අවුල් වුනොත්නම් බන් අදින්නෙ නෑ සද්දෙ වැඩියි දුම දානව පට්ට යන්න.

    අනිත් එක බන් ඕකෙ හීටර් එක ස්ටේජ් දෙකකට තියෙන්නෙ. පොඩි ECU එකක් වගේ එකක් එනව. යතුර දැම්මම හීටර් ලයිට් එක පත්තුවෙලා නිමෙනව ටිකකින්. එතකොට තමා ස්ටාර්ට් කරන්නෙ. හැබැයි කූලන්ට් ටෙම්පරේචර් එක අනුව සමහරවෙලාවට හීටර් ප්ලග් ඕෆ්වෙන්නෙ නෑ තව ටික වෙලාවක් අල්ලන් ඉන්නව එන්ජිම ස්ටේබල් වෙනකම්. තව බන් හීටර් ප්ලග් බාගෙට රත්වෙන සීන් එකකුත් තියනව. ඒ කිව්වෙ රෙසිස්ටර් එකක් එක්ක සීරීස් ඔන් කරනව හීටර් ප්ලග් එක. ඔය ටිකේ කම්බිනේෂන් එකක් දුවන්නෙ ස්ටාර්ට් වෙද්දි. තව ඉන්ටේක් එයාර් හීටර් එකකුත් තියනව බන් මැනිෆෝල්ඩ් එකේ.

    ඔය ටික අවුල් ගියොත්නම් එන්ජිම ස්ටාර්ට් වෙන්නෙ නෑ බන් ස්මූත්. 2C එකක් හරියට දුවන්න නම් හීට් වෙන සිස්ටම් එක හරියට දුවන්න ඕනෙ.

    රත්වෙලත් අවුල් වගේනම් බන් ටයිමින්, පම්ප්, ඉන්ජෙක්ටර් බලන්න වෙයි. තව ටැපට් කොහොමද කියලත්. මොකද බන් මේ එන්ජිම ටයිමින් බෙල්ට් එක පම්ප් එකෙන් කට්ටයක් එහාමෙහා වුනත් දුවනව සමහරවෙලාවට. (එකපාරක් වෑන් එකට වුනා)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Menna me wage tibbe.

    x1zskh.jpg

    Dimo eken lu maintain karanne..

    Issarawelama ahuwe hena loku tank ekak tibba mokadda kiyala belin nam windshield washer eka.. ekata 5l wath allanawa arhi lol

    Mata nam eka magic wage..

    හම්මට කුයිඩ් කාරයො උඩදාගෙන දුවන් එයි යකෝ උන්ගෙ ඒවත් බෙන්ස් වගේ කියලා. :rofl::rofl::rofl:(බලපන් වයිපරේ:shocked::shocked:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පම්ප් එකයි ඉන්ජෙක්ටර් ටිකයි චෙක් කරාද බන්. වයිබ්‍රේට් වෙන්නෙ නම් නෑ මචෝ. දවල්ට නම් එලියට සද්දෙ තියෙන්නෙ හොඳට මේන්ටේන් කරපු පරණ පෙට්‍රල් එන්ජින් එකක ගාන විතර තමා.

    කේස් දෙක තුනක් තියනව. එකක් පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් රිටාර්ට්ඩ් වෙලාද කියල බලන්න. තැන් දෙකක් තියනව එජස්ට් කරන්න. එකක් පම්ප් එකේ තියනව වෝටර් ලයින් එකක්. එතනින් ඇදන ලීවර් එකක් තියනව ඒක හරි ගානෙ එජස්ට් වෙලා තියෙන්න ඕනෙ. ඒක තියෙන්නෙ එන්ජිම හීට් වුනාම පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් වෙන්න. ඒක අස්සට නියනක් ගහල බලන්න පුලුවන් සද්දෙ වෙනස් වෙනව. අනිත් එක පම්ප් එක හයිවෙන තැනින් එජස්ට් කරන්න පුලුවන්.

    ඔය දෙක අවුල් වුනොත්නම් බන් අදින්නෙ නෑ සද්දෙ වැඩියි දුම දානව පට්ට යන්න.

    අනිත් එක බන් ඕකෙ හීටර් එක ස්ටේජ් දෙකකට තියෙන්නෙ. පොඩි ECU එකක් වගේ එකක් එනව. යතුර දැම්මම හීටර් ලයිට් එක පත්තුවෙලා නිමෙනව ටිකකින්. එතකොට තමා ස්ටාර්ට් කරන්නෙ. හැබැයි කූලන්ට් ටෙම්පරේචර් එක අනුව සමහරවෙලාවට හීටර් ප්ලග් ඕෆ්වෙන්නෙ නෑ තව ටික වෙලාවක් අල්ලන් ඉන්නව එන්ජිම ස්ටේබල් වෙනකම්. තව බන් හීටර් ප්ලග් බාගෙට රත්වෙන සීන් එකකුත් තියනව. ඒ කිව්වෙ රෙසිස්ටර් එකක් එක්ක සීරීස් ඔන් කරනව හීටර් ප්ලග් එක. ඔය ටිකේ කම්බිනේෂන් එකක් දුවන්නෙ ස්ටාර්ට් වෙද්දි. තව ඉන්ටේක් එයාර් හීටර් එකකුත් තියනව බන් මැනිෆෝල්ඩ් එකේ.

    ඔය ටික අවුල් ගියොත්නම් එන්ජිම ස්ටාර්ට් වෙන්නෙ නෑ බන් ස්මූත්. 2C එකක් හරියට දුවන්න නම් හීට් වෙන සිස්ටම් එක හරියට දුවන්න ඕනෙ.

    රත්වෙලත් අවුල් වගේනම් බන් ටයිමින්, පම්ප්, ඉන්ජෙක්ටර් බලන්න වෙයි. තව ටැපට් කොහොමද කියලත්. මොකද බන් මේ එන්ජිම ටයිමින් බෙල්ට් එක පම්ප් එකෙන් කට්ටයක් එහාමෙහා වුනත් දුවනව සමහරවෙලාවට. (එකපාරක් වෑන් එකට වුනා)

    Pump nozzle service karalath awla tibba ban a unata eka dawasen ussan giya.. deisel ekak ma hoyana ekkenek..