ගෙවල් හදන උන් වරෙල්ලා මේ පැත්තට. තියෙන ප්‍රශ්ණ අහපල්ලා, දන්නා දේවල් අනිත් උන්ට කියල දියල්ලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1801869
http://www.elakiri.com/forum/showthread.php?t=1801869
එල බන් තෑන්ක්ස් REP+
ප්‍රින්ස්ගේ මේ සෙට් එක හොයා ගන්න විදියක් නැද්ද බන්? ඔරිජිනල්ම සෙට් එක?
![]()
ප්‍රින්ස්ගේ mp3 කලෙක්ෂන් එකක් ඇතුළු ඇල්බම් 5ක් වගේ තියෙනවා.. අකුරු පිලිවෙලට අප්ලෝඩ් කරන්නම් මචන් නැත්නම් මග ඇරෙනවා.. දැනට එක ඇල්බම් එකක් අප්ලොඩ් කරලා ඇත්තේ

අනේ??
මෙහෙ මිනිස්සුන්ගේ හැටියක්මයි ඒක

ප්‍රින්ස්ගේ mp3 කලෙක්ෂන් එකක් ඇතුළු ඇල්බම් 5ක් වගේ තියෙනවා.. අකුරු පිලිවෙලට අප්ලෝඩ් කරන්නම් මචන් නැත්නම් මග ඇරෙනවා.. දැනට එක ඇල්බම් එකක් අප්ලොඩ් කරලා ඇත්තේ

අඩේ ඔරිජිනල්ම සෙට් එක තියෙනවාද? දාපන් මචන් තියෙන ඔක්කොම.![]()
Page 700 ටත් ආවා එහෙනං![]()

තව යමු ඔහොම ඉස්සරහට 700 නේ
රේඛාව 1956
කොළඹ සන්නිය 1976
full එක ඔන තියන වනන් දෙන්න