uba naki kukulek nam Toyota sprinter ekak ganin, kollek nam mazda astina wage thiyenawa oya ganata
නාකි ගොඩට වැටුනට තාම වයස 28යි බං

මාත් ආසයි mazda වලට.
කීයක් වගේ වෙයිද මචං..
uba naki kukulek nam Toyota sprinter ekak ganin, kollek nam mazda astina wage thiyenawa oya ganata

18 kamak naha. 8k athin dila ithuru tika leasekaranna puluwanda??
එතකොට වාහනේ මුළු වටිනාකම අනුව වාරිකේ වෙනස් වෙනව නේ???
නෑ නෑ මෙහෙම කතාවක් නෑ. ඔයාට ලක්ෂ අටකට ඊට වඩා හොඳ එකකට යන්න පුලුවන්. අගමැති තුමාට ඔල්මොරොන්දංද මන්දා
මේ ගාණට ගන්න තියන වාහන පරණයි. ඒ නිසා අවදානෙන් බැලුවෙ නැත්නම් අමාරුවේ වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම හොඳට පාවිච්චි කරපු වාහන තියනවා ඔය ගණන්වලට. ඒකක් හම්බ උනොත් වාසනාව.
නිසාන් ට්‍රැඩ් සනි.
ටොයෝටා AE80
නිසාන් මාර්ච්
ඩයිහට්සු චැරඩ්
මිට්සුබිෂි ලාන්සර් බොක්ස්
පර්ජෝ 504
හොන්ඩා සිවික්
නිසාන් පල්සර්
ඩේවූ රේසර් => ලංකාවෙ මාකට් නැත.
ඉබ්බො
වගේ වාහන ඔය ගාණට ගන්න පුලුවන්. හොඳට බලන්න ඕන..
සේල් වලින් නං ගන්න යන්න එපා වාහනේ තිතට බලන්න දන්නෙ නැතිව.
පුද්ගලිකව පාවිච්චි කරපු එකක් ගන්න ට්‍රයි එකක් දාන්න.
අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා
බොඩිය තට්ටු බට්ටු දාල බලන්න කැටලොයිපේස්ට් නාවලද කියලා
වින්ඩ්ස්ක්‍රීන් බීඩින් අස්සෙ එහෙම හොඳට බලන්න. සිලිකන් ගම් දාපු පාරවල් එහෙම තියනවාද කියලා
කාපට් උස්සලා බලන්න බිම අඹ ලෑලි වත්ද තියෙන්නේ කියලා
ඒ සී තියනවා නං බලන්න ඒසී අඩුද කියලා..ඌ කිව්වොත් ගෑස් ගහගන්න විතරයි තියෙන්නේ කියලා 99%ක්ම ලීක් ඒ නිසා ඒක හදාගන්න ගාණක් යටකරන්න වෙන බව මතක තියාගන්න
ඒසී වැඩනෑ පොඩි දෙයයි තියෙන්නෙ කිව්වොත් ඒත් හොඳ ගාණක් යටවෙන බව දැනගන්න.
ඒසී දාපුවාම ඇන්ජිම අඬලා දොඩලා නතර වෙන්න යනවා වගේ නං එන්ජිම අන්ඩකම්ප්‍රෙෂර්..
තව ඉතිං බලන්ඩ කාරණා තියනවා.
ලීසින් ගැන කියනවා නං වියදම් ඔක්කොම කරලා ඉවරවෙලා ලීසින් එකත් ගෙවලා ඉවරඋනාම අතේ විසිදාහක් වත් ඉතිරි නැත්තං ලීස් දාන්න එපා කියලා තමයි මමනං කියන්නේ. ඊට පස්සේ ජැන්ඩි සූට් එම්ටි පොකට් හාමතේ ලයිෆ් එකක් තමයි ගෙවන්න වෙන්නේ. අනික වාහනේ රෙපයාර් එහෙමත් එනවනේ..
තව විස්තර අනිත් උන් කියයි.
ජයවේවා!!! හොඳ වාහනයක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
නාකි ගොඩට වැටුනට තාම වයස 28යි බං
මාත් ආසයි mazda වලට.
කීයක් වගේ වෙයිද මචං..

එළකිරි මචං..
හොන්ඩා සිවික් එකටත් ආසයි.. පෙට්‍රල් කොහොමද කරන්නෙ ඒකෙ..
18k wage thiyenawa nam Honda Civic EG8 ekakata wage yanna puluwan bn 300 wage number ekakata

18 kamak naha. 8k athin dila ithuru tika leasekaranna puluwanda??
එතකොට වාහනේ මුළු වටිනාකම අනුව වාරිකේ වෙනස් වෙනව නේ???
හයියෝ බං.. ඉතුරු ටික ලීස් කරන්න බැරිද??
ȜMA X;21804132 said:yep. ube athe 8k thiynwam 12th 15th range eke wahnayak balapan. warike 15k 20k wage wati ubata awrudu 5ta.



Mulin balanna oni thamanta oni mona wage wahanayakda kiyana eka
labeta repair karala maintain karala garage gane inna oni nattam lease/loan dala Indian wahanayak ganin year eken aluth. habai itin owage comfort, safety adui. ubata e deka oni nam 1.5 - 2.0 million athare japan wahanayakata yanna. Ubata parana penumak tiyana ekak awulak nattam garage wala hadanna time ekak tiyanawanam 0.8 - 1.2 balanna![]()

ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා


ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා
henama gonek umbanam..........yako indian hari kamak na brand new ekakata palayan 8k deela ithuru tika lease welin.......thota 3years yanakan kisi aulak nathuwa extra cost ekak nathuwa wahane thel welata witarak wiyadam kerela wahane pawichchi kerenna puluwan..aduwata used aran kela keraganna hadanne umba..

Lease karanna puluwan nam aluth Panda ekak ganna eka watinawa.ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා
ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා