ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා
panda nam epa puthe ubata hadalama epa wei

:yes:ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා

:yes:ȜMA X;21804304 said:panda ganna epa. panda cross ekakata playan. 15kata hoda ekak hoyaganna puluwan. awrudu 3k 4k karadayak nathwa duwanna puluwan. peugeot 206 ekath oya reange eke yanne. maintain karanna puluwanm supriri vahane.


panda nam epa puthe ubata hadalama epa wei:yes:

Used Car Help 06-15-2017 10:39 AM adu kule ponnaya minissunta hina wenna epa paraya SAITM kuhakaya
ඔබලද බලන්න ඕනේ???
එළස් අහල බලන්න ඕනේ.....
මුළු වටිනාකමද 8???![]()
පවුලෙ වැඩත් තියෙනව.
එළකිරිය එපා වෙලා තිත්ත වෙලා හිටිය බන් එකක් කරපු වැඩක් නිසා..
CID case එකකුත් file කරා. අපේ CID එක හොදයි අපේ පාර්ලිමේන්තුවටම..
මෙන්න අපේ රදල කොල්ලෙක්

අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා
''Used Car Help 06-15-2017 10:39 AM adu kule ponnaya minissunta hina wenna epa paraya SAITM kuhakaya
මොකක්ද බන් ඒ සිද්දිය ?
අර හිත රිදිලා ලස්සන comment එකක් දාපු මහත්තය බලාගෙන ඉන්නවනම් ඔයාටයි මේ කියන්නේ..
කැඩිච්ච බඩු විකුණලා නැහැ කවදාවත්. එහෙම කරනම් උට තිබ්බ ඊට විරුද්ධව පැමිණිලි කරන්න නිකන් මෙතන අඬන්නෙ නැතුව. ඌ fake එකක් හදාගෙන ඇවිල්ල මෙතන මගුලක් කරා.
අනික උට warranty යැව්වා. ඒක කිව්වෙ නැහැනෙ ඌ. එතකොට උඹල හිතා ගනින් උගේ අහිංසක කම.
කාට හරි හරියනකොට බලන් ඉන්න බැරි උඹලයි කුහකයෝ....![]()

ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ![]()
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා image



නාකි ගොඩට වැටුනට තාම වයස 28යි බං
මාත් ආසයි mazda වලට.
කීයක් වගේ වෙයිද මචං..
ආ... දැනුයි තේරුනේ.. එකම එකා තමා දෙන්නටම -rep දීල තියෙන්නෙ. පවු බංimage
උඹට රෙපක් වත් කොටන්න දෙන්නෙ නැහැනෙ..අර පොන්සිය ඇවිත් ගිහිල්ලද??
ඕකුන්ට මොනවත් කියන්න යන්න එපා බන් උබේ දිමන්ඩ් ඒක බහින්නේ
බ්රෑන්ඩ් නිව් ගන්නවනම් මොකක්ද හොඳ උඹ හිතන්නේ??
බ්රෑන්ඩ් නිව් එකක්ම ගනින් මචන් එහෙනම් ඉවරනේ කරදරත් අඩුයි
8-9 kata hoya ganna puluwan wei,
Save

හදිස්සි නොවී හොදට හොයල බලපන් මචන්
හොද වන්දි තියනවා
දන්නා එකෙක් නැත්තම් ටොම් අයියට හරි කියහන්
හොද එකා එයි අතින් හරි වියදම් කරන
ඉක්මන් එකේ ටච් එකේ ඉඩහන්
ඒ වගේ වැ අව ගමන යනවා


ඔව් බං.. අර මගේ photo දාගෙන ආතල් දීල ආතල් දුන්නෙ කට්ටියක්. උන්ට විරුද්ධව මම CID case එකක් ඇද්ද මචං මුළු thread එකම ප්රින්ට් කරලා.image
අඩේ එහෙමද???
මන් බැලුව දැන්.. 12ට වගේ තියෙන්නෙ මේ ටිකේ..