Used Car Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ȜMA X;21804304 said:
    panda ganna epa. panda cross ekakata playan. 15kata hoda ekak hoyaganna puluwan. awrudu 3k 4k karadayak nathwa duwanna puluwan. peugeot 206 ekath oya reange eke yanne. maintain karanna puluwanm supriri vahane.

    :baffled::baffled:
    මේව ඇහැව්වම ඔලුව විකාරයි වගේ බං...

    peugeot 206 එකත් ශේප් නේද? පොඩි වාහනේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පවුලෙ වැඩත් තියෙනව.
    එළකිරිය එපා වෙලා තිත්ත වෙලා හිටිය බන් එකක් කරපු වැඩක් නිසා.. :(
    CID case එකකුත් file කරා. අපේ CID එක හොදයි අපේ පාර්ලිමේන්තුවටම..

    මොකක්ද බන් ඒ සිද්දිය ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා :D


    Used Car Help 06-15-2017 10:39 AM adu kule ponnaya minissunta hina wenna epa paraya SAITM kuhakaya
    ''

    උබලා වගේ සිගිත්තොන්ට මොනවා කියන්නද ඌ එක්ක මං ඒක බලගන්නම්කො
    අනික ලමයව සයිටම් එකටම දාපං
    මට උකේ අමාරුවක් නෑ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද බන් ඒ සිද්දිය ?

    ඔව් බං.. අර මගේ photo දාගෙන ආතල් දීල ආතල් දුන්නෙ කට්ටියක්. උන්ට විරුද්ධව මම CID case එකක් ඇද්ද මචං මුළු thread එකම ප්‍රින්ට් කරලා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර හිත රිදිලා ලස්සන comment එකක් දාපු මහත්තය බලාගෙන ඉන්නවනම් ඔයාටයි මේ කියන්නේ..
    කැඩිච්ච බඩු විකුණලා නැහැ කවදාවත්. එහෙම කරනම් උට තිබ්බ ඊට විරුද්ධව පැමිණිලි කරන්න නිකන් මෙතන අඬන්නෙ නැතුව. ඌ fake එකක් හදාගෙන ඇවිල්ල මෙතන මගුලක් කරා.
    අනික උට warranty යැව්වා. ඒක කිව්වෙ නැහැනෙ ඌ. එතකොට උඹල හිතා ගනින් උගේ අහිංසක කම.
    කාට හරි හරියනකොට බලන් ඉන්න බැරි උඹලයි කුහකයෝ.... :yes::yes:

    අර පොන්සිය ඇවිත් ගිහිල්ලද??:shocked:
    ඕකුන්ට මොනවත් කියන්න යන්න එපා බන් උබේ දිමන්ඩ් ඒක බහින්නේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
    6129600.png

    වෙලාවකට pandek ගන්නත් හිතෙනවා
    image

    :yes::yes::yes:
    බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගනින් මචන් එහෙනම් ඉවරනේ කරදරත් අඩුයි
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නාකි ගොඩට වැටුනට තාම වයස 28යි බං :(
    මාත් ආසයි mazda වලට.
    කීයක් වගේ වෙයිද මචං..

    8-9 kata hoya ganna puluwan wei,
    Save
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආ... දැනුයි තේරුනේ.. එකම එකා තමා දෙන්නටම -rep දීල තියෙන්නෙ. පවු බං :yes:image

    හදිස්සි නොවී හොදට හොයල බලපන් මචන්
    හොද වන්දි තියනවා
    දන්නා එකෙක් නැත්තම් ටොම් අයියට හරි කියහන්
    හොද එකා එයි අතින් හරි වියදම් කරන
    ඉක්මන් එකේ ටච් එකේ ඉඩහන්
    ඒ වගේ වැ අව ගමන යනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර පොන්සිය ඇවිත් ගිහිල්ලද??:shocked:
    ඕකුන්ට මොනවත් කියන්න යන්න එපා බන් උබේ දිමන්ඩ් ඒක බහින්නේ
    උඹට රෙපක් වත් කොටන්න දෙන්නෙ නැහැනෙ..
    You must spread some Reputation around before giving it to djnick again.



    :yes::yes::yes:
    බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගනින් මචන් එහෙනම් ඉවරනේ කරදරත් අඩුයි
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් මොකක්ද හොඳ උඹ හිතන්නේ??
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy


    හදිස්සි නොවී හොදට හොයල බලපන් මචන්
    හොද වන්දි තියනවා
    දන්නා එකෙක් නැත්තම් ටොම් අයියට හරි කියහන්
    හොද එකා එයි අතින් හරි වියදම් කරන
    ඉක්මන් එකේ ටච් එකේ ඉඩහන්
    ඒ වගේ වැ අව ගමන යනවා

    :yes:

    + wahana gena godak danna un katu thread eke innawa eke post karoth ikmanatama update ei..

    + ikman + patpat + riyasewana + lahipita :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බං.. අර මගේ photo දාගෙන ආතල් දීල ආතල් දුන්නෙ කට්ටියක්. උන්ට විරුද්ධව මම CID case එකක් ඇද්ද මචං මුළු thread එකම ප්‍රින්ට් කරලා.image

    අඩේ මට ඒක මිස් උනාද මන්ද
    එවපන් බලන්න උබේ පොටෝ ඒක
    2184135.png
    2184135.png



    ලංකාවේ එහෙම තමා බන්
    consumer එකට පැමිණිල්ලක් දැම්මා
    තාම සද්දයක් නෑ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩේ එහෙමද??? :shocked:
    මන් බැලුව දැන්.. 12ට වගේ තියෙන්නෙ මේ ටිකේ..

    kiyana ganan walata kauda ban wahana ganne, internet eke balanna epa, paper ads balanna,.
    Save