Cricket කියන්නෙ game එකක් බන්...රස්සාවක් නෙවෙයි..රස්සාවක් වගේ පේන්නෙ ලැබෙන සල්ලි හින්දා...ඒත් හැමදාම ක්‍රිකට් ගහන්ට බෑ...වෙන රස්සා වගේ හැට පනිනකං...ඒකයි සල්ලි වැඩි(ඉස්සර සල්ලි නෑ packer cricket තමා වෙනස් කරේ...)..ක්‍රිකට් ගහන්ට බැරි උනාම ඌ ඉතුරු කරපු දෙයක් නැති මොලේ නැති එකෙක්,කුපාඩියෙක්,වෙන දෙයක් දන්නෙ නැති එකෙක් නං නන්නත්තාර වෙනවා...
Game එකක දිනන්ට පුළුවන් එකාටයි...රස්සා වල pressure තිබ්බට හැම වෙලේම දිනන පරදින case නෑනේ..
එක දිගට පරදිනවනනං අවුලක්...එක්කො
#හැකියාව තියෙද්දි උපරිමේ දෙන්නැති එක..නැත්තං
#අනෙත් එවුං අපිට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නෙ...උපරිමේ දුන්නත් ලගා වෙන්ට බැරිකම.....
ලංකාවෙ ක්‍රිකට් වලට දැන් වෙලා තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව පලවෙනි එකටත් වඩා දෙවනි එක...
දැන් අපේ ක්‍රිකට් 1990වෙ මුල වගේ තැනකට වැටිල...Surprise team එකක් වෙලා...
ඒ අපි ඉන්නෙ අනෙක් රටවලට සාපේක්‍ෂව හෙන පල්ලෙහට යන තත්වෙක..(පක්කොත් එහෙම තමා...උන්ගෙනං ලොකුම අවුල උන්ගෙ රටේ International cricket ගහන්ට බැරි එක...)
ඒකට ලොකුම හේතුව අපිට සල්ලි නැති එක..බංගලියොන්ටත් අපිට වඩා සල්ලි තියනවා..අපිට රටේ හැටියට Talentනනං අඩුවැඩියෙන් තාම තියනවා...
Cricket සල්ලි වලට යටවෙලා..සල්ලි තියන රටවල් T20 tournament,කරල උන්ගෙ performance වැඩිකරගෙන..(දැන් T20,ODI වල ජනප්‍රිය ඩයල් රටක් වෙන්ට සල්ලිත් ඕනේ...ඉන්දියාව පේනවනේ... )විශේෂයෙන්ම fielding...අපේ එවුන්ගෙ fielding හෙනම පජා....
ODI,T20 trend වෙනස්වෙ ලා...හෙන චා විදිහට බෝලර්ලට හෙනම අවාසි වෙන විදිහට....:
මට හිතෙන දේ....
Ranking doesn't mean shit[FONT="]Did you expect this at the start of the tournament? Pakistan, the lowest-ranked side in the Champions Trophy, make the final after beating hosts and favourites England
http://www.espncricinfo.com/icc-champions-trophy-2017/content/story/1103388.html
[/FONT]




,mu klinut kiyla tibbe eng ind final kiylne. Eng ennet na ind ennet na Indiawa kanawa,mu klinut kiyla tibbe eng ind final kiylne. Eng ennet na ind ennet na
![]()

ඔව් බන් මූ Prediction පහක් කරා, පහම වැරදුනා![]()
not 5 , last 7 predictions since PAK vs SAF
PAK vs SAF
SL vs IND
BAN vs NZ
ENG vs AUS
PAK vs SL
PAK vs ENG

ඒකත් ගත්තොත් හයයි..

![]()
Pakistan overtakes Sri Lanka to become 7th in the Men's ODI rankings
Me yna widihata World cup ekata ynna cubboth ekka qualification matches gahnna wei apita![]()
Today Match Summery
India Won toss ,BA bat First,Self Collapse,IND will go final![]()