|2017 ICC Champions Trophy | Discussion Thread |

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    9F732vl.jpg

    :lol: :lol: :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Cricket කියන්නෙ game එකක් බන්...රස්සාවක් නෙවෙයි..රස්සාවක් වගේ පේන්නෙ ලැබෙන සල්ලි හින්දා...ඒත් හැමදාම ක්‍රිකට් ගහන්ට බෑ...වෙන රස්සා වගේ හැට පනිනකං...ඒකයි සල්ලි වැඩි(ඉස්සර සල්ලි නෑ packer cricket තමා වෙනස් කරේ...)..ක්‍රිකට් ගහන්ට බැරි උනාම ඌ ඉතුරු කරපු දෙයක් නැති මොලේ නැති එකෙක්,කුපාඩියෙක්,වෙන දෙයක් දන්නෙ නැති එකෙක් නං නන්නත්තාර වෙනවා...
    Game එකක දිනන්ට පුළුවන් එකාටයි...රස්සා වල pressure තිබ්බට හැම වෙලේම දිනන පරදින case නෑනේ.. :confused::confused::confused:
    එක දිගට පරදිනවනනං අවුලක්...එක්කො
    #හැකියාව තියෙද්දි උපරිමේ දෙන්නැති එක..නැත්තං
    #අනෙත් එවුං අපිට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නෙ...උපරිමේ දුන්නත් ලගා වෙන්ට බැරිකම.....:(:(:eek:
    ලංකාවෙ ක්‍රිකට් වලට දැන් වෙලා තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව පලවෙනි එකටත් වඩා දෙවනි එක...
    දැන් අපේ ක්‍රිකට් 1990වෙ මුල වගේ තැනකට වැටිල...Surprise team එකක් වෙලා...:confused::confused:
    ඒ අපි ඉන්නෙ අනෙක් රටවලට සාපේක්‍ෂව හෙන පල්ලෙහට යන තත්වෙක..(පක්කොත් එහෙම තමා...උන්ගෙනං ලොකුම අවුල උන්ගෙ රටේ International cricket ගහන්ට බැරි එක...)
    ඒකට ලොකුම හේතුව අපිට සල්ලි නැති එක..බංගලියොන්ටත් අපිට වඩා සල්ලි තියනවා..අපිට රටේ හැටියට Talentනනං අඩුවැඩියෙන් තාම තියනවා...
    Cricket සල්ලි වලට යටවෙලා..සල්ලි තියන රටවල් T20 tournament,කරල උන්ගෙ performance වැඩිකරගෙන..(දැන් T20,ODI වල ජනප්‍රිය ඩයල් රටක් වෙන්ට සල්ලිත් ඕනේ...ඉන්දියාව පේනවනේ... )විශේෂයෙන්ම fielding...අපේ එවුන්ගෙ fielding හෙනම පජා....:growl::growl::growl:
    ODI,T20 trend වෙනස්වෙ ලා...හෙන චා විදිහට බෝලර්ලට හෙනම අවාසි වෙන විදිහට....:(:

    මට හිතෙන දේ....

    ක්‍රිකට් කියන්නේ ගේම් එකක් තමයි මචං. ඒ උනාට ඒක ක්‍රිකට් ගහන උන්ගේ රස්සාව. මොකද ඒ එනුවෙන් උන්ට මාසෙකට ලක්ෂ 20 ක් විතර ලැබෙනවනම්. තව ලීග් වලින් ලැබෙනවනම් මැච් දිනද්දි දක්වන දක්ෂතා මත සහ දින්නත් පැරදුනත් සල්ලි ලැබෙනවනම් උන්ට තියෙන්නේ ෆුල් ටයිම් ක්‍රිකට් ගහන්න නම් වයස 30 න් ටීම් එකට එන එකෙක්ට උනත් 35 වෙනකන් සෙල්ලම් කලත් මුලු ජීවිත කාලෙටම ජීවත් වෙන්න ඇති වෙන්න සල්ලි හම්බු කරගන්න පුලුවන්. මම කියන්නේ මේ කිසිම දෙයක් නොකර ගෙදරට වෙලා ශපාන් එකේ කකුල් දෙක උඩ තියන් නිකන් හිටියත් ඒ ටික ඇති. ඒ වෙනුවෙන් උන්ට රජයෙන් වියදමක් දරනවනම් උන් කරන්න ඕනේ ෆුල්ටයිම් ඩෙඩිකේශන් ඇතිව ප්‍රැක්ටිස් වෙන එක. ඔතන වෙන්නේ බං අපේ උන් ඔටෝ මැටික් සිලෙක්ශන් වෙද්දි ටීම් එකට ඇවිත් සල්ලි ටිකක් හම්බු කර ගද්දි නිකන්ම ඉන්ටරෙස්ට් එක ලොස්ට් වෙනවා. අවුරුද්දකට ෆුල් කන්ට්‍රැක්ට් ලැබෙද්දි උන්ගේ ඉන්ටරෙස්ට් නිකන්ම පහල බහිනවා.

    ක්‍රිකට් වල තියෙන්නේ ජය පරාජය විතරයි ඔව්. එක ටීම් එකයි දිනන්නේ. අනික් රස්සාවල ප්‍රෙෂර් එක විතරක් කියන එක එක්ක නම් එකඟ වෙන්නේ නෑ. උදාහරණයක් බස් රියදුරෙක්ගේ අතේ බස් එකේ යන හැම මනුස්සයෙක්ගෙම ජීවිත ‍රැඳිලා තියෙනවා, වෛද්‍යයවරයෙක්ගේ අතේ හැම ලෙඩෙක්ගෙම ජීවිතය ‍රැඳිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ රස්සා ජය පැරදුම නෙමෙයි ජීවිතයද මරණයද කියන එක තීරණය වෙන වඩාත් වගකීමක් ඇති රස්සා කියලා.

    ක්‍රිකට් වල බං ලංකාවේ ටැලන්ට් තිබ්බත් ඩෙඩිකේශන් නැහැ. එහෙම ඩෙඩිකේශන් තිබ්බ එකෙක් හිටියා සංගක්කාර කියලා. ඉතින් මං හිතන්නේ අපේ උන්ට වඩා අනික් උන් ඉදිරියෙන් ඉන්නේ හැකියාව තියෙද්දි උපරිමය නොදෙන නිසා කියලයි මචං.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චැම්පියන් කුසලාන තරඟාවලියේ වීරයා සම්මානය මයිකල් වොන් දිනාගනියිද ? ;);):P:rofl: