ලීස් තියන කාර් එකක්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලීස් තියන කාර් එකක්

    ලීස් තියන කාර් එකක් සෙට් කරපල්ලකො..
    මිස්සුබිසි ලාන්සර් බොක්ස් එකක් වගේ පොඩි සුරුබූටි එකක්..අතින් දෙන්න පුලුවන් මැක්ස් ලස්සයයි....ලීස් තියන එකක් බැලුවෙ ඒකයි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලීස් තියන කාර් එකක්
    ගැටයක් නැති ලමිස්සියක්
    දැක්කම කේන් ති යාදෝ
    හදවත පාන් තිරේ ලාම්පු රෙපෙරාර් කෙරේ
    උදව් නැති තොපිල මොකටදෝ....

    උසි උසි නෝනේ මගේ සොපි නෝනේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලීස් තියන කාර් එකක්
    ගැටයක් නැති ලමිස්සියක්
    දැක්කම කේන් ති යාදෝ
    හදවත පාන් තිරේ ලාම්පු රෙපෙරාර් කෙරේ
    උදව් නැති තොපිල මොකටදෝ....

    උසි උසි නෝනේ මගේ සොපි නෝනේ...

    තෝ වගේ ම තව කැලෑ නරියෙක් ඉන්නවා රෙඩ් ෆේම් කියලා වෙලාවකට හිතෙනවා උබත් උගේ සහෝදරයෙක්ද කියලා පුතී:D:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තෝ වගේ ම තව කැලෑ නරියෙක් ඉන්නවා රෙඩ් ෆේම් කියලා වෙලාවකට හිතෙනවා උබත් උගේ සහෝදරයෙක්ද කියලා පුතී:D:D


    සිරාවට..
    මට ඌකව සැට් කරාන්කො
    පොඩි වෙනසකටත් එක්ක..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලාන්සර් බොක්ස් වැඩක් නෑ මූසලයෝ..
    මිට්සුබිශි ගැලන්ට් ටෙන් ලයිට් කියල මොඩ්ල් එකක් ආවා.. පොඩ්ඩක් හොයල බලල ගනිං..
    මරු වාහනේ..
    එයිට් ලයිට් කියලා එකකුත් ආවා ඒක වැඩක් නෑ 10 ලයිට් පට්ට වාහනේ..
    ලක්ශයක් යනකොට එකක් ගන්න පුළුවන්..
    හෙමීට හෙමීට තව ලක්ශ දෙකක් යට කරලා ගින්දර වගේ හදාගනිං 7කට උනත් දෙන්න පුලුවන්..