Toyota Vitz gana prasnayak

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ow ban

:D

BF505263_0755b9.jpg

ade D eke eha patte thiyenne + / - , ewata dapan. eeta passe manual wage thama. :P
L use karapan loku kadu walatai loku pallam walatai
Save
 
Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    bump thama machan
    AC off karalawat adina barida? samahara wahana AC off karama pickup wenawa neda.
     
  • Aug 22, 2011
    43
    10
    8
    ටියුනප් එකක් ද කරන්න ඕනේ ගියර් බොක්ස් ද කියල හරියට ශුවර් කරගන්න ඕනේ. ඇක්සලරේටර් එක කොච්චර පෑගුවක් රේස් වෙන්නෙ නැත්තම් ඇංජින් ඒක පැත්තේ තමා සීන් එක. රේස් වෙනවා ඒත් යන්නේ නැත්තම් ගියර් බොක්ස් තමා. ගියර් ඔයිල් එහෙම වෙලාවට කළාවට මාරු කරලා තියෙනවද? සම්ප් එක ස්ට්‍රේනර් එක එහෙම සුද්ද කරලා?? බොරුවට කරන්නන් වාලේ ටියුනප්ම කරලා වැඩක් නෑ
     
    Last edited:

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    අසිපත් දරුව;21814408 said:

    Overtake karaddi accelarator eka laallatama paganna one machan rev wela issarahata yanna.

    Wahane aran 1 plus years. Giya sare service ekata giyama gear oil maru kale na. One naha kiwwa :confused:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Overtake karaddi accelarator eka laallatama paganna one machan rev wela issarahata yanna.

    Wahane aran 1 plus years. Giya sare service ekata giyama gear oil maru kale na. One naha kiwwa :confused:

    uba gawa kalin owner karapu maintenance wala records thiyenewa da? ewa neththan ATF, tuneup wage ewa karapan. ae wage dewal preventative maintenance. oka CVT newei ne. ae hinda repair karanna echchara amaru ne.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Overtake karaddi accelarator eka laallatama paganna one machan rev wela issarahata yanna.

    Wahane aran 1 plus years. Giya sare service ekata giyama gear oil maru kale na. One naha kiwwa :confused:

    heta 2nd eke overtake karala balapanko.;) , wahane adin nathi unama 2nd ekata daganna eka puruddak kara ganna,.
    Save
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    Overtake karaddi accelarator eka laallatama paganna one machan rev wela issarahata yanna.

    Wahane aran 1 plus years. Giya sare service ekata giyama gear oil maru kale na. One naha kiwwa :confused:

    ලෑල්ලටම පාගනවා කියන්නෙ ෆ්ලෝ බෝඩ් එකේ ගෑවෙන්න Accelerate කළොත් ගියර් එක කොහොමත් L/2 ට වැටෙනවා (Kickdown) මැනුවලි 2 ට දැම්ම කියල වෙනසක් වෙන්න බෑ
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    use L or 2nd
    Save

    ලෑල්ලටම පාගනවා කියන්නෙ ෆ්ලෝ බෝඩ් එකේ ගෑවෙන්න Accelerate කළොත් ගියර් එක කොහොමත් L/2 ට වැටෙනවා (Kickdown) මැනුවලි 2 ට දැම්ම කියල වෙනසක් වෙන්න බෑ

    Ok guys :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    uba lagakadi tune up kale nedda? ahema case ekak nam enne ne ban,oka mamath pedala tiyenva awlak neti car 1, melo ledak enne ne ,wenna ba service eka karapan
     
  • Aug 22, 2011
    43
    10
    8
    Overtake karaddi accelarator eka laallatama paganna one machan rev wela issarahata yanna.

    Wahane aran 1 plus years. Giya sare service ekata giyama gear oil maru kale na. One naha kiwwa :confused:

    එන්ජිංන් එක රෙව් වෙන්නේ නැත්තම් ගියර් බොක්ස් පැත්තෙ වෙන්න බැහ. ළගදි සර්විස් කරානම් එයා ෆිල්ටර් එහෙම චෙක් වෙන්න ඇතිනේ. එයා ෆිල්ටර් එක එහෙම හොදටම බ්ලොක් නම් එකත් බලපානවා ටියුනප් එක කරද්දි බලා ගන්න නැත්තම්. කවුරු ඕනේ කිව්වත් එපා කිව්වත් සෑම 40000 කින්ම ගියර් ඔයිල් මාරු කරගන්න එක තමයි නියම විදිය පාට කලු වෙනකම්ම ඉන්න එපා හරි කාලෙට මාරු කරනවනම් හැමදාම මාරු කරන්න යද්දි ඔයිල් එක නියම පාටටම වගේ තියෙයි මාරු කරද්දිත්. 80 කට පාරක්වත් සම්ප් එක ගලවලා ස්ට්‍රේනර් එක සුද්ද කරගන්න.
     
    Last edited: