
oka dialog ekata aye gannawane ban disconnect karama line eka.
ජොනී බට්ට;21851430 said:unlock karanna isserla oke firmware eka dowload karaganna thiyanawada balapan. godak welawata unlock karata passe sim ekak dammama signal pennane na. eka hadaganna aye firmware eka aluthen daanna one. mage SLT eka unlock karala kelawuna![]()
ඒ මචන්ලා. Dialog Router එක Unlock කරපු එකෙක් නැද්ද බන්. මේක Model:B310s-925
Youtube එකේ නම් තියෙනවා Review B310-927s එකේ . ඒවා හරියන එකක් නැතුව ඇති මේකට. Unlock කරගත්තොත් නම් ගොඩ පුතේ...![]()
අඩේ ජොනී බට්ටෝ මටත් ඔය Firmware සීන් එක තමා නැත්තෙ බං. 927 එක හරියන එකක් නැති වේද බං
hoyala balapanmageth B310s-925 ekak thiyenawa dialog eke .. mamath usb wire passala ehemath try kala ..usb detect karanne naha firmware eken eka block karala mama hithanne. habai mata eka parak set una B310s-925 eke firmware eka. dan nam koheda manda. mama me tike try karanne E5172Bs-925 router eka unlock karanna.. thawama hariyata karaganna set une naha. Ebay eke nam innawa lankawe ekek unlock code denawa 2.42$ walata .. mama msg ekak damma balamu ..update ekak dannam
sure da net eke mehema thibbe specificationsඅන්ලොක් කරාට වැඩක් නෑ බන්. ඔය රව්ටර් සපෝර්ට් කරන්නේ TDD විතරයි.TDD වලින් වැඩ ඩයලොග් 4G සිම් විතරයි. අනිත් company ඔක්කොම FDD mobile brodbrand දෙන්නේ. unlock කරත් Dialog SIM විතරයි දාන්න වෙන්නේ.
sure da net eke mehema thibbe specifications
Huawei B310s-927: LTE-FDD 900Mhz, 1800Mhz, 2100Mhz (B8, B3, B1) & LTE-TDD 2300MHz (B40)
තැන්ක්ස් පෙන්නුවට