Eakiri ekata moko une?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Issara nam mamath GayanKuwait ta Sadun Buwata benna.. rep kepuwa kunuharapa kiyana nisa.. un dennama kiwwe kunuharapa kiyanna one unuth innawa kiyala.. man ada eka piligannawa :) keta widihata rep haraga banina unta mat kunuharapenma baninawa..
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    අනෙ පලයං ළිං ගෙම්බො යන්ඩ :angry:

    තෝ වෙලාවකට කෙල්ලොන්ගෙ ෆොටෝ දාල රෙප් හිඟා කනවා :baffled:

    ඊට පස්සෙ තව ත්‍රෙඩ් එකක් දාලා කිරියට මොකද උනෙ අහනව :dull:

    ඇයි උගුඩුවො...තොට මේකෙ වැල ලිංක් ඉල්ලන ත්‍රෙඩ් විතරද පේන්නෙ ? :frown:

    කොච්චර නම් වැදගත් ත්‍රෙඩ් මේකෙ වැටෙනවද ?

    පොඩ්ඩක් ඇස් ඇරලා බලහං...පිස්සු බල්ලෙක් වගේ ගොං ත්‍රෙඩ් දාගෙන පොර වෙන්න කලිං

    තොපි වගෙ උන් හින්දා GT ලොක්කා මේක වහල දැම්මොත් එදාට උඹට තේරෙයි

    ඒ නිසා පුක නොදි හිටු.... :angry: :frown:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Addin ayye mata nm kisi awlak na owa danmata apith kanabona minissune :P

    barida mods la dala hari meke watena threads tika hari category walata watenna set karanna :nerd:
    hari eke danne nathi unta warn karanna puluwan ne.:frown:

    ah thawa profile eken apita ona category tika thorala
    ewage dana threads witharak newpost eke penna hadanna.:yes:

    ethakota thamanta akamathi ewa balanne nathuwa inna puluwan
    kamathi ekata balannath puluwan wenawa
    :confused:
     

    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    Dan thiyena widiya hondai bn. oke dan sindu daala wadak naha :no: mama welak leak unaama pata gaala duwan enne mekata link eka hoyaganna :rofl: dan inna kollo hondai :P
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කිරියෙන් ඉගෙන ගත්ත එව්වා සල්ලි වලට ගන්නවත් නෑ බන්..
    ප්‍රශ්නයක් ආපුවම ගෙදර එවුන් වගේ උදව් දෙන සුපිරි සෙට් එකක් මේකේ ඉන්නේ බන්..:love::love::love:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මොන රොඩියෙක්ද මංද :angry: ඔලුවෙං හිටගෙන අාවත් රොඩියමයි. අඩුකුලේ පර හැත්ත දුහුපිය යන්න

    kohen hari wachana kellak ehidan eka henathenma danepa. owa hadanneth ubalata bowwenna :yes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කිරියෙන් ඉගෙන ගත්ත එව්වා සල්ලි වලට ගන්නවත් නෑ බන්..
    ප්‍රශ්නයක් ආපුවම ගෙදර එවුන් වගේ උදව් දෙන සුපිරි සෙට් එකක් මේකේ ඉන්නේ බන්..:love::love::love:

    Aniwa eth e asse Asahanakarayoth innwa ban :yes: