Eakiri ekata moko une?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Tikak aduwata dunna nam banner walin site purawanna puluwan. Kamathida? :D
    Content eke kisi prashnayak naha gossip sites wala thama dan ads wadima. :rofl:

    ඔබතුමාට බැරිද මේකේ ජරා පෝස්ට් දාන ඒවා අයින් කරන්න ? අලුත් නීතියක් දාන්න වගේ ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම් ඔවා දැම්මේ ඔය වගේ පෝස්ට් වලට මේකේ ගොඩක් ට්‍රැෆික් ලැබෙන හින්දා බන්. අනික මේවගේ ඒවා Remove කරන්න දාපු කෙනාටවත් බෑ :no:

    Kapana bari ata dan ebapiya ebapiya :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම් ඔවා දැම්මේ ඔය වගේ පෝස්ට් වලට මේකේ ගොඩක් ට්‍රැෆික් ලැබෙන හින්දා බන්. අනික මේවගේ ඒවා Remove කරන්න දාපු කෙනාටවත් බෑ :no:
    Dan remove karanna illala honda lamaya wenna ona naha machan. Samajeta boru munak pennana, bana kiyanna ona naha.

    Aththta kamathi de kamathi oka hanganna deyak nemei.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Dan remove karanna illala honda lamaya wenna ona naha machan. Samajeta boru munak pennana, bana kiyanna ona naha.

    Aththta kamathi de kamathi oka hanganna deyak nemei.

    හැදෙන්න බැරිද ආපහු ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම් නම් කියන්නේ මේකේ ගොඩක් වැඩ්ඩෝ ඉන්න තැනක්. මීට වඩා ලොකු දියුණුවක් වෙන්න තිබුණා. ජරා පෝස්ට් වැටුනේ නැතුව තිබුණානම් Ads එහෙම ලැබෙන්න ඉඩ තිබුණා. නැත්තම් මේක Redit වගේ වුනානම් තවත් පට්ට. :yes:
    ඇඩ් දානව බං.. ඇඩ් ස්පේස් දෙකද කොයිද මේකෙ තියෙන්නෙ..
    අනේ මන්දා..
    ඔය හැමදේම තියෙන්න ඕන බං..
    Reddit එකෙත් වැල ශෙයාර් කරනවනේ කට්ටිය..
    :yes:

    Awulak ne GTRS aiye 😀 Dan rata yana krame meekane 😀 Fb eketh wela elakiriyeth wela googoele eketh sex hoyala number 1 eke elakiriya mehema wath thiyenawa madei...
    ඒක උනේ නම් අපේ උන්ට Porn කියලා සර්ච් කරන්න දන්නෙ නැතිකම නිසා..
    නැත්තං මලාට ලංකාව එකට එන්නෙ නැහැ..
    උන් Porn වෙනුවට Sex කියලා සර්ච් කලේ..
    Sex කියන එකයි Pornogrhapy කියන එකයි දෙකක්..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔබතුමාට බැරිද මේකේ ජරා පෝස්ට් දාන ඒවා අයින් කරන්න ? අලුත් නීතියක් දාන්න වගේ ?
    Ow neda issella umbawa hadala gamu neda? :D Oya dapuwa parana post oyama balanna.

    Nikan patu widiayata hithanna epa. Loke hadanna issella thaman hadenna.
    Anik eka me erotic photo ekak dakkama eka jarawa nam online enna epa ban, TV balannath epa.

    Minissu private share karana ewa apita nawathanna bane. Ehenam gmail thahanam karannath ona. Un porn email kara ganna eka nawathanna. :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    Facebook youtube walata una dema thama. :D
    Oya leak illala thread danneth meke inna parana senior members la saha egollange fake thama.

    Enisa thaman community ekata karanna ona de karanna. Thaman yamak nokara samaje anik minissu hadanna mahansi wenna epa.

    Oyage thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1800839

    මහ උන්දෑ උදේ පාන්දරම ලිදේ දාල නෙද? :lol: :lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ow neda issella umbawa hadala gamu neda? :D Oya dapuwa parana post oyama balanna.

    Nikan patu widiayata hithanna epa. Loke hadanna issella thaman hadenna.
    Anik eka me erotic photo ekak dakkama eka jarawa nam online enna epa ban, TV balannath epa.

    Minissu private share karana ewa apita nawathanna bane. Ehenam gmail thahanam karannath ona. Un porn email kara ganna eka nawathanna. :D

    මම් හැදිලා ඉන්නේ බන්. පරණ පෝස්ට් දාපුවා ගැන පසුතැවෙනවා. ඒවා Remove කරන්න පුලුවන් නම් මම් මෙලහකටත් අයින් කරලා :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ow neda issella umbawa hadala gamu neda? :D Oya dapuwa parana post oyama balanna.

    ඒ අයියෙ.. ලංකාවෙ වෙබ්සයිට් වලට දේශපාලනික බලපෑම් එන්නෙ නැද්ද..?
    නඩු වැටෙන්න බැරිද..?
    හදිසියෙවත් මොකක් හරි හේතුවක් නිසා රජයෙන් තහනම් කරන්නයි කිව්වොත් තහනම් කරන්න වෙනවද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම් හැදිලා ඉන්නේ බන්. පරණ පෝස්ට් දාපුවා ගැන පසුතැවෙනවා. ඒවා Remove කරන්න පුලුවන් නම් මම් මෙලහකටත් අයින් කරලා :(

    තෝ කරගත්තු වැඩක්.. :rofl:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    Sirawata mechchara traffic ekak tibilat ai ban meke add ekakwath danne natte.danne nathi eka nam maara watinawa.Eth adayama kohenda enne?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම් හැදිලා ඉන්නේ බන්. පරණ පෝස්ට් දාපුවා ගැන පසුතැවෙනවා. ඒවා Remove කරන්න පුලුවන් නම් මම් මෙලහකටත් අයින් කරලා :(

    Tahikena (.)(.) Photo-shoot ekak - 06-02-2017, 11:33 PM

    මේ පොස්ට් එක දාපු දවස බලපන්. මේවා පරණ ඒවා නෙවෙයිනේ.. මාසයක් වගේ ඇතිනේ පෝස්ට් කරලා. මේ ටික දවසට උඹට පසුතැවෙන්න එක පාරටම මොකද උනේ? UNP එකටවත් බැදුනද :shocked:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සොහොන;21817174 said:
    Ko gt bro car gana karpu you tube video program eka ekath rip.unada ?

    Bike gana danawa kiuwa ekath na :(

    Me dawas wala wena wada wagayak thibba. Langadima dannam
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තෝ කරගත්තු වැඩක්.. :rofl:

    වැඩක් නෑ බන් කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඒත් වැඩක් නෑ වටපිටාවේ මිනිස්සු දන්නේ නෑනෙ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇඩ් දානව බං.. ඇඩ් ස්පේස් දෙකද කොයිද මේකෙ තියෙන්නෙ..
    අනේ මන්දා..
    ඔය හැමදේම තියෙන්න ඕන බං..
    Reddit එකෙත් වැල ශෙයාර් කරනවනේ කට්ටිය..
    :yes:

    Reddit eke official thinawa ne private sub Reddits thinawa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,995
    113
    වැඩක් නෑ බන් කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඒත් වැඩක් නෑ වටපිටාවේ මිනිස්සු දන්නේ නෑනෙ.
    avatar524227_6.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හැදෙන්න බැරිද ආපහු ?
    Oya dan kiwwa de waha ganna dan boruwata eka remove karanna kiyanawa. :D

    Ehema nam internet ena eka, TV balana eka okkoma nawathanna. Nikan boru munak loketa pennana hadanna epa ban. Aththtata muna denna.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බන් කියලා. මිනිස්සු වෙනස් වෙනවා. ඒත් වැඩක් නෑ වටපිටාවේ මිනිස්සු දන්නේ නෑනෙ.
    තෝ හැදුන වගේ හැදෙයි ඉතිං.. නීති දාලා වැඩක් නෑ බං ඕවට.. :yes:

    Reddit eke official thinawa ne private sub Reddits thinawa

    Reddit ඔරිජිනල් එකෙත් වෙනම සෙක්ශන් තියෙනවා.. NSFW/Porn කියලා..
    :yes:

    4vHWd2k.jpg