ශොප් එකේ විකුණන්නේ නැතුව, මම ජීවත්වෙන්නේ ඒකෙන්නේ බන්.
නෙට් එකට දානවට මට සතපහක ආදායමක් ලැබෙන්නේ නෑ..
ටිප් නෙවෙයි බන් ඕකුන් හිටපු ගමන් සර්ච් ටුවර් දානවා.. අපි උන්ට කොපිය ගහලා දුන්නොත් බඩු පැකට්..
අපි දන්නේ නෑනේ බන් මුන් එන්නේ අල්ලන්න කියලා.
අද දවසෙම සත පහක් හොයාගන්න නැතුව ඉදෙද්දි ඌ ඇවිත් රු.100ක් දීලා සූම් එකයි පිස්සු 7යි පීස් දෙකේ කොපි ගහගෙන ගිහින් මගෙන් 5000ක් කඩාගත්තේ![]()
ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam machoithin bn uba DVD vikunanne eka film ekakin 1k genalla eke uba copies gahaladaමම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ

dan ithn mokada karanne 
ඒක තමා මම උඹට මුලින්ම කිව්වෙ හොරට අප්ලෝඩ් කරන ගමන් කඩේ විස්තර දාන්න එපා කියලාමම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ
maara upset eka ne bung.ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam macho
කොපි තමාබන්.. එකක් 50 ගානෙනේ විකුණන්නේ.. මේ පැතිවල උන් ඔරිජිනල් ගන්නේ නෑ බන් පෙරේතයි![]()

මම ආවෙ![]()
ekane bn , wena ekek geemak deela salli kadaa gattada dan na

Sri Siddhartha Gautama 2013 ඔන කාටද?
![]()

Mechara kal dunna ewata pin mach..meken tamai sinhala film ekkwat beluwe.dvd film kiyala jathiyak tyenwa youtube eke..ewa baluma hena appiriywak enwa ban.mewa hadan un mokkuda kiyala hithenwa.patta jarawal tynne..rep kara machn..

m=නෙහෙමයි මචන්
මං එදාම උබට කිවා දැන්ව නම් නම් ගම නැතුව දාපං කෙල වෙනවා කියලා
උබ මේකේ ගුගල් මාප එකෙත් ෂොප් එක දාලා තිබ්බනේ බන්
මේකේ ඉන්න තනි චිත්තනේ
උබ එදා මොන මොනවදෝ වගයක් කිවා මට
දැන් ඉතින් උන දේ උනා
මෙතෙක් කල දේවල් වලට ගොඩක් පින් මචන්
රිසක් එකක් අරන් ලොකු දෙයක් උබ කලේ![]()
maara upset eka ne bung.ubata sure da ae company eke ewun kiyala? nattham ona kenek ta puluwan ne oya scene eka karanna moko uba karana wade illegal nisa. gaanak kada ganna. monawa unathn ithn awastawe hatiyata wena karanna deyakuth naa ne. ubata monawa hari site ekak wath thiyanawa nam kiyapan ad click karannam macho
ithin bn uba DVD vikunanne eka film ekakin 1k genalla eke uba copies gahalada
apoi ubath karaganna vadadan ithn mokada karanne
![]()

එකකින් එකයි ගන්නේ.. ඒක රිප් කරලා උබලට දෙනවා + කොපි ගහනවා ![]()
ekane bn , wena ekek geemak deela salli kadaa gattada dan na

එහෙම පුළුවන්ද බන් පොලිසියත් එක්කම එන්න..ටොරානා ඒවා නම් ගහන්න එපා පුතෝ.. මම දවසක් ෆිල්ම් එකක් ගන්න යද්දි ගාල්ලෙ එකෙක් ඇල්ලුවා.. ඌ අනේ සර් බුදු සර් ගගා නාහෙන් අඩුවා පඩේකට ගනන් ගත්තෙ නෑ.. වැරැදි කරන්න කලින් ඕව හිතන්න තිබ්බා කිව්වා..