Man eye ubawa dekka yako.. uba newe aiya wenna athi.. ubata kellek na kiyanawa neh
ඊයේ??
ඊයේ දවසම හොටෙල් එකක...
Man eye ubawa dekka yako.. uba newe aiya wenna athi.. ubata kellek na kiyanawa neh
ඊයේ??
ඊයේ දවසම හොටෙල් එකක...
Ow ow eye.. 12pm kandy idan gannoruwa parata denma getabe round a bound eken.. kellek ekka. Heh
ඒ වෙලාවේ ඔය පැත්ත පළාතක හිටියේ නෑ... ![]()
![]()
![]()
ඒ වෙලාවේ ඔය පැත්ත පළාතක හිටියේ නෑ...
ඒ වෙලාවේ වෙඩින් හෝල් එකක...
Phone eken thama gatte.. na na me phynas gas wala gedi wage deyak

hemadama Nuwara idan love karanna ba ne ada giya Nuwara eliye api denna
![]()

Eye me trip ekata avg fuel karala tibbe 9.5i lol
antima kadu tika nam peguwa hodata city ekak passen ava![]()


hemadama Nuwara idan love karanna ba ne ada giya Nuwara eliye api denna

හිතුන දේවල් නොකිය ඉන්නම් එක්කෝ.





වාහනේ පොටෝ තියෙන්නෙත් එකයි ඒකත් ගූ ගොඩක් අල්ලලා ගහල තියෙන්නෙ. මූ මරන්න එපැයි.






ඊයේ??
ඊයේ දවසම හොටෙල් එකක...

හම්මට මූත් කොටු පැනල ඊයෙ එහෙනම්.
දැන් කෙලින් ඉන්න පන නැතුව ඇති 
Ado mara wedak ne ban ube car ekama thama neh.. eg8 jet black, balck matte alloys, eagle eye head lights 3 circles. Oya cars keeyak tiyenawada ban kandy? Ekama wage neh.
Uba wagema ekek dakinawa 19 navy blue wage eg8 ekakath..
අර බඩාව ආස්සරේ කරපු එකේ පල විපාක තමා.
Eye me trip ekata avg fuel karala tibbe 9.5i lol
antima kadu tika nam peguwa hodata city ekak passen ava![]()

Nice photos ah![]()
btw car eka nawatthala thiyenne beti godak gawa ne?![]()
වාහනේ පොටෝ තියෙන්නෙත් එකයි ඒකත් ගූ ගොඩක් අල්ලලා ගහල තියෙන්නෙ. මූ මරන්න එපැයි.
උඹේ 2l නිසා කඳුවලට ගානක් නෑ නේද එච්චර?![]()

gas kolan diha balapan tikak wahana ma badan inne nethuwa..
balapan hodata gaha diha..

උඹට තේරෙන්නෙ නැද්ද බන් ඕකා හෙන සයිස් කොට්ටක් පැනලා. එතකොට කොහොමද කටක් ඇරල කියන්නෙ.අර බඩාව ආස්සරේ කරපු එකේ පල විපාක තමා.
![]()
ගස් එපා... තව නැද්ද වාහනේ පොටෝ? ඩෑෂ් කැම් වීඩියෝ? අර සිටි එකත් එක්ක යනව දාහන්![]()

ara Lancer anathayath ehemai.. uge eka dekka kiwwama ekath na kiyanawa.. maha lokuwata uda dagena netuwa Lancer ex red ekai tiyenne kiyala.. K number nuwara dekkam u newe lu..
yako man nuwara eliye giye race padinna newe.. parisaraya tikak enjoy karanna.. genith ekka gihin metana car eke photo gaha gaha dash cam record kara kara inna ba..
anika eya kegahanawa haiyen yanakota wangu wala.. city ekath ekka wedak na eka awe na.. porath kollek thama awe.. axio ekak nam giya kadagena.. prado ehema hemin yanne.. fuel nisa da danne na..
math bayen giye radiator ekata ehema baba hambei kiyala![]()
Honda City?
mamanam passen speed ena ekak dakkoth yanna deela uge speed ekata follow karanawa
Police speed gun ekak alluwoth uu ne ahuwenne![]()
