වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Diesel neh?

    Ape loku van eketh full load dala a/c dala rs 2500 wage mahiyangane rawma dala enna puluwan 220km wage cover wennna..

    Car eke nam rs 1500 yanna athi?

    5000ක ගැහුව බන්. බැලුවෙ නෑ කීයක් ගියාද කියල 4000ක් 4500ක් වගේ යන්න ඇති. 600ක් නෙ.:dull:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ara lancer anathaya ge mala wade hinda lancer ekak hadanna kiyala yanne mala wade ne metana. Menna me light dekak hoyala deepan den..

    IMAG3267-1075x608.jpg


    Ebay eke tiyenawa deka ma lakshayai


    meka hariyanne na neda. poddak mugen ahala balapan kokatah tibboth..

    https://www.facebook.com/thilina.sooriyaarachchi?hc_ref=NEWSFEED&fref=nf&post_id=1409051749175654

    170617_052905_331f35d569a5e7wk.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Man ada maheshayage car eka dekka (honda eg8 jet black, eagle eye lights, matte alloys) 12 ta witara getambe round a bound eken denma kandy idan gannoruwa pettata.. koheda melo sihiyak na kellath ekka mal kada kada ne yanne..:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    Nice photos ah
    11.gif

    btw car eka nawatthala thiyenne beti godak gawa ne? :baffled::rofl:

    වාහනේ පොටෝ තියෙන්නෙත් එකයි ඒකත් ගූ ගොඩක් අල්ලලා ගහල තියෙන්නෙ. මූ මරන්න එපැයි.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු. :) අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.:yes:

    අතරතුර පොඩි ෆොටෝ ටිකක්.:yes:

    MlKAFIF.jpg


    NIcq5jA.jpg


    IIgdfIL.jpg


    ZOLc6lB.jpg


    rQENPTD.jpg


    ගියපු පාරෙන් එක පැත්තකට දුර.

    sAqRaHl.jpg


    දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.:yes:

    ආපහු ආවෙනම් වෙන පාරකින්.
    දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.

    ඊයෙ මුලු වටේ.:yes::love::love:

    zYtXks8.jpg

    :cool::cool: