sakkili-thirisana-wesaballa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ලිවින් කෝස්ට් එක අඩුම රටවල් වලින් එකක් ලංකාව. එහෙම උනා කියල කොහොමද බං රට හොඳ වෙන්නේ ලිවින් කෝස්ට් අඩුම රටවල් බලහං ලංකාව, ඉන්දියාව, බන්ගලිදේශ්...

    ලිවින් කෝස්ට් වැඩිම රටවල් වලින් එකක් ස්විස්. එතකොට එහෙ හරි නැද්ද ? :baffled::baffled:
    ලිවින් කෝස්ට් එක වැඩි උනාට ඒ ගානට හරියන්න පඩි ලැබෙනවා. ඉතිං ඒ වගේ රටක පාර අතුගාන එකෙක්ට උනත් හොඳට කාල බීල වාහනයකුත් අරං ඉන්න පුළුවන්. ලංකාවේ එහෙම පුලුවන්ද ?

    ආණ්ඩුවේ වැරදි = සිංහල, දෙමල, මුශ්ලීම්. පිට රට උන්ද බං ආණ්ඩු කරන්නේ ? අපිම යවපු උන් නේ.

    ලංකාව හොඳ මොන පැත්තෙන්ද කියහන් බං. වෙදර් ඒකෙන් හොදයි එකත් දැන් ඉවරය්. බීච් එක විතරයි.

    එතකොට රටට බැන්නහම ඒවා හරියනවද?උබලත් මහ පුදුම මිනිස්සු බන්.මම කිව්වේ නැහැනේ ලෝකේ හොදම රට ලංකාව කියලා.ඔව් ඉතින් අඩු පාඩු තියෙනවා.ඒත් එහෙම කියලා උබට පුලුවන්ද ලංකාව සදහටම අමතක කරන්න උබ වෙන රටක හිටියත්?එහෙම පුලුවන්නම් උබ මේ සයිට් එකට උනත් එන්නේ නැහැනේ.:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    නැ උබට මම කිව්ව එක තෙරුනේ නැ.. ලන්කාවේ ලිවින් කොස්ට් එක අඩුයි..

    ලන්කාවේ ලිවින් කොස්ට් එක අඩු වෙලා තියෙන්නේ කොලිටිය බාල කරලා මිසක් ඇත්තටම ලිවින් කොස්ට් එක අඩු කරලා නෙමෙයි..

    මෙන්න මේ උදාහරන අරන් බලහන්..

    ලන්කාවේ කොපි කොප්පයක මිල කීයද?
    ඔරිජිනල් ලටේ, එක්ස්ප්‍රසො එකක ලොක වටිනාකම කීයද?
    දැන් බලහන් කොපිවල අගය ලන්කාවේ අඩු උනේ කොලිටිය බාල කරලා මිස ප්‍රඩක්ට් එක සේම් කොලිටියෙන් අඩුවට දීලා නෙමෙයි.

    ලන්කාවේ, බොන්චි,කැරට්, වට්ටක්කා, ගොවා, ඔය වගේ එදිනෙදා එලවලුවල මිල කීයද? ඔය එලවලුම මාස් ප්‍රඩක්ට් කරන කන්ට්‍රිස්වල කැරට් අලයකට , බොන්චි කරලකට, ගොව ගෙඩියකට සමාන කරලා බලහන්. ලන්කාවේ එලොලු අන්තිමටම කොලිටියෙන් බාලයි. ගනන් අඩුයි.

    ඉතින් ලිවින් කොස්ට් එක අඩු එක අහන්නත් දේක්ද? ඇදුම් ගැන මම කතා කලේ නැත්තේ හැමොම දන්නවනේ ලන්කාවේ බ්‍රැන්ඩඩ් ඇදුම්වල මිල.

    ලිවින් කෝස්ට් අඩුයි කියන්නේ බං හාල් කිලෝ එකේ, පරිප්පු, සැමන්, හාල්මැස්සන් මිල අඩුයි.

    කිසිම කොලිටි දෙයක් නෑ ලංකාවේ. එන්න එන්නම බාල වෙනවා. ඉස්සර අපි කාපු දේවල් දැන් ගන්න බැංකු කඩන්න ඕනා ඒ ගණන් වලට දැන් තියෙන්නේ පට්ට බාල කෑම.

    ලගඩි චිස් එකක් ගන්න ගියා බං හැම තැනම තියෙන්නේ හැපීකව් චිස් විතරයි ඒක පාන් වල ගාල කන එක වගේ නේ අපි පොඩි කාලේ ක්‍රාෆ්ට් තමයි කෑවේ. කඩේ එකා කියනවා අපෝ ඒවගේ දැන් ගණන්. කව්රුත් ගන්නේ නැති නිසා ගේන්නේ නෑ ලු
    රට දියුණු වෙනවලු අනේ මන්ද
     
    බනින්නේ නැතුව හිටියමත් හරියනවද ? :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    අගේ නම් මන්දා බන්.. එහෙම පිට රටක හිටියහම පට්ටා කලකිරෙනවා ලන්කාව ගැන. සෞදි ගිහින් නම් ඉතින් ලන්කාව හොදා තමා. ඒත් ලන්කාව ලොකේ උතුම්ම රට කියන උන්ට එක්කො බාගෙට පිස්සු. නැත්තම් ජිවිතේට මේ දූපතෙන් එලියට බැහැලා නැ.

    smekane podi kale idanma alw olu gedi hadanawa loke uthuma n hodama rata meka kiyala..

    Ratak widiyata apita sustainability achieve karana bari wecha nisa..ape mola hodala thiyenne "loke hodama n uthuma rata" kiyala
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    smekane podi kale idanma alw olu gedi hadanawa loke uthuma n hodama rata meka kiyala..

    Ratak widiyata apita sustainability achieve karana bari wecha nisa..ape mola hodala thiyenne "loke hodama n uthuma rata" kiyala

    දැන් උබ මොන රටේද ඉන්නේ?:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Screw SL කියන්න වගේ මැද පෙරදිග , ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ගිය උන්ටනම් ලංකාව සුපිරි කියලා හිතෙනවා ඇති. එත් එතනින් එහාට ගිය එකෙක් ට නම් එහෙම තේරෙන්නේ නැහැ.

    වෙන රටවල මිනිස්සු එකිනෙකට රෙස්පෙක්ට් කරනවා. අපේ උන් වගේ කපන්නේ නැහැ. අපේ උන්ගේ කුහක ගති පිරිලා. රජයේ ආයතනයකට ගියොත් වැඩක් කරගන්න බැහැ ලෙසියකට. එක්කෝ පගාව දෙන්න ඕනේ. පොලිසියකට ගියොත් පැමිණිල්ල විත්තිය වෙනවා.

    ඔන්න ලංකාවේ තත්වේ. මම ලංකාවට ආදරෙයි ඒ අපි උපන් බිම , අපේ පවතින හොඳ දේවල් වලට කැමතියි. ලංකාවේ දේශගුණය ට ගොඩක් කැමති. එත් මේ රටේ වර්තමානයේ ජිවත් වෙන්නේ ඔන්න ඔය ත්‍රෙඩ් එක දාපු එක කියලා තියන ජාතියේ උන්. රට හොඳයි. රටේ ජීවත්වෙන මිනිස්සු බහුතරය හොඳ නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලිවින් කෝස්ට් අඩුයි කියන්නේ බං හාල් කිලෝ එකේ, පරිප්පු, සැමන්, හාල්මැස්සන් මිල අඩුයි.

    කිසිම කොලිටි දෙයක් නෑ ලංකාවේ. එන්න එන්නම බාල වෙනවා. ඉස්සර අපි කාපු දේවල් දැන් ගන්න බැංකු කඩන්න ඕනා ඒ ගණන් වලට දැන් තියෙන්නේ පට්ට බාල කෑම.

    ලගඩි චිස් එකක් ගන්න ගියා බං හැම තැනම තියෙන්නේ හැපීකව් චිස් විතරයි ඒක පාන් වල ගාල කන එක වගේ නේ අපි පොඩි කාලේ ක්‍රාෆ්ට් තමයි කෑවේ. කඩේ එකා කියනවා අපෝ ඒවගේ දැන් ගණන්. කව්රුත් ගන්නේ නැති නිසා ගේන්නේ නෑ ලු
    රට දියුණු වෙනවලු අනේ මන්ද
    ක්‍රාෆ්ට් එක පට්ටා ගනන් බන්. දැන් චූටි ටින් එකක් එනවා ඇහැට පේන්නේ නැ. ඒකත් හාරසිය ගානක්. කොලිටි ප්‍රඩක්ට් වලින් තුන්වේල කන්න මම හිතන්නේ ලන්කාවෙ මොකෙකුටවත් බැ. එහෙම ගන්න ප්‍රඩක්ට් නැ ලන්කාවේ. ඉල්ලුමට සැපයුම කියලා බාල බඩු අඩුවට දෙනවා. මේ ලගදි හොර්ලික්ස් එකක් ගෙනාවා, කටේ තියන්න බැ මෙලො රහක් නැ. ඔරිජිනල් අපි පොඩි කාලේ කාපු බීපු කැම දැන් නැ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Screw SL කියන්න වගේ මැද පෙරදිග , ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ගිය උන්ටනම් ලංකාව සුපිරි කියලා හිතෙනවා ඇති. එත් එතනින් එහාට ගිය එකෙක් ට නම් එහෙම තේරෙන්නේ නැහැ.

    වෙන රටවල මිනිස්සු එකිනෙකට රෙස්පෙක්ට් කරනවා. අපේ උන් වගේ කපන්නේ නැහැ. අපේ උන්ගේ කුහක ගති පිරිලා. රජයේ ආයතනයකට ගියොත් වැඩක් කරගන්න බැහැ ලෙසියකට. එක්කෝ පගාව දෙන්න ඕනේ. පොලිසියකට ගියොත් පැමිණිල්ල විත්තිය වෙනවා.

    ඔන්න ලංකාවේ තත්වේ. මම ලංකාවට ආදරෙයි ඒ අපි උපන් බිම , අපේ පවතින හොඳ දේවල් වලට කැමතියි. ලංකාවේ දේශගුණය ට ගොඩක් කැමති. එත් මේ රටේ වර්තමානයේ ජිවත් වෙන්නේ ඔන්න ඔය ත්‍රෙඩ් එක දාපු එක කියලා තියන ජාතියේ උන්. රට හොඳයි. රටේ ජීවත්වෙන මිනිස්සු බහුතරය හොඳ නැහැ.

    :yes:අන්න උබට තේරුනා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ලිවින් කෝස්ට් අඩුයි කියන්නේ බං හාල් කිලෝ එකේ, පරිප්පු, සැමන්, හාල්මැස්සන් මිල අඩුයි.

    කිසිම කොලිටි දෙයක් නෑ ලංකාවේ. එන්න එන්නම බාල වෙනවා. ඉස්සර අපි කාපු දේවල් දැන් ගන්න බැංකු කඩන්න ඕනා ඒ ගණන් වලට දැන් තියෙන්නේ පට්ට බාල කෑම.

    ලගඩි චිස් එකක් ගන්න ගියා බං හැම තැනම තියෙන්නේ හැපීකව් චිස් විතරයි ඒක පාන් වල ගාල කන එක වගේ නේ අපි පොඩි කාලේ ක්‍රාෆ්ට් තමයි කෑවේ. කඩේ එකා කියනවා අපෝ ඒවගේ දැන් ගණන්. කව්රුත් ගන්නේ නැති නිසා ගේන්නේ නෑ ලු
    රට දියුණු වෙනවලු අනේ මන්ද

    ක්‍රාෆ්ට් උබ ඔය කියන චීස් එක සමහර රටවල් වල BAN කරලා තියෙන්නේ.මම hong kong ඉන්නේ.මෙහෙවත් නැහැ ඕක හොයාගන්න.උබලා හිතන්නේ ක්‍රාෆ්ට් හොද බ්‍රෑන්ඩ් එකක් කියලද?:confused:

    https://www.change.org/p/kraft-stop-using-dangerous-food-dyes-in-our-mac-cheese
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    smekane podi kale idanma alw olu gedi hadanawa loke uthuma n hodama rata meka kiyala..

    Ratak widiyata apita sustainability achieve karana bari wecha nisa..ape mola hodala thiyenne "loke hodama n uthuma rata" kiyala
    මේ රට ගොඩ ගන්න බැ බන්. මෙච්චර කාලෙකට රටේ හිටපු උන් රට කාලා ඉවරයි. ආයේ මේකේ උතුම් මගුලක් නැ.. අන්තිම පව්කාරයො දැන් මේකේ ඉපදෙන්නෙත්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    නැ උබට මම කිව්ව එක තෙරුනේ නැ.. ලන්කාවේ ලිවින් කොස්ට් එක අඩුයි..

    ලන්කාවේ ලිවින් කොස්ට් එක අඩු වෙලා තියෙන්නේ කොලිටිය බාල කරලා මිසක් ඇත්තටම ලිවින් කොස්ට් එක අඩු කරලා නෙමෙයි..

    මෙන්න මේ උදාහරන අරන් බලහන්..

    ලන්කාවේ කොපි කොප්පයක මිල කීයද?
    ඔරිජිනල් ලටේ, එක්ස්ප්‍රසො එකක ලොක වටිනාකම කීයද?
    දැන් බලහන් කොපිවල අගය ලන්කාවේ අඩු උනේ කොලිටිය බාල කරලා මිස ප්‍රඩක්ට් එක සේම් කොලිටියෙන් අඩුවට දීලා නෙමෙයි.

    ලන්කාවේ, බොන්චි,කැරට්, වට්ටක්කා, ගොවා, ඔය වගේ එදිනෙදා එලවලුවල මිල කීයද? ඔය එලවලුම මාස් ප්‍රඩක්ට් කරන කන්ට්‍රිස්වල කැරට් අලයකට , බොන්චි කරලකට, ගොව ගෙඩියකට සමාන කරලා බලහන්. ලන්කාවේ එලොලු අන්තිමටම කොලිටියෙන් බාලයි. ගනන් අඩුයි.

    ඉතින් ලිවින් කොස්ට් එක අඩු එක අහන්නත් දේක්ද? ඇදුම් ගැන මම කතා කලේ නැත්තේ හැමොම දන්නවනේ ලන්කාවේ බ්‍රැන්ඩඩ් ඇදුම්වල මිල.

    So true our living standard has dropped since independence. .jst ask ur grandparents de brands tht they used in day to day life n compare to wht u use now..

    SL has become a dumping ground for cheap n unhealthy products due to de inability of our population to purchase quality products
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    na mama hitiye uk, as arala balapan aththa thathwe me rate

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate

    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    ක්‍රාෆ්ට් උබ ඔය කියන චීස් එක සමහර රටවල් වල BAN කරලා තියෙන්නේ.මම hong kong ඉන්නේ.මෙහෙවත් නැහැ ඕක හොයාගන්න.උබලා හිතන්නේ ක්‍රාෆ්ට් හොද බ්‍රෑන්ඩ් එකක් කියලද?:confused:

    https://www.change.org/p/kraft-stop-using-dangerous-food-dyes-in-our-mac-cheese

    මම කිව්වේ උදාහරණයක්. නැතුව ක්‍රාෆ්ට් කන්න ඕනා කියල නෙවි. ලංකාවේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක එන්න එන්නම අඩු වෙනවා

    රටක් දියුණු වෙනවා කියන්නේ ලිවින් ස්ටෑන්ඩර්ඩ් එක ඉහල යන්න ඕනා. එහෙම නැතුව හාලුයි පරිප්පුයි අඩුවට කන්න පුළුවන් එක නෙවි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    So true our living standard has dropped since independence. .jst ask ur grandparents de brands tht they used in day to day life n compare to wht u use now..

    SL has become a dumping ground for cheap n unhealthy products due to de inability of our population to purchase quality products

    ඔන්න ඕක තමයි මමත් කියන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.

    මෝඩ හරක. ශර්ම දැක්ක නං උට මඩු වලිගෙන් තලන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.

    mama hitapu paththe nam ehema scene tibbe na ban. eliye inna un monawada ban nokiyanne :D ube yaluwata pr denna ba kiyanna ati dan issara wage marry karapuwama pr denne na. :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ක්‍රාෆ්ට් උබ ඔය කියන චීස් එක සමහර රටවල් වල BAN කරලා තියෙන්නේ.මම hong kong ඉන්නේ.මෙහෙවත් නැහැ ඕක හොයාගන්න.උබලා හිතන්නේ ක්‍රාෆ්ට් හොද බ්‍රෑන්ඩ් එකක් කියලද?:confused:

    https://www.change.org/p/kraft-stop-using-dangerous-food-dyes-in-our-mac-cheese
    උබ හොන්ග් කොන්ග් වල නම් ඉන්නේ උබට තෙරෙනව ඇතිනේ සීන් එක. මෙහෙම දෙයක් තියනවා මචන්. කොරියා ගිය එකෙක්ගෙන් අහපන් ලන්කාවද හොද කොරියාවත් කියලා ඌ කියයි ලන්කාව කියලා, මොකද නිකන් ඉදන් පඩි ගන්න කියාපු රට ලන්කාව. කොරියාවේ ගියොත් කට්ට කාලා වැඩ කරන්න ඔනා. ලන්කාවේ උන් ගිහින් ආපහු එනවා, වැඩ අමාරුයි කියලා. ඇවිත් කියනව ලන්කාව ලොකේ උතුම් රට කියලා. සාර්තක නැනේ බන්. ඉතාලි ගිය උන් බලහන්. එහේ ගිහින් වයසක උන් බලගන්නවට යුරො 1500-3000ක් විතර හම්බ වෙනව. ලන්කාවේ තමන්ගේ අම්මව මහලු මඩමට දාලා යුරො 3000ට ඉතාලි නාකි ගැනු බලනවා. කොහෙද බන් උතුම්. උන්ට බැනලා වැඩක් නැ ඒක තමා ක්‍රමේ. ලන්කාවේ ඉදන් යුරො 3000ක් හොයන්න බැනේ. එහේ ටොයිලට් එකක් සුද්ද කලත් මෙහේ බැන්කු මැනේජරයෙකුගේ පඩිය. වෙනස තියෙන්නේ එහේ බැන්කු මැනේජරුත් ඩොකත් ටොයිලට් ක්ලීන් කරන එකත් එක මට්ටමේ උන්. හවසට පබ් එකේ සෙට් උනාම ශොට් එකක් දාන්නේ කුලේ බලලා නෙමෙයි. අපේ දොස්තරලා කිවම නැමෙනවා, උන් එතකොට යනව උඩ. වැසිකිලි සුද්ද කරන එකා පනික්කි ලන්කාවේ. උන් චාටර් උන්. කොහෙද බන් උතුම්කමක්. පඩියෙන්වත් මනුස්සකමෙන්වත් කුලයෙන්වත් මොකෙන්වත් ලන්කාව ඔය කියන තරම් උසස් නැ.