ලිවින් කෝස්ට් එක අඩුම රටවල් වලින් එකක් ලංකාව. එහෙම උනා කියල කොහොමද බං රට හොඳ වෙන්නේ ලිවින් කෝස්ට් අඩුම රටවල් බලහං ලංකාව, ඉන්දියාව, බන්ගලිදේශ්...
ලිවින් කෝස්ට් වැඩිම රටවල් වලින් එකක් ස්විස්. එතකොට එහෙ හරි නැද්ද ?
ලිවින් කෝස්ට් එක වැඩි උනාට ඒ ගානට හරියන්න පඩි ලැබෙනවා. ඉතිං ඒ වගේ රටක පාර අතුගාන එකෙක්ට උනත් හොඳට කාල බීල වාහනයකුත් අරං ඉන්න පුළුවන්. ලංකාවේ එහෙම පුලුවන්ද ?
ආණ්ඩුවේ වැරදි = සිංහල, දෙමල, මුශ්ලීම්. පිට රට උන්ද බං ආණ්ඩු කරන්නේ ? අපිම යවපු උන් නේ.
ලංකාව හොඳ මොන පැත්තෙන්ද කියහන් බං. වෙදර් ඒකෙන් හොදයි එකත් දැන් ඉවරය්. බීච් එක විතරයි.
එතකොට රටට බැන්නහම ඒවා හරියනවද?උබලත් මහ පුදුම මිනිස්සු බන්.මම කිව්වේ නැහැනේ ලෝකේ හොදම රට ලංකාව කියලා.ඔව් ඉතින් අඩු පාඩු තියෙනවා.ඒත් එහෙම කියලා උබට පුලුවන්ද ලංකාව සදහටම අමතක කරන්න උබ වෙන රටක හිටියත්?එහෙම පුලුවන්නම් උබ මේ සයිට් එකට උනත් එන්නේ නැහැනේ.


අන්න උබට තේරුනා.
ube yaluwata pr denna ba kiyanna ati dan issara wage marry karapuwama pr denne na.