හැමෝම අනුන්ට චෝදනා කරන්ඩ විතරයි දන්නෙ..
තමන්ට පුලුවන් හැටියට නිහඬවම යහපත් ජීවිතයක් ගත කරන්ඩ හැමෝම හිතා ගන්ඩ ඕන..
තමන්ට පුලුවන් හැටියට නිහඬවම යහපත් ජීවිතයක් ගත කරන්ඩ හැමෝම හිතා ගන්ඩ ඕන..
ස්ටඩීස් වලටද හිටියේ ඉන්ග්ලන්ඩ්.appa ow ban adila inneලංකාව හොදයි බන් politics වගේ කරන්න නම්.
![]()
ස්ටඩීස් වලටද හිටියේ ඉන්ග්ලන්ඩ්.
ලන්කාවේ නම් එක්කො ඩොකෙක්, ටියුශන්කාරයෙක් දෙකම බැරිනම් දේශපාලනේ තමා ගොඩ යන්න.
එහෙම නම් රටක ඉදලා වැඩක් නැ බන්. නීතියානුකූලව ඉන්නව හැරෙන්න එහෙම වැඩක් නැ. මම අදුරන එකෙක් ඉන්නවා, උගේ ෆැමිලි එක ඉන්ග්ලන්ඩ්, ඌ ඉන්නේ ඉටලි.. ඉටලි ජොබ් එක කරලා හිතුනහම පවුල බලන්න යනවා. පවුලත් මෙඩිකල් අනන් මනන් ගනන් නිසා බේත් ගන්නේ ඉටලි ගිහින්. ලගදි බයිපාස් එකක් කලා, ඉන්ග්ලන්ඩ් වල ගනන් කියලා ෆ්‍රී කරගත්තා ඉටලි ගිහින්. ටහිකෙන බඩු.ow machan bsc eke final year and masters kara. lankawe sinhala kollo asylum gahala/illegal innawa ban ambanaka
හැමෝම අනුන්ට චෝදනා කරන්ඩ විතරයි දන්නෙ..
තමන්ට පුලුවන් හැටියට නිහඬවම යහපත් ජීවිතයක් ගත කරන්ඩ හැමෝම හිතා ගන්ඩ ඕන..
උබ ඔවා හිතන්න යන්න එපා. එක එකාට බනිස් අරන් දෙන්නත් එපා. උබ ගොඩ යමන්. රට හදන්න නම් හිතන්නවත් එපා. හරියන්නේ නැ. බනිස් කිව්වම මතක් උනේ. නුවර KFC (KCC එකට අල්ලපු ) ඉස්සරහා ඉන්නවා ගැනු කෙනෙක් පොඩි එකෙකුතෙක්ක. ඌට මම දවස් තුනක් බනිස් අරන් දුන්න ඩිලයිට් එකෙන්. දැන් ඒ උට්ටා මාව දැක්කම දුවගෙන එනවා. විලි ලැජ්ජයි යකු.. මිනිස්සු හිතන්නේ වෙන හරුපයක්.පාරෙ බඩගින්නෙ වේලෙන සතෙක් දැක්කොත් බනිස් ගෙඩියක් හරි අරං කන්ඩ දාපල්ල..
කාටවත් පේන්ඩ නෙමේ. ඊට පස්සෙ ඒ ගැන මතක් කරල හිතෙන් සතුටු වෙන්න..
![]()
මේ පාන් ගෙඩියක nutritional info . තියන ප්‍රෝටීන් ගොඩම බලපන්. ලංකාවේ අපි පාන් කියල කන්නේ රොඩු නේ බන්.
ඉතින් යකෝ ගැහුවේ නැති උනාට ලංකාවේ පාන් ගෙඩියෙත් ප්‍රෝටීන් ඇති.හැමෝම අනුන්ට චෝදනා කරන්ඩ විතරයි දන්නෙ..
තමන්ට පුලුවන් හැටියට නිහඬවම යහපත් ජීවිතයක් ගත කරන්ඩ හැමෝම හිතා ගන්ඩ ඕන..


ඉතින් යකෝ ගැහුවේ නැති උනාට ලංකාවේ පාන් ගෙඩියෙත් ප්‍රෝටීන් ඇති.
haha protein tiyenne piti wala da? Lankawe pan wala fibre wat na mokada ape ratawal walata enne jarama piti
.අනික ලංකාවේ ඉන්න කොට ලංකාවේ විදිහට හිටපන්.එංගලන්තේ ඉන්නකොට සුද්දා වගේ හිටපන් කියලා කතාවකුත් තියෙන්නේ.
උබලාට වෙලා තියෙන්නේ එහෙත් නැහැ මෙහෙත් නැහැ වගේ වැඩක්.
අනිවා බන්.අරක නැහැ මේක නැහැ කියලා හූල්ල හූල්ල ඉන්නවට වඩා ඒක හොදයි.යකෝ මේකේ කොමන්ට්ස් බලපුවහම ලංකාවේ මේ තරම්වත් මිනිස්සු ඉන්න එක ගැන පුදුමයිනේ.මෙහෙම ගියොත් මේ රට මුස්ලිම් රටක්ම වෙයි.ඇයි ඉතින් උන් අපේ උන් වගේ අරක නැහැ මේක නැහැ කන්න නැහැ කිය කිය වෙන රටවල් වලට පනින්න හදන්නේ නැහැනේ.![]()
උබ ඔවා හිතන්න යන්න එපා. එක එකාට බනිස් අරන් දෙන්නත් එපා. උබ ගොඩ යමන්. රට හදන්න නම් හිතන්නවත් එපා. හරියන්නේ නැ. බනිස් කිව්වම මතක් උනේ. නුවර KFC (KCC එකට අල්ලපු ) ඉස්සරහා ඉන්නවා ගැනු කෙනෙක් පොඩි එකෙකුතෙක්ක. ඌට මම දවස් තුනක් බනිස් අරන් දුන්න ඩිලයිට් එකෙන්. දැන් ඒ උට්ටා මාව දැක්කම දුවගෙන එනවා. විලි ලැජ්ජයි යකු.. මිනිස්සු හිතන්නේ වෙන හරුපයක්.

කාබෝහයිඩ්රේට් හරි ඇතිනේ.බිත්තරයක් ෆ්‍රයි කරලා පාන් කෑල්ලක් උඩින් තියන් කාපන් සිංහල හමට දැනෙන්නම.අනික ලංකාවේ ඉන්න කොට ලංකාවේ විදිහට හිටපන්.එංගලන්තේ ඉන්නකොට සුද්දා වගේ හිටපන් කියලා කතාවකුත් තියෙන්නේ.
උබලාට වෙලා තියෙන්නේ එහෙත් නැහැ මෙහෙත් නැහැ වගේ වැඩක්.
![]()
සින්හලු බිත්තර ෆ්‍රයි කරලා කැවද බන්. සින්හල විදියට කොහොමත් පාන් කන්න බැනේ හමට දැනෙන්න.කාබෝහයිඩ්රේට් හරි ඇතිනේ.බිත්තරයක් ෆ්‍රයි කරලා පාන් කෑල්ලක් උඩින් තියන් කාපන් සිංහල හමට දැනෙන්නම.අනික ලංකාවේ ඉන්න කොට ලංකාවේ විදිහට හිටපන්.එංගලන්තේ ඉන්නකොට සුද්දා වගේ හිටපන් කියලා කතාවකුත් තියෙන්නේ.
උබලාට වෙලා තියෙන්නේ එහෙත් නැහැ මෙහෙත් නැහැ වගේ වැඩක්.
![]()


ඉදන්ම කමක් නෑ මෙහෙම හොදයි කිය කිය ඉදන අද ලංකාව කොතනද බන්?
අනික උබලමයි නේ කෑ ගහන්නේ හැමදාම දේශපාලන අතින් හොදනෑ කියල. ඒකටත් එහෙනම් උබ කියපු තියරිය දාන්න බැරිද?
දැන් නම් හිතෙනවා තමා මහින්ද හිටියනම් හොදයි කයලා.

සින්හලු බිත්තර ෆ්‍රයි කරලා කැවද බන්. සින්හල විදියට කොහොමත් පාන් කන්න බැනේ හමට දැනෙන්න.
![]()
මොකෝ මූට තියෙන්නේ සුදු හමක් නෙමෙයිනේ.අලි සුකයි. ගැනිත් බය වෙලා අහපි, ඒ යක්ශ පැටියා කාගෙද කියලා.සෙනෙහෙලතාට ඔහොමයි එහෙනං සැලකුවෙ![]()


හරි ඉතින් මම කිව්වේ මූ සිංහලයෙක් නිසා.මොකෝ මූට තියෙන්නේ සුදු හමක් නෙමෙයිනේ.
අපි කොතනද කියන තේරුම් ගත්තෙ නැතුව හොදයි හොදයි කිය කිය තව කොච්චර කාලයක් ඉන්නද බන්