වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    And wheel arches clean karaganna plwn lesiyen, Tyres clean karana ekath lesiyi.

    Rubber carpets nam thiyenne eka paarak allala welala gaththama shape

    කොහොමත් අතින් අතුල්ලන්න වෙනව පාරක්. උඹ කිව්ව වගේ වැක්ස් කරල තියනකොටනම් යනව කුණු හැබැයි අතින් පාරක් අතුල්ලන තරම් යන්නෙ නෑ.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    කොහොමත් අතින් අතුල්ලන්න වෙනව පාරක්. උඹ කිව්ව වගේ වැක්ස් කරල තියනකොටනම් යනව කුණු හැබැයි අතින් පාරක් අතුල්ලන තරම් යන්නෙ නෑ.:yes:

    Aniwa kohomath athullannama wenawa :sorry: nathnam waahane themana ekath aparade :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PW ekk gaththama dust eka yawanna plwn towel ekn mkuth nokara.

    Car wash nam athilluwe nathuwa spray karata wadak na kohomath athin athullannama wenawa

    then saban gathiya yawanna plwn PW eken lesiyen

    eetapasse manual pihadanna wenawa

    PW ekk gaththoth 1hr thyna eka 45min wage wei

    අර foam හැදෙන එක වැඩිය අතුල්ලන්න ඕනේ නැහැ.....PW එකෙන් එද්දිම බෝල හැදෙන නිසා ටිකක් වෙලා යද්දී නිකන්ම කුණු හොඳට යනවා :yes:

    මොකෙන් කරත් ඉතින් ටිකක් හරි අතින් අතුල්ලන්න ඕනේ තමයි :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    oya mokuth one na mehe..

    water board eken high pressure karala ewanne..

    bata pupuranawa.. bata gelawenawa.. service paradai :rofl:

    Apeth ehemama thamai bola. But water wastage eka wadiyi ehema. Anika PW eka wage controlled pressurized mist ekak ganna ba.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර foam හැදෙන එක වැඩිය අතුල්ලන්න ඕනේ නැහැ.....PW එකෙන් එද්දිම බෝල හැදෙන නිසා ටිකක් වෙලා යද්දී නිකන්ම කුණු හොඳට යනවා :yes:

    මොකෙන් කරත් ඉතින් ටිකක් හරි අතින් අතුල්ලන්න ඕනේ තමයි :sorry:

    කාචර් එකක් ගත්ත බන්. ඒකෙනම් ෆෝම් එක වගේ එනව හොඳට. ඒකෙන් වහුව කියල වැඩක් නෑ.:dull: අතුල්ලන්න නම් ලේසියි.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමත් අතින් අතුල්ලන්න වෙනව පාරක්. උඹ කිව්ව වගේ වැක්ස් කරල තියනකොටනම් යනව කුණු හැබැයි අතින් පාරක් අතුල්ලන තරම් යන්නෙ නෑ.:yes:

    මුගේ කම්මැලිකම :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    අර foam හැදෙන එක වැඩිය අතුල්ලන්න ඕනේ නැහැ.....PW එකෙන් එද්දිම බෝල හැදෙන නිසා ටිකක් වෙලා යද්දී නිකන්ම කුණු හොඳට යනවා :yes:

    මොකෙන් කරත් ඉතින් ටිකක් හරි අතින් අතුල්ලන්න ඕනේ තමයි :sorry:

    mama gaawa foam lance ekak thiyenawa, car ekama himen wahuwa wage cover karanna puluwan but ehema kalath athin athullanne nathuwa wheel arches wate body eka, rear bumper eke thiyena mud pallam ehema yanne na :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාචර් එකක් ගත්ත බන්. ඒකෙනම් ෆෝම් එක වගේ එනව හොඳට. ඒකෙන් වහුව කියල වැඩක් නෑ.:dull: අතුල්ලන්න නම් ලේසියි.:yes:

    ඔව් ලේසි වෙනවා මිසක් අතුල්ලන්න ඕනෙම නැති වෙන එකක් නම් නෑ.......මුට අලුතෙන් එකක් හදල තමයි ගන්න වෙන්නේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama gaawa foam lance ekak thiyenawa, car ekama himen wahuwa wage cover karanna puluwan but ehema kalath athin athullanne nathuwa wheel arches wate body eka, rear bumper eke thiyena mud pallam ehema yanne na :sorry:

    තද මඩ පාරවල් අතුල්ලන්නෙ නැතුව යන්නෙ නෑ කොහොමත්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට පුලුවන් වුනොත් CV දෙක ගලෝගෙන යනවා සිංහලු ඇවිදින්න. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama gaawa foam lance ekak thiyenawa, car ekama himen wahuwa wage cover karanna puluwan but ehema kalath athin athullanne nathuwa wheel arches wate body eka, rear bumper eke thiyena mud pallam ehema yanne na :sorry:

    තද මඩ පාරවල් අතුල්ලන්නෙ නැතුව යන්නෙ නෑ කොහොමත්.:yes:

    ඔව් කොච්චර කරත් අතුල්ලන්නම ඕනේ......ඔක්කොටම වඩා හෝදලා ඉවරවෙලා හරියට පිහදාන්න ඕනේ නැත්තම් පාරවල් හිටිනවා :sorry: