ඒ වුනාට ඔයා සයිටම් එකට විරුද්ධයිනෙ මම නං සයිටම් එකේ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වුනත් යනව![]()
SAITM එකේ ඉන්න දොස්තරලා qualified එවුන් ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් උපාදි ලබපු...

ඒ වුනාට ඔයා සයිටම් එකට විරුද්ධයිනෙ මම නං සයිටම් එකේ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වුනත් යනව![]()

සල්ලි උතුරන්න තියෙන මොලේ කලඳක් නැති එවුන් දොස්තර ඉංජිනේරුවෝ වෙන රටක අනාගතේ ගැන කවර කතාද?![]()
![]()
SAITM එකේ ඉන්න දොස්තරලා qualified එවුන් ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් උපාදි ලබපු...![]()

Oka kiyapan gihin USA/UK/australia walatath
නෑ මං කිව්වෙ සයිටම් වෛද්‍ය විද්‍යාලෙන් උපාධිය අරං දොස්තර මහත්තුරු වෙන අයගෙන් බෙහෙත් ගන්නව කියල![]()

හැලි වඳුරෝ, උඹ හිතනවද සල්ලි තිබ්බ පලියට Harvard, Oxford වගේ university වලින් degree ගන්න පුළුවන් කියලා? අනික ඒ රටවල තියෙන කිසිම විශ්ව විද්‍යාලයක් පෞද්ගලික නෑ. ඒ ඔක්කොම ලාබ නොලබන ආයතන විදියට පවත්වාගෙන යන්නේ. නෙවිල් වගේ මුදලාලිලා නෑ එහෙ. නොදන්නා දේවල් කතා නොකර හිටියනම් හොඳයි නේද?

Lankawe SAITM arenna SLIIT/KDU ekak wath laaba ganne naa. Harvard /Oxford witharak nemei thawa godak uni e ratawala thiyenawa. Uba campus da kiapan mulinma? Campus eke exam pass wene nathuwa kohomada kiyapan sallli walata engineering degree ekak ganne? Uba danna deyak kiyapan.
SAITM එකට කඩේ යන්නේ අඩු කුලේ එවුන් තමයි![]()
![]()
අඩු කුලේ අයට ඕවට යන්න උගස් තියන්න වතු පිටි නෑ
Kawda ponnayo SAITM hondai kiwweLankawe SAITM arenna SLIIT/KDU ekak wath laaba ganne naa. Harvard /Oxford witharak nemei thawa godak uni e ratawala thiyenawa. Uba campus da kiapan mulinma? Campus eke exam pass wene nathuwa kohomada kiyapan sallli walata engineering degree ekak ganne? Uba danna deyak kiyapan.
![]()
කොත්තු 5ක order එකක් ආව ක්ෂණිකව. පොඩ්ඩක් හිටපන් ඒක දාල දීල එන්නම්.

Ithin ponz mu ahuwe rata yanna neh. Anika uba engineering nemei kiyana hodatama dannawa. Thota hambena IESL ehekuth naa. Ubata wada nam ICBT eke ewuntath job thiyenawa

Kawda ponnayo SAITM hondai kiwweLankawe SAITM arenna SLIIT/KDU ekak wath laaba ganne naa. Harvard /Oxford witharak nemei thawa godak uni e ratawala thiyenawa. Uba campus da kiapan mulinma? Campus eke exam pass wene nathuwa kohomada kiyapan sallli walata engineering degree ekak ganne? Uba danna deyak kiyapan.
![]()

Taukanna. salli passe duwanne nathi nisa wenna athi sliit eke papers wala ehema AL ganan danne. meke ekek adala thibba awath amarui kiyala.![]()

AL p*ka dennada ban? Wechcha adu padu hadagena thamange salli walin mahansi wela igenagena degree ekak gattata passe aye mona magulatada ban AL?
Anika iskole nogiyath moko ban uta Degree program eke uganwana dewal therenawanan? Kola kaali sahatika walin minissunge hakiyawa maninna baha ban. Thaman mokak hari dekata asanan unanduwa tiyenawa nan u kohomath e wade karanawa.
PS: mata degree ekak natha. Practically dakina de kiwwe
eka aththa, ai ehenam medical field ekata witarak oka valid wenne ? Beheth tika danagatta kiyala practice karanna denne nane

Ekathamai kiyanne salli hoyapana kiyala. Hamadema auto hambenakan idala baa. Salli hoyannawa kiyannet dakshakamak thamai![]()