AL ෆේල් නම් Engineer වෙන්න පුලුවන්ද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
AL ෆේල් නම් Engineer වෙන්න පුලුවන්ද?

පොඩි දෙයක් තියනව දැනගන්න. ලංකාවේ AL fail උන කෙනෙක්ට පිටරට ගිහින් degree එකක් කරල ඇවිල්ල මෙහෙ වැඩ කරන්න පුලුවන්ද Engineer කෙනෙක් විදිහට? අර දොස්තරලට වගේ නැද්ද මෙයාලට අවම සුදුසුකමක්?
මම දන්න දෙන්නෙක්ම ඉන්නව රජයේ විශ්වවිද්‍යාලයක ලෙක්චරස්ල හැබැයි ALs කරේ අපි එක්ක fail ඊටපස්සෙ රට ගියා දැන් ලංකාවේ වැඩ කරනව. තව කෙනෙක් civil eng කෙනෙක්
 
burampiaatha

Member
Jun 17, 2017
60
3

IESL membership වුණත් AL result බලන්නේ නැහැ.. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් විතරයි
 
dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    apo awlk na bn oni tharam innawa, samahara un A/L karalama naha,Ubath tr karapn .Good luck
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    itin ban oya university wala admission denna minimum monawat balanne nadda?

    mehe masa 6ka diploma ekak karala giye.. harima lesiylu eka.. habi uta degree ekanam amarui lu.. robotic engineering karanne kiyala kiwwe. final year da koheda, kariyata maths uth ba, mama kiyala deela thama uta S ekak vath awe..

    habai uta salli nam nanna thiye.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    768
    113
    mehemai A/Lkiyanne lankawe government campus walata yanna qualification ekak witharai. Foreign university nam lankawe O/L unath pili gannawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    awulake na bung karanna puluwane ,kamathi de karanna and poddake mathz patha gana focus karanna cause eka ubata hoda grade ekake daganna help weiyi
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,531
    8,748
    113
    Rata yanne nethuwa open university eke karaki... foundation course ekak thiyanawa. Eka pass unama
    Civil,mechanical,computer,electronic,agriculture, textiles engineer karaki... rata gihin semester ekata yana wiyadamawath yanne ne. IESL certified engineer after 5 years
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    IESL membership වුණත් AL result බලන්නේ නැහැ.. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් විතරයි

    IESL thama private ewata denne na :P:P