|2017 ICC Champions Trophy | Discussion Thread |

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ජඩේජා ඉස් ද මෑන් ඔෆ් ද මැච්. අඩෝ පාන්ඩියගෙ ගැහිල්ල අපාරාදෙ සෑහෙන්න රස වින්ද. ක්ලෝස් ගේමක් යන්න තිබුන. උගෙ තරහ සර්ව සාදාරනයි.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    This is the reason for pak win today :P:P:P

    zainab-abbas-twitter_806x605_41497066113.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    India parDinawa kiyane sinhalu psakko apita wada thawa odi ranking points 2 withara uda yanawa..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඔන්න ඔන්න ඉතින් ඉන්දියන් කමෙන්ටේටර්ස් ල දැන් ක්‍රිකට් ක්‍රීඩාවේන් ජාතීන් අතර ඇති වෙන සුහඳතාවය ගැන කතා කරන්න පටන් ගත්ත :rofl: