OL වලින් විතරක් කරපු ඉන්ජෝ හිටියට ඒගොල්ලන්ගේ Career එකේ අවසානය දක්වාම කියන්න දන්නේ නෑ. මොකද ඔය ස පෙ වලින් කරන සිස්ටම් එක ආවේ මම හිතන්නේ 2000 හෝ ඊට පස්සේ .(හරියට දන්නේ නෑ). මේකේ Thread එකේ වැටුන ගොඩක් දේවල් ගැන වැඩිය හිතන්න එපා. අර උ පෙ කරන්න බැරි උන්ට මොන ඉන්ජිනියරින්ද වගේ ඒවා ගැන. මොලයක් නැති එවුන් වගේ කතා ගණන් ගන්න එපා. මොකද ඔයාට AL අනුන ඇත්ත හේතුවත් AL කරගෙන Campus ගිය කෙනෙක් එතනට ගිය හේතුවත් දන්නේ නෑ ඒ කියන අයවත්. මොලය විතරක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා දෙපැත්තම සාධාරණයි කාටවත් කෝචෝක් දාල වැඩක් නෑ.
හැබැයි ඔයාට දෙයක් කියන්නම්. පිටරට ගිහින් Degree යක් කරනවානම් මුලින් බලන්න ඒ රටේ අදාල විශ්ව විද්‍යාලයට තියන පිළිගනිම. ඒ රටේ Education Forum එකකින් අහන්න නිකන්. මොකද ඔය ranking site වල මොනවා තිබ්බත් තව දෙයක් බලන්න ඒ රටේ ඉන්ජිනේරු සංගම් හෝ වෛද්‍ය සභාවල (ඔය කරන Degree ය අනුව.) ඒ විශ්ව විද්‍යාලයේ උපදියකින් ලියාපදිංචි වෙන්න පුලුවන්ද කියල. එහෙම නම් අවුලක් නෑ. මම කරන්නේ BCS, IT පැත්තේ එකක් එකේ අපි අපු කලේ වැඩ දන්නා අයියා කෙනෙක් හිටිය ඌ Level 3 නම් පාස්. AL නෑ. ඒකට S එකයි ද කොහෙද පාස්. හැබැයි IT වැඩෙක්. කොහොමත් එය මෙහෙ 3 years experience දාල bcs recognize Uni එකේ කල ගියා wales වල. හැබැයි එයට enroll වෙන්න දුන්නට මිනිහට M.Sc level එකේදී පොඩි AL කෙස් එකක් ආවා. එහෙදි මිනිහ Private Cambridge AL කොහෙද මොකක් ද කරන්න උනා. ඒ රටේ Education නීති අනුවද කියල කියන්න දන්නේ නෑ. මම කිව්වේ UK qualification ගැන කිව්වේ අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.