ලාෆ්ද? ලිට්‍රො ද?

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
ලාෆ්ද? ලිට්‍රො ද?

කොකෙන් කැම ඉව්වමද වැඩිය රස. මට නම් ලිට්‍රො එක හොදයි. ලාෆ් එකේ කැම ඉව්වම හිනා යනවා. ලිට්‍රො ශේප්.
 
  • Like
Reactions: Rasthiyadu padanama

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Its laugfs gas(LP). not laugh gas (Nitrous oxide)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema ekak na yako.dekenma enna LP gas.aye me laugfs eken iwwama eken wena amuth pakak enne na :lol:
    උඹ දන්න තරම තමා :no: ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ දන්න තරම තමා :no: ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.

    ehenam monawahari food flavors danawa athi Gas ekata :rofl::rofl:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ehema ekak na yako.dekenma enna LP gas.aye me laugfs eken iwwama eken wena amuth pakak enne na :lol:
    නැ බන්. බියුටේන් පසන්ටේජ් එක වෙනස්. ලාෆ් එකේ කැම චාටර්.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    Its laugfs gas(LP). not laugh gas (Nitrous oxide)
    මම හිනා යනවා කිව්වේ ගැස් එක වැදිලා නෙමෙයි. කැම ඉදෙන්නේ අමුතුවට. ග්‍රිල් කරන්න නම් හොදයි. ඇතිලිවල උයන්න ගියාම ඇට්ට කුනා වෙනවා.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    උඹ දන්න තරම තමා :no: ලාෆ්ස් එකේ ඉව්වම අමුතු රහක් එනව, ලිට්‍රෝ එකෙන් ඉව්වම මාළු රහයි. නිකන් කෙහෙල් කොලේ බත් කෑව වගේ.
    ලිට්‍රො එකේ ගදක් නැ මචන්. ලාෆ් එකේ ගැස් එක හරි ගදයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,453
    113
    ඔව් බොරු යකෝ තොගේ ගැනී කෑම රසට උයන්න බැරි නිසා කියන බේරෙන්න් කියන කතා
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ඔව් බොරු යකෝ තොගේ ගැනී කෑම රසට උයන්න බැරි නිසා කියන බේරෙන්න් කියන කතා
    මම බැදලා නැ බන්. තනියම ඉන්නේ. ගිය සතියේ ගැස් නැ කොහෙවත් ලිට්‍රො. පස්සේ පොඩි 5KG එකක් ගෙනාව ලාෆ්. පට්ටා චාටර්.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    දේශීය ව්‍යාපාර වලට කෙලවන්න බොරු ප්‍රචාරය කරන අඩු කුලේ පර හැත්ත.
    කොහෙද බන් දේශිය වියාපාර වෙන්නේ. එකක් ආන්ඩුවේ, අනික ප්‍රයිවට්. මම කිව්වේ ආන්ඩුවේ එක හොදයි කියලා නෙව. මේ දෙකෙන් එකක්වත් උබ දැකලා තියේද ලන්කාවේ ගැස් නිදිවලින් ගැස් ගන්නවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෝ කෑම වලට ගෑස් ගහලද කන්නෙ රහ වෙනස් වෙන්න
    ලාෆ් ත ලිට්‍රෝ ද කියල නෑ තොට උයන්න බෑ ගෑනියෙක් ගනින්

    1.gif
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    තෝ කෑම වලට ගෑස් ගහලද කන්නෙ රහ වෙනස් වෙන්න
    ලාෆ් ත ලිට්‍රෝ ද කියල නෑ තොට උයන්න බෑ ගෑනියෙක් ගනින්

    1.gif
    ගැනු එයිද බන් මාත් එක්ක. දැන් 26ක් තාම පදින්නේ 2010 ගත්තු ඇලියන් එක. දැන් ඉන්න කෙල්ලො අහන්නේ හයිබ්‍රිඩ්, ටෙස්ලා නේ බන්. ඔවා ගන්න කොහෙද සල්ලි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයි බන් හිනා වෙන්නේ. ජොක් නෙමෙයි කලේ. උබලා උයලා බලපල්ලකො.

    අපිනම් දෙකෙන්ම උයනවා. ලොකු සිලින්ඩරේ ලිට්රෝ, පොඩි සිලින්ඩරේ ලාෆ්. මාරුවේ මාරුවට පාවිච්චි කරන්නේ. කිසිම වෙනසක් නැහැ:lol:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    අපිනම් දෙකෙන්ම උයනවා. ලොකු සිලින්ඩරේ ලිට්රෝ, පොඩි සිලින්ඩරේ ලාෆ්. මාරුවේ මාරුවට පාවිච්චි කරන්නේ. කිසිම වෙනසක් නැහැ:lol:
    බොරු නෙමෙයි මචන්. මේක හෙනම ගදයි.. අවුලක්ද මන්දා.