උන් ගහපු එකක් බන්..hamamta.oya thiyenne.patta aahhh....
global rom uba gahuwada?un gahala ewapu ekada?
උන් කියලම එව්වේ..
අවුලක් නෑ ඉතින්..
TWRP දාලා SuperSU Flash කරගත්තා..
Greenify, Kernel Adiutor Installed..
හොඳ Custom Rom එකක් හොයනවා දැන්..
FingerPrint & Camera අවුල් නේ ගොඩක් ඒවා වල..
පොස්ට් සර්විස් එක නම් SINGpost තමයි
එත් බලපන් අලි එකෙයි පොස්ට් සර්විස් එකෙයි විස්තර සම්පුර්ණයෙන් වෙනස් බන්.
මටමනි වෙන්නේ
![]()
ඔහොම තමා බන්..
උන්ගේ පාර්සලය මාරු වෙවි නේ එන්නේ..
මගේ ෆෝන් එක order කරන්න කලින්, order කරපු Display එකකුයි, Touch එකකුයි තාම නෑ..
ඒ ෆෝන් එකේ අයිති කාරයා මාව කන්න හදනවා දැන්..


පට්ට මචන් මගේ එක ආවා වගේ තමයි. පට්ට හැපී නේ. දැන් ඉතින් පට්ට ගහපන්
![]()









Ghost Effect එකක් වගේ..Screen Retention කියලත් කියනවලු මේකට