DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    රැවුල ඇයි බන් තාම බූල් බූල් වගේ වැවෙන්නේ..

    කොච්චර කැපුවත් ඇයි ගනට කොට කොට වගේ වැවෙන්නේ නැත්තේ.
    එපා වෙනවා ලාමක රැවුල එක්ක
    මොනයි කරන්න ඕන??

    වයස නම් 25ක්'
    රැවුල මම කපනවත් අඩුයි. ට්‍රිම් කරනවා විතරයි.
    කපන වේගෙට වැවෙන්නේ නැති හින්දා කපන්න ලෝබයි බන්
    මොකෝ කරන්නේ
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    රැවුල වවලා වුල් බෑන්ඩ් එකක් දාන්න අයියේ මම වගේ
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    DJ චි කේ යි යා;21828544 said:
    ටෞකන්ට :nerd:

    ඇයි අයියේ ඒක ලස්සනයි සන්ගාල්ස් දෙකක් එහෙම දාලා යද්දි කෙල්ලෝ මං දිහා හිනා වෙලාමයි බලන්නේ අයියත් කරලම බලන්න කෝ:P
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Ade mage rawla thanin than thamba paatai. tikak waweddi hodata penawa... epa wenawa bn....:(

    තඔ නම් ගනන් අයියේ දැම්ම ගිහින් කැලනි කේබල් එක්ක ඩීල් එකක් දාගමු පරක්කු නොවී
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    hah un ganida...:frown::frown:
    නැත්නම් බෝතල් පත්තර කඩේට දෙමු කුඩු ගහන අයියලත් ගෙවල් වලින් කපන වයර් උණු කරලා තඔ අරන් විකුනන්නේ බෝතල් පත්තර කඩේට තමයි!
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බුල් බුල් හොදයි ..කොට කොට හැදුනම උබට තේරෙයි මහා වදයක් කියලා ...