රැවුල ඇයි බන් තාම බූල් බූල් වගේ වැවෙන්නේ..
කොච්චර කැපුවත් ඇයි ගනට කොට කොට වගේ වැවෙන්නේ නැත්තේ.
එපා වෙනවා ලාමක රැවුල එක්ක
මොනයි කරන්න ඕන??
වයස නම් 25ක්'
රැවුල මම කපනවත් අඩුයි. ට්‍රිම් කරනවා විතරයි.
කපන වේගෙට වැවෙන්නේ නැති හින්දා කපන්න ලෝබයි බන්
මොකෝ කරන්නේ

Last edited: