~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    හා ළමයි මොකෝ වෙන්නෙ :oo: සමින්ද ඉන්නව කුක්ස් ඉන්නව උපුල් සීයා ඉන්නව, හොඳා හොඳා

    මාත් ඉන්නවා සරා ගොයියත් ඉන්නවා තුවක්කවත් උළුක් කරන්:no:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥❦♂ ♀ ☿ ❤ ❥ ❦♀♂

    :love:

    q3AdJ4G.jpg


    [/COLOR]
    [/B][/COLOR][/SIZE]​


    kk

    ටහිකේ බල්ලෝ බළල්ලුත් ඉන්නවා :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ pm ක්ලියර් කලා unread දෙකකුත් ඩිලීට් උනා..
    උඹල කවුරුහරි නං දැම්මේ ආයේ දාපං ඒක..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ ත්‍රීවිල් හරියන්නේ නෑ බන්.මහේශයට කිවුවේ Honda FTR එකක් හොයලා දෙන්න කියලා.ඒ වැඩේ හරියන්නේ න.ඒවාගේ එන්ජින් රත්තරනින් හදලා තියෙන්නේ.

    රෝඩ්මාස්ටර් ඒව එහෙම හරියන්නෙ නැද්ද , සයිලන්සර් දෙකේ :nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඔයත් ඉඳලනෙ :shocked: කළුවරේ ඉන්න එපා එතකොට පේන්නේ නෑ නෙ අඟුරු ගොඩේ දැලි වළඳ වගේ :yes: කෝ මෙහාට එන්න එලිය තියෙන තැනකට එතකොට නෙ පේන්නේ හොඳට :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :P:P:P:P:P:P
    අනේ ඔයත් ඉඳලනෙ :shocked: කළුවරේ ඉන්න එපා එතකොට පේන්නේ නෑ නෙ අඟුරු ගොඩේ දැලි වළඳ වගේ :yes: කෝ මෙහාට එන්න එලිය තියෙන තැනකට එතකොට නෙ පේන්නේ හොඳට :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    umba kiyanne owa mehe padinawada? dakala neane :no:

    තියෙනවා බන්.පරණ බයික් තමයි ගොඩක් තියෙන්නේ.ගොඩක් කොල්ලෝ දැන් ඕවා හදලා පදිනවා.

    https://www.google.lk/search?q=vespa+in+sri+lanka&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiamIPhrsrUAhUBQY8KHWqOBVoQ_AUICigB

    ඔතන වෙස්පා ස්කූටරුයි බජාජ් ස්කූටරුයි දෙකම තියෙනවා