My Drone Video. (Phantom 3 standard)

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Aparade DJI Spark ekak ganna thibbane oya ganata :dull: Phantom 3 dan tikak paranai
    පිස්සුද බන් Spark එන්නේ රිමෝට් නැතුව ඔය ගානට, අනික 1080 විතරයි, මේක 2.7k පුළුවන්. කස්ටම් ප්‍රොෆයිල් ගහන්නත් බැහැ Spark එකේ. බැට්‍රියත් විනාඩි 16, මේක 24ක් පුළුවන්
    Matath oya deken mokak gannada kiyla hithaganna baruwa inne

    Phantom 3 ගනින්
     
    Last edited: