My Drone Video. (Phantom 3 standard)

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගිය මාසේ ගත්ත drone එකක්. අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් මේක තමයි ඉතින්. මේ තියෙන්නේ ලඟදි ගත්ත වීඩියෝ ටිකක්.

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Supiri machn edit eka
    uba oka urban areas wala yawanna epa case. cuz ehema yawanawanam policiyen approval ekak ganna one.aye ehema godak welawata yawanamam civil aviation eke drone eka register karala license ekak ehemath ganna one. mona hari danaganna thiyenawanam pm ekak dapan.man lankawata drone gena ekek

    ela
     
    රෙජිස්ටර් කරන්න කියක් විතර යනවද බන්? මාත් හිතුවේ රෙජිස්ටර් කරන්න. කෝකටත් හොඳයි එහෙම කරලා තියාගන්න එක.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,866
    1
    12,164
    113
    අදාළ නෑ නේ
    රෙජිස්ටර් කරන්න කියක් විතර යනවද බන්? මාත් හිතුවේ රෙජිස්ටර් කරන්න. කෝකටත් හොඳයි එහෙම කරලා තියාගන්න එක.

    are there any regulations regarding drone usage in SL? :confused::confused:
    btw congrats :yes::yes::yes:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    so much for flying like a free bird :lol::lol::lol::lol:
    පිට රටවලින් එන උන් ඕනෑතරම් යවන්නේ ලංකාව ඇතුලේ , අපිට තමයි අවුල.:baffled::baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ලස්සනයි මචං. හොදටම තියෙනවා . තව වීඩියෝස් දාපන්
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    පිට රටවලින් එන උන් ඕනෑතරම් යවන්නේ ලංකාව ඇතුලේ , අපිට තමයි අවුල.:baffled::baffled:

    rata pakayek nisa thama oka patangaththe.e paraya galle yawala .eeta uwa policiyata aran giya.
    එ මදිවට අපෙ පරයෙක් එකක් යවල රුවන්වැලි සෑයෙ කොතේ වද්දල​.ඔය සීන් ඔක්කොටම පස්සෙ තමා නීති ආවෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    rata pakayek nisa thama oka patangaththe.e paraya galle yawala .eeta uwa policiyata aran giya.
    එ මදිවට අපෙ පරයෙක් එකක් යවල රුවන්වැලි සෑයෙ කොතේ වද්දල​.ඔය සීන් ඔක්කොටම පස්සෙ තමා නීති ආවෙ.
    කැත සින් එකක්නේ, රුවන්වැලි සෑයේ වැදුනා නම් ඉතින් හිතන්න ඕන කාරණයක් තමයි. මම ඕක යවන්න පුරුදු උනේ කව්රුත් නැති වැව් පිට්ටනියක.