moken da machan gaththe. podi visstharayak dapanko
88 බන්.
Phantom 3 dan tikak paranaiAparade DJI Spark ekak ganna thibbane oya ganataPhantom 3 dan tikak paranai
පිස්සුද බන් Spark එන්නේ රිමෝට් නැතුව ඔය ගානට, අනික 1080 විතරයි, මේක 2.7k පුළුවන්. කස්ටම් ප්‍රොෆයිල් ගහන්නත් බැහැ Spark එකේ. බැට්රියත් විනාඩි 16, මේක 24ක් පුළුවන්Aparade DJI Spark ekak ganna thibbane oya ganataPhantom 3 dan tikak paranai
Matath oya deken mokak gannada kiyla hithaganna baruwa inne