India who is your Daddy now ?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පකිස්ථාන් ප්‍රේක්ෂකයෙක් මැච් එක පැරදිලා යන ටීම් එකෙන් තාත්තා කවුද අහලා ඉන්දීය ක්‍රීඩකයින්ගේ යකා ඇවිස්සෙයි.0:20:rofl:


     
    • Like
    Reactions: kasun69

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,158
    1
    16,546
    113
    −273.15°C
    ඒක තමා ඕක කියපු එකත් අහන්නේ.:D

    උන්ගේ ටීම් එකේ ඉන්න උන් තව හොඳයි.රවී ශාස්ත්‍රීයි සුනිල් ගවස්කාරුයි තමයි පඩ ටෝක් දෙන්නේ.
    පව් දෙන්නම ෆයිනල් එකෙදී කිච වුනා.රවී ශාස්ත්‍රිට කතා කරගන්නවත් බැරිවුනා හරියට.
    :lol:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    avatar524664_14.gif

    Patta ooiii :love: