~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නම් කියන්නෙ ඔයා ගවුම ගන්න... NY වල තියෙ වෙඩින් ඩ්‍රෙස් වලටම ශොප්..ඔයාට ගැලපෙනම එකක් එයලා තෝරලා දෙනවා... .

    oyage akuru loku wadiy sudu wate inna unta penawa ape office eke.rosa pata nisa tawath wadiyi :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    5'4 maha usak neveine aney anika mama lokuwata kiyala heels daanna yanneth naha

    RZtJ91F.jpg

    ඔයාට මන් කිවුව දෙ තෙරිලා නැ..මෙක හොදද බලන්න..white වලට ඔයා හිතාගන්න.. .