pakkonge wife la pattane![]()
pakistan bangladesh pirimi melo rahak nathi unata ganu patta lassanai ban

pakkonge wife la pattane![]()

John Buchanan ව තමා මං ක්‍රීඩා ඇමති නං ගන්නෙ

ow parayala ain karanawa ara chandimal podi un set ekak aran gihin gehewwe ekawath nae , ethakota poddak balapan t20 world cup eka search karala sirasenda koheda dapu highlight eka vitharai thiyenne okkoma pakayala ain karawanawa report karala hari![]()
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝර්ඩ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ සුදානමක් පිළිබද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
ග්රැහැම් ෆෝර්ඩ් ගෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකාරිත්වයට පත් කිරීමට සුදානම් වන්නෙ කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ බවද අදාල වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.
ග්රැහැම් ෆෝර්ඩ් සහ අසංක ගුරුසිංහ අතර මත ගැටුමක් පිළිබදවද පසුගිය කාළයේ නිල නොවන පුවත් වාර්තා වීමද විශේෂත්වයකි.
ළඟදීම ටීම් එකේ සෙල්ලන් කරන්නත් එයිද මන්ද අසංක ගුරුසිංහ නිකන් ගමරාලගේ අමුඩේ වගේ නෙ. කළමනාකරු, තේරීම් කමිටු සාමාජික දැන් පුහුණු කරුළඟදීම ටීම් එකේ සෙල්ලන් කරන්නත් එයිද මන්ද

දයාසිරි කැමති වෙන්නේ නෑ.. බඩ වැඩිළඟදීම ටීම් එකේ සෙල්ලන් කරන්නත් එයිද මන්ද
ane manda ban mu nisa thamai ග්රැහැම් ෆෝර්ඩ් yane,miniha hitiyath wadak ne ethin

දයාසිරි කැමති වෙන්නේ නෑ.. බඩ වැඩි
බෙස්ට් නිව්ස් අයි හර්ඩ්....ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදියද රැගෙන සිය මවුරට බලා ගොස් තිබෙනවා.
එම නිසා පුරප්පාඩූ වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මහේල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
ෆෝර්ඩ්ගේ හදිසි නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්. මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.
කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.
මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

බෙස්ට් නිව්ස් අයි හර්ඩ්....
මේ වගේ ප්‍රභල දෙයක් මේ ලංකාවේ සාර්තකව වෙලා නෑ....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදියද රැගෙන සිය මවුරට බලා ගොස් තිබෙනවා.