අලියගේ නම් හොඩේටනේ රිංගුවේ ඌ උබේ මොකටැයි බං රිංගන්නේ![]()
රිංගන්න හදන තැන් තමයි බොල වහගන්න හදන්නේ.
අලියගේ නම් හොඩේටනේ රිංගුවේ ඌ උබේ මොකටැයි බං රිංගන්නේ![]()
කටුස්සෝ ආණ්ඩඅස්ටිමෙට් කරන්න එපා. ඕකා තමා අලියාගේ හොඩේ හිලෙත් රිංගුවේ ....
මහලොකු චන්ඩි කටුස්සා ආවා විතරයි බයට බොරැ කියනව![]()
එහෙම තමයි බන්.උඹ හීන් සැරය පොත කියවලා නැද්ද
කටුස්සා මහා භායානක සතා.

අපේ කිරි කෑ මුත්තෙක් තමා ඒ හපන්කම කරලා තියෙන්නෙඇතෙක් + කොටියෙක් එක්ක හැප්පිලා දිනුව කියන්නේ සෙල්ලං ද




මොනවද මෙහෙ වෙන්නෙ...මොකටද ලෑලි.......
මොනවද මෙහෙ වෙන්නෙ...මොකටද ලෑලි.......
මිනිස්සුන්ගෙත් ඉතින් රිංගන්න තැන් තියෙනවනෙ

උබ ඒකෙත් රින්ගනවද අම්මෝ අපියනවා මෙතන හිටියෝත් මු කොහේ කොහේ රිනගයි ද දන්නෑ
ලොකු අයගේ කතාවක් වගේ
උබ ඒකෙත් රින්ගනවද අම්මෝ අපියනවා මෙතන හිටියෝත් මු කොහේ කොහේ රිනගයි ද දන්නෑ
![]()
මාව ලෑල්ලකට තියල ඇන ගහන්න හදනව
උළු අහු ජනේල වගයක් හදන්න.
එකයි කාල ගණකම කොස් ලෑලි ටිකක් ඕනි.දන්න තැනක් තීනවනම් කියන්ඩ
මොනවද මෙහෙ වෙන්නෙ...මොකටද ලෑලි.......
ඔය කටුස්සගෙන් ඇත් වෙලා ඉන්න

475ක් ද කොහෙද දික් අඩියක්..ලෑලි 2ක් මදි නෙ......