mahesh1297:21833965 said:![]()
KING is back කුකුල්ලු...
2017 Civic Type R
2017 සිවික් එකේ පුක නම් මල ජරාවක්.
mahesh1297:21833965 said:![]()
KING is back කුකුල්ලු...
2017 Civic Type R
2017 සිවික් එකේ පුක නම් මල ජරාවක්.
mahesh1297:21834112 said:2017 සිවික් එකේ පුක නම් මල ජරාවක්.
හ්ම්...පොඩ්ඩක් විතර වැඩ වැඩි වගේ පේනවා...
Spec වෙනස් කම් මොනද තියෙන්නේහ්ම්...පොඩ්ඩක් විතර වැඩ වැඩි වගේ පේනවා...


දැන් එන හොන්ඩා කාර් ඔක්කොම ෆ්‍රන්ට් වීල් ඩ්‍ර්යිව් ඒවාද.
Spec වෙනස් කම් මොනද තියෙන්නේ
මේ පාර මෙයාගේ නම් ලොකු වෙනසක් කරලා නැ
![]()
අනිවාරේන් Civic එක ගොඩාක් මාකට් ටාගට් කරලා එව්වේ කලින් එකෙනුත් පොසිටිව් feedback තියෙනවානේ හැම පැත්තක්ම බැලන්ස් වෙන්නEngine Specs නම් වෙනසක් නෑ කියල තම කියන්නේ...306hp (@ Crankshaft) කියල තමා හොන්ඩා කොම්පැනිය කියන්නේ...හැබැයි අලුත්ම ඩයිනෝ රිපෝට් වලට අනුව අලුත් කාර් එක 295-300hpක පවර් අවුට් එකක් තියෙනවා (@ Front Wheels) .. සාමාන්‍යයෙන් Drivetrain loss එක FWD වාහනේක 12-15% වගේ... ඒ නිසා අඩුම තරමේ එන්ජින් අවුට්පුට් එක 330-340Hp වගේ වත් තියෙන්න ඕනි..
ස්පෙක් වලට අනුව බ්රේක් සිස්ටම් එකේ වෙනසක් නෑ.. හැබැයි FK2 Chassis එකේ තිබ්බේ 19 Inch Alloys, අලුත් එකේ 20 inch alloys... tire පොඩ්ඩක් පළලයි (235mm vs 245mm)..
ඕවට අමතරව Rear Suspension වෙනස් කියල කියනවා...
තව තව වෙනස්කම් ඇති... නැතුව Nurburgring Track එකේ කලින් ටයිමින් වලින් තත්පර 7ක් අඩුවෙන් දුවන්න බෑ.. තාම Official Timing Video එකක් දාල නෑ.. සමහර විට Official timing ඊටත් වඩා අඩුවෙන්න පුළුවන්..
ආරංචි එන විදියට AWD, Hardcore මොඩල් එකකුත් රිලීස් කරයි වගේ... මොකද අලුත් VTEC ටර්බෝ එන්ජිම ඔය තියෙනවට වැඩ සෑහෙන potential එකක් තියෙනවා...AWD සිස්ටම් එකත් එක්ක ලොකු පවර් එකක් handle කරන එක අවුලක් නෙමෙයි නේ..
ඇත්තම කතාව 2004-2005න් පස්සේ Subaru එකේ ලොකු වෙනස්කමක් වෙලා නෑ.. පෙනුම තමා වෙනස්... Evo එකත් නැති හින්ද වෙන්නැති කිසිම ගානක් නැතුව ඉන්නේ.. හැබැයි Type R AWD එකක් ආවොත් ඔක්කොමල අනාත වෙනවා...

මගේ නම් එහෙම සද්දයක් එන්නේ නෑ.ගියර් එක දුන්නහම පලවෙනි එකෙ විතරක් ඩක්ස් ගාලා සද්ද්දය්ක් එනවා.දිගටම යද්දි නම් සද්ද නෑ.ගියර් එක දෙද්දි තමයි.එක පාරට ඇක්සලරේට් එක අත ඇරියමත් ඩකස් ගාල සද්දේ එනව.

Mechanical problems වලට full insurance එකෙන් claim කරන්න බැරිද බන්?![]()
පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්

IDG:21834496 said:Spec වෙනස් කම් මොනද තියෙන්නේහ්ම්...පොඩ්ඩක් විතර වැඩ වැඩි වගේ පේනවා...
මේ පාර මෙයාගේ නම් ලොකු වෙනසක් කරලා නැ
![]()
mahesh1297:21834533 said:
දැන් එන හොන්ඩා කාර් ඔක්කොම ෆ්‍රන්ට් වීල් ඩ්‍ර්යිව් ඒවාද.
NSX එක AWD
ගොඩක් විට Civic Type R එකේ AWD එකක් එයි කියලා කතාවක් තියෙනවා... හැබැයි ගොඩක් විට ලිමිටඩ් එඩිෂන් Hardcore එකක් වෙයි...
harindugamlath:21834979 said:
Hyaenidae:21834978 said:Mechanical problems වලට full insurance එකෙන් claim කරන්න බැරිද බන්?![]()
පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්
හොන්ඩා NXS එක ලන්කාවේ තියනවද.පරන NSX එක තමයි නියම
අලුත් එකක් නම් දැකලා නැ මෙහේ brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel driveසිවික් ටයිප් R එක නම් දැක්කේ නෑ.සිවික් 2017 දැක්කා .ඔප්ශන් බැලුවේ නෑ.පුක නම් ගු හතයි.
සුබාරු BRZ එක තමයි මන් ආස.හැබයි ෆොරම් වල දාලා තිබ්බා එච්ච්ර පවර් එකක් ගන්න බෑ කියලා
