වාහන හින්ද කාපු කටු ...3

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mahesh1297:21833965 said:

    KING is back කුකුල්ලු...

    2017 Civic Type R

    2017 සිවික් එකේ පුක නම් මල ජරාවක්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mahesh1297:21834112 said:
    2017 සිවික් එකේ පුක නම් මල ජරාවක්.

    හ්ම්...පොඩ්ඩක් විතර වැඩ වැඩි වගේ පේනවා...

    දැන් එන හොන්ඩා කාර් ඔක්කොම ෆ්‍රන්ට් වීල් ඩ්‍ර්යිව් ඒවාද
    .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    දැන් එන හොන්ඩා කාර් ඔක්කොම ෆ්‍රන්ට් වීල් ඩ්‍ර්යිව් ඒවාද
    .

    NSX එක AWD

    ගොඩක් විට Civic Type R එකේ AWD එකක් එයි කියලා කතාවක් තියෙනවා... හැබැයි ගොඩක් විට ලිමිටඩ් එඩිෂන් Hardcore එකක් වෙයි...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Spec වෙනස් කම් මොනද තියෙන්නේ :confused:

    මේ පාර මෙයාගේ නම් ලොකු වෙනසක් කරලා නැ:sorry:
    Subaru-WRX_STI-2018-800-01.jpg

    Engine Specs නම් වෙනසක් නෑ කියල තම කියන්නේ...306hp (@ Crankshaft) කියල තමා හොන්ඩා කොම්පැනිය කියන්නේ...හැබැයි අලුත්ම ඩයිනෝ රිපෝට් වලට අනුව අලුත් කාර් එක 295-300hpක පවර් අවුට් එකක් තියෙනවා (@ Front Wheels) .. සාමාන්‍යයෙන් Drivetrain loss එක FWD වාහනේක 12-15% වගේ... ඒ නිසා අඩුම තරමේ එන්ජින් අවුට්පුට් එක 330-340Hp වගේ වත් තියෙන්න ඕනි..

    ස්පෙක් වලට අනුව බ්රේක් සිස්ටම් එකේ වෙනසක් නෑ.. හැබැයි FK2 Chassis එකේ තිබ්බේ 19 Inch Alloys, අලුත් එකේ 20 inch alloys... tire පොඩ්ඩක් පළලයි (235mm vs 245mm)..
    ඕවට අමතරව Rear Suspension වෙනස් කියල කියනවා...

    තව තව වෙනස්කම් ඇති... නැතුව Nurburgring Track එකේ කලින් ටයිමින් වලින් තත්පර 7ක් අඩුවෙන් දුවන්න බෑ.. තාම Official Timing Video එකක් දාල නෑ.. සමහර විට Official timing ඊටත් වඩා අඩුවෙන්න පුළුවන්..

    ආරංචි එන විදියට AWD, Hardcore මොඩල් එකකුත් රිලීස් කරයි වගේ... මොකද අලුත් VTEC ටර්බෝ එන්ජිම ඔය තියෙනවට වැඩ සෑහෙන potential එකක් තියෙනවා...AWD සිස්ටම් එකත් එක්ක ලොකු පවර් එකක් handle කරන එක අවුලක් නෙමෙයි නේ..

    ඇත්තම කතාව 2004-2005න් පස්සේ Subaru එකේ ලොකු වෙනස්කමක් වෙලා නෑ.. පෙනුම තමා වෙනස්... Evo එකත් නැති හින්ද වෙන්නැති කිසිම ගානක් නැතුව ඉන්නේ.. හැබැයි Type R AWD එකක් ආවොත් ඔක්කොමල අනාත වෙනවා...

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අනිවාරේන් Civic එක ගොඩාක් මාකට් ට‍ාගට් කරලා එව්වේ කලින් එකෙනුත් පොසිටිව් feedback තියෙනවානේ හැම පැත්තක්ම බැලන්ස් වෙන්න
    Type R AWD එකක් තව ටෙස්ටින් කරලා එලියට දායි මන් හිතන්නේ දැන්ම දාන එකක් නැ මට නම් හිතෙන්නේ මේක කලින් එකේ fine tune එකක් කියලා
    subaru කාරයත් ඹකමයි කලේ විස් සයිස් එක 20 කරලා එව්වා miner changes කලා කියලා එ උනාට උන් නම් කරපු මගුලක් නැ කිලින් එකමයි එව්වේ
    දැනට ලංකාවේ දැක්කේ නැ නේද අලුත් සිවික් type R එකක් වත්:cool:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගේ නම් එහෙම සද්දයක් එන්නේ නෑ.ගියර් එක දුන්නහම පලවෙනි එකෙ විතරක් ඩක්ස් ගාලා සද්ද්දය්ක් එනවා.දිගටම යද්දි නම් සද්ද නෑ.ගියර් එක දෙද්දි තමයි.එක පාරට ඇක්සලරේට් එක අත ඇරියමත් ඩකස් ගාල සද්දේ එනව.

    Mechanical problems වලට full insurance එකෙන් claim කරන්න බැරිද බන්? :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,938
    113
    Mechanical problems වලට full insurance එකෙන් claim කරන්න බැරිද බන්? :sorry:

    :lol: පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    IDG:21834496 said:
    හ්ම්...පොඩ්ඩක් විතර වැඩ වැඩි වගේ පේනවා...
    Spec වෙනස් කම් මොනද තියෙන්නේ :confused:

    මේ පාර මෙයාගේ නම් ලොකු වෙනසක් කරලා නැ:sorry:
    Subaru-WRX_STI-2018-800-01.jpg

    සිවික් ටයිප් R එක නම් දැක්කේ නෑ.සිවික් 2017 දැක්කා .ඔප්ශන් බැලුවේ නෑ.පුක නම් ගු හතයි.
    සුබාරු BRZ එක තමයි මන් ආස.හැබයි ෆොරම් වල දාලා තිබ්බා එච්ච්ර පවර් එකක් ගන්න බෑ කියලා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mahesh1297:21834533 said:

    දැන් එන හොන්ඩා කාර් ඔක්කොම ෆ්‍රන්ට් වීල් ඩ්‍ර්යිව් ඒවාද
    .

    NSX එක AWD

    ගොඩක් විට Civic Type R එකේ AWD එකක් එයි කියලා කතාවක් තියෙනවා... හැබැයි ගොඩක් විට ලිමිටඩ් එඩිෂන් Hardcore එකක් වෙයි...

    හොන්ඩා NXS එක ලන්කාවේ තියනවද.පරන NSX එක තමයි නියම
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21834979 said:
    :lol: පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අපෝ පුලුවන් හොද ලයිට් කනුවක් බලලා 100 විතර ඇවිත් හරි මැද්දෙන්ම හප්පන්න.අලුතින් ඔක්කොම දාගන්න පුලුවන්.උබත් බේරිලා වාහනේ කන්ඩෙම් උනොත් අලුත්ම එකක් ගන්න පුලුවන්
    .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මම නම් පුද්ගලිකව ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් වලට ආස නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21834978 said:
    Mechanical problems වලට full insurance එකෙන් claim කරන්න බැරිද බන්? :sorry:

    :lol: පුළුවන් ෆෝල්ට් එක තියෙන කෑල්ල හප්පල කුඩු කරහන්

    ලගදි ඉන්සුවරන්ස් එකක් ආවා නේද කාර් එකේ හැම එකටම ක්ලේම් කරන්න පුලුවන් එකක්.ඇඩ් එකකුත් ගියා.අවුරුදු 5 වගකීමක් දෙනවා
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් කෙලින්ම එලකිරි එකේ සින්හල type කරන්න පුලුවන් extention එකක් තියනව නේද? දවසක් පොලා කිව්වා වගෙ මතකයි, මමත් කාලයක් පාවිච්චි කලා දැන් මතක නැ බන්. දන්න පින්වතෙක් කියනවද?

    edit ....

    හරි එකක් හොයා ගත්තා. "google input toll" මීට වඩා හොද එකක් තියනවනම් කියන්න
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිවික් ටයිප් R එක නම් දැක්කේ නෑ.සිවික් 2017 දැක්කා .ඔප්ශන් බැලුවේ නෑ.පුක නම් ගු හතයි.
    සුබාරු BRZ එක තමයි මන් ආස.හැබයි ෆොරම් වල දාලා තිබ්බා එච්ච්ර පවර් එකක් ගන්න බෑ කියලා
    brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel drive :love: