මානසික සුවයක්....

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මානසික සුවයක්....

    මච්නලා මට ලොකු උදව්වක් ඔනේ මම දෑන් කාලයක් ඉදන් දෑන් හෑමදෙම වෑඩිපුර හිතනවා බයවෙනවා මනස රිලෑක්ස් එකක් නෑබ බය වෑඩිකමට නින්ද යන්නනේ නෑ පෑය 5 වගේ නින්ද යන්නේ ගොඩක් හිතලම ඔලුව අවුල් වෙලා මගේ සාමනය ජිවිතය එහෙම්මම අවුල් වෙලා කිසි වෑඩක් කෙරෙන්නෙ නෑ හෑමදෙම හිතන්ව හිත්නවා මගේ ජිවිතය එපා වෙලා වගේ කිසිම ආදරයක් නෑ මට දෑන් බලන් ඉන්න බෑරිම තෑන අපේ ගෙදර අය නවලොකෙ කෙනෙක් ගාවට එක්කන් ගියා නිරොස් මෙ### කියලා කෙනෙක් ගාවට කතාබහා කරලා බය සෑක කියන දේ නෑතිකරගෙන බෙහෙතක් ගන්න එත් එතනට ගියයින් පස්සේ එ බලාපොරොත්තු උන දෙ උනේ නෑ මට තියන අවුල ප්‍රස්නය හරියට හෑව්වෙත් නෑ ඔයට තියෙන්නේ මොලේ ආමරුවක් බොරුවට Counseling කරලා වෑඩක් නෑ බෙහෙතක් දුන්න මට එ ගෑන හිතට කිසි සතුටක් දෑනුනේ නෑ අපේ අම්මටත් බෑන්න අම්මයි පුතයි බොරුවට කියවනා කියලා
    මච්නලා පුල්වන්නම් මට මේ මේ ප්‍රස්න කතා කරලා මාව බය කර්න්නේ නෑතුව මනසට සහනයක් ගන්න පුලුවන් මානසික හො දොස්තර කෙනෙක් කියන්න මම වගේම මගේ මෙ ලෙඩ නිසා අම්ම තාත්තාත් බය වෙලා ඉන්නේ රෑට නින්දක් නෑ මච්නලා එක එක මනස්ගාත ඔලුවේ කෑරකෙනවා
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අපි හැමෝටම පොඩි හරි මානසික ලෙඩක් තියෙනවා මචන් , ඕක ගැනම හිත හිත ඉන්නෙ නැතුව හිත යොදවලා මොකක් හරි වැඩක් කරන්න. පොතක් ලියනවා හෝ චිත්‍රයක් අදිනවා වගේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,162
    113
    මචං මට හිතෙන්නේ උඹ ඉක්මනටම counsellor කෙනෙක් හම්බු වුනොත් හොඳයි. කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ තියෙන "සුමිත්‍රයෝ" එකට යන්න එතන සේවාව නොමිලේ. නැත්නම් මෙතන බලන්න.

    http://damrivi.lk/psychological.html

    මට කියන්න තියෙන්නේ සමහර අවස්ථා වල අපිට එන ප්‍රශ්න දරා ගන්න අමාරු වෙනවා. හැබැයි කිසි ප්‍රශ්නයක් සදාකාලික නැහැ. එකා නිසා ඒ අවස්ථාවට තනියම මුහුණ දෙන්න අමාරු නම් counsellor කෙනෙක්ගේ සේවාව ලබාගන්න.

    හැබයි මතක ඇතුව counsellor ට උඹේ ඇත්ත ප්‍රශ්නේ කියපන්. නැත්නම් ඇත්ත නොකිව්වොත් උබ ලෝකේ හොඳම counsellor ලඟට ගියත් වැඩක් නැහැ.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මච්නලා මට ලොකු උදව්වක් ඔනේ මම දෑන් කාලයක් ඉදන් දෑන් හෑමදෙම වෑඩිපුර හිතනවා බයවෙනවා මනස රිලෑක්ස් එකක් නෑබ බය වෑඩිකමට නින්ද යන්නනේ නෑ පෑය 5 වගේ නින්ද යන්නේ ගොඩක් හිතලම ඔලුව අවුල් වෙලා මගේ සාමනය ජිවිතය එහෙම්මම අවුල් වෙලා කිසි වෑඩක් කෙරෙන්නෙ නෑ හෑමදෙම හිතන්ව හිත්නවා මගේ ජිවිතය එපා වෙලා වගේ කිසිම ආදරයක් නෑ මට දෑන් බලන් ඉන්න බෑරිම තෑන අපේ ගෙදර අය නවලොකෙ කෙනෙක් ගාවට එක්කන් ගියා නිරොස් මෙන්ඩිස් කියලා කෙනෙක් ගාවට කතාබහා කරලා බය සෑක කියන දේ නෑතිකරගෙන බෙහෙතක් ගන්න එත් එතනට ගියයින් පස්සේ එ බලාපොරොත්තු උන දෙ උනේ නෑ මට තියන අවුල ප්‍රස්නය හරියට හෑව්වෙත් නෑ ඔයට තියෙන්නේ මොලේ ආමරුවක් බොරුවට Counseling කරලා වෑඩක් නෑ බෙහෙතක් දුන්න මට එ ගෑන හිතට කිසි සතුටක් දෑනුනේ නෑ අපේ අම්මටත් බෑන්න අම්මයි පුතයි බොරුවට කියවනා කියලා
    මච්නලා පුල්වන්නම් මට මේ මේ ප්‍රස්න කතා කරලා මාව බය කර්න්නේ නෑතුව මනසට සහනයක් ගන්න පුලුවන් මානසික හො දොස්තර කෙනෙක් කියන්න මම වගේම මගේ මෙ ලෙඩ නිසා අම්ම තාත්තාත් බය වෙලා ඉන්නේ රෑට නින්දක් නෑ මච්නලා එක එක මනස්ගාත ඔලුවේ කෑරකෙනවා
    counseller කෙනෙක්ට වඩා මම හිතන්නෙ psychiatrist කෙනෙක් මුණගැහෙන්න..ඔබතුමාගෙ ගෙවල් කොහෙද ..නුවර නම් හොඳ ඩොක්ටරස්ල කීප දෙනෙක්ම ඉන්නව පේරාදෙණිය රෝහලේ වැඩ කරන පුලුවන් නම් යන්න.
    Dr.Thilini Rajapaksha .ප්‍රයිවට් යනවන්ම් Amaaya එකට එනව නෙට් එකේ නො එක ඇති.
    Dr.Dewasmika Ariyasinghe.ප්‍රයිවට් නම් සුව සෙවණට එනව.මම ඉගෙන ගත්ත මැඩම්ල දෙන්නෙක් බය නැතුව යන්න පුලුවන් නම්.
    හිතේ ප්‍රශ්න කාටත් තියෙනව ඒ නිසා හොඳ යාලුවෙක් ට ඔය ප්‍රශ්න ටික කියන්න.නිදහස් වෙයි.බෙහෙත් තියෙනව ඕන ලෙඩකට මුලින්ම ඔයාට තියෙන ප්‍රශ්නෙ ඩොක්ටර් කෙනෙක් ලව්ව නිර්ණය කරගන්න.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,109
    20,348
    113
    Panadura
    අපි හැමෝටම පොඩි හරි මානසික ලෙඩක් තියෙනවා මචන් , ඕක ගැනම හිත හිත ඉන්නෙ නැතුව හිත යොදවලා මොකක් හරි වැඩක් කරන්න.

    :yes: :yes: :yes:
     

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා.භාවනාවෙන් ගොඩාක් සැනසීමක් ලැබෙනවා.හිත එක අරමුණක තියාගන්න​.psychologist ගාවට යන්න එපා.උනුත් මානසික ලෙඩ්ඩු.බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සිටින එකම මානසික වෛද්‍යවරයා බව අමතක නොකරන්න.තෙරුවන් සරණයි!!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,272
    12,523
    113
    Piliyandala
    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා.භාවනාවෙන් ගොඩාක් සැනසීමක් ලැබෙනවා.හිත එක අරමුණක තියාගන්න​.psychologist ගාවට යන්න එපා.උනුත් මානසික ලෙඩ්ඩු.බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සිටින එකම මානසික වෛද්‍යවරයා බව අමතක නොකරන්න.තෙරුවන් සරණයි!!

    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    ඕවට බෙහෙත් තියෙනව මචං..
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා සිද්ධිය කියන්ඩ..
    ඒ බෙහෙත් බොනකොට මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනව.. :cool:
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    ඕවට බෙහෙත් තියෙනව මචං..
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා සිද්ධිය කියන්ඩ..
    ඒ බෙහෙත් බොනකොට මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනව.. :cool:

    behat ganna giya bn mata mola amruwak thiynna kiyla beht dunna ne mawa care karat na maga thiyna aul aha gattat na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113

    behat ganna giya bn mata mola amruwak thiynna kiyla beht dunna ne mawa care karat na maga thiyna aul aha gattat na

    වෙන දොස්තර කෙනෙක්ට පෙන්නන්ඩ. බෙහෙතක් ලියල දෙයි..
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,735
    1,344
    113
    Sri Lanka
    Peradeniye Dr. pabasaree ginige, Dr. Thilini Rajapaksha, Dr sujeewa kiyala SR sir kenek innawa. okkomala hondayi. Anuradhapure nam innawa Dr. Anupraba kiyala madam kenek eya hondayi. Colombo ayawa nam danne na.

    Maanasika waidyawaraya oyata kiyayi mano chikithsaka prathikaara onada kiyala. Nuwara innawa Nirmala de silwa kiyala kenek. eya hondayi kiyala kattiya kiyanwa. Aya mrs Apsara kiyala ekkenek innawa. Eyath hondayi kiyala kiyanawa
     

    Dinuk831

    Member
    Jun 6, 2017
    28
    3
    0
    Kohomath okata tika dawasak beheth bonna wei, math ohoma case ekak wela biwwa.. okata kandy nam mama beheth gaththe Dr Sapumal Jayasinghe ge eya ona patient kenekuta honda attention ekak denawa. Kiyan de hondata ahan innawa.. he is one of the best i think.