මානසික සුවයක්....
මච්නලා මට ලොකු උදව්වක් ඔනේ මම දෑන් කාලයක් ඉදන් දෑන් හෑමදෙම වෑඩිපුර හිතනවා බයවෙනවා මනස රිලෑක්ස් එකක් නෑබ බය වෑඩිකමට නින්ද යන්නනේ නෑ පෑය 5 වගේ නින්ද යන්නේ ගොඩක් හිතලම ඔලුව අවුල් වෙලා මගේ සාමනය ජිවිතය එහෙම්මම අවුල් වෙලා කිසි වෑඩක් කෙරෙන්නෙ නෑ හෑමදෙම හිතන්ව හිත්නවා මගේ ජිවිතය එපා වෙලා වගේ කිසිම ආදරයක් නෑ මට දෑන් බලන් ඉන්න බෑරිම තෑන අපේ ගෙදර අය නවලොකෙ කෙනෙක් ගාවට එක්කන් ගියා නිරොස් මෙ### කියලා කෙනෙක් ගාවට කතාබහා කරලා බය සෑක කියන දේ නෑතිකරගෙන බෙහෙතක් ගන්න එත් එතනට ගියයින් පස්සේ එ බලාපොරොත්තු උන දෙ උනේ නෑ මට තියන අවුල ප්රස්නය හරියට හෑව්වෙත් නෑ ඔයට තියෙන්නේ මොලේ ආමරුවක් බොරුවට Counseling කරලා වෑඩක් නෑ බෙහෙතක් දුන්න මට එ ගෑන හිතට කිසි සතුටක් දෑනුනේ නෑ අපේ අම්මටත් බෑන්න අම්මයි පුතයි බොරුවට කියවනා කියලා
මච්නලා පුල්වන්නම් මට මේ මේ ප්රස්න කතා කරලා මාව බය කර්න්නේ නෑතුව මනසට සහනයක් ගන්න පුලුවන් මානසික හො දොස්තර කෙනෙක් කියන්න මම වගේම මගේ මෙ ලෙඩ නිසා අම්ම තාත්තාත් බය වෙලා ඉන්නේ රෑට නින්දක් නෑ මච්නලා එක එක මනස්ගාත ඔලුවේ කෑරකෙනවා

Last edited:
bp machan.