~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    hamamta.oya thiyenne.patta aahhh....
    global rom uba gahuwada?un gahala ewapu ekada?
    උන් ගහපු එකක් බන්..
    උන් කියලම එව්වේ..
    අවුලක් නෑ ඉතින්..
    TWRP දාලා SuperSU Flash කරගත්තා..
    Greenify, Kernel Adiutor Installed..

    හොඳ Custom Rom එකක් හොයනවා දැන්..
    FingerPrint & Camera අවුල් නේ ගොඩක් ඒවා වල..


    පොස්ට් සර්විස් එක නම් SINGpost තමයි
    එත් බලපන් අලි එකෙයි පොස්ට් සර්විස් එකෙයි විස්තර සම්පුර්ණයෙන් වෙනස් බන්.

    මටමනි වෙන්නේ
    Untitled.jpg

    ඔහොම තමා බන්..
    උන්ගේ පාර්සලය මාරු වෙවි නේ එන්නේ..
    මගේ ෆෝන් එක order කරන්න කලින්, order කරපු Display එකකුයි, Touch එකකුයි තාම නෑ..
    ඒ ෆෝන් එකේ අයිති කාරයා මාව කන්න හදනවා දැන්..:baffled::baffled:


    :love::love::love: පට්ට මචන් මගේ එක ආවා වගේ තමයි. පට්ට හැපී නේ. දැන් ඉතින් පට්ට ගහපන් :D
    :cool::cool::cool:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    xiaomi පොන් වල call quality අවුලක් තියෙනවද පැහැදිලි මදි කමක්, විශේෂයෙන් incoming call වල :dull:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පොඩ්ඩා;21827648 said:
    මටත් පොඩ්ඩක් මීටර් උනා බන්. Outgoing incoming දෙකම මට වෙලාවකට අවුල් වගේ .

    අයියෝ සල්ලි :shocked::shocked::no::no::no:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොඩ්ඩා;21827648 said:
    මටත් පොඩ්ඩක් මීටර් උනා බන්. Outgoing incoming දෙකම මට වෙලාවකට අවුල් වගේ .

    ඔව් බන් හිතා ගන්න බැ මොබිටල් වලට අවුල් නමුත් සෝනි වල පට්ටෙට පැහැදිලි, ඩයලොග් එයාර් ටෙල් දාලා බැලුවා අවුලක් නැ, 2ජි වලට අවුලක් නැ මොකක් හරි අවුලක් තියෙනවා :dull:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    xiaomi පොන් වල call quality අවුලක් තියෙනවද පැහැදිලි මදි කමක්, විශේෂයෙන් incoming call වල :dull:

    මගේ Note 3 එකේ අවුලක් නැහැ. දැන් අවුරුදු 2 කට කිට්ටුයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ Note 3 එකේ අවුලක් නැහැ. දැන් අවුරුදු 2 කට කිට්ටුයි.

    කෝල් වල වචන සම්පුරණයෙන් ඇහෙනවා හොර කමක් දැනිලා නැද්ද කුණාටුවක ඉදලා කෝල් කරනවා වගේ තේරෙන් නැද්ද , මොකක්ද පාවිච්චි කරන නෙට්වර්ක් එක
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උන් ගහපු එකක් බන්..
    උන් කියලම එව්වේ..
    අවුලක් නෑ ඉතින්..
    TWRP දාලා SuperSU Flash කරගත්තා..
    Greenify, Kernel Adiutor Installed..

    හොඳ Custom Rom එකක් හොයනවා දැන්..
    FingerPrint & Camera අවුල් නේ ගොඩක් ඒවා වල..

    RR gahapn.patta.

    kernel sources oke release karalada koheda. e nisa hoda rom ekak hoyaganna bari wena ekak na
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Machan, mage MI5 eke display eka kudu una bima watila, dn screen eke mada loku kalu patch ekak tiyenawa :(

    Lankawe Mi5 display ekak daganna place ekak dannawanm kiyapanko, mn dialcom ekta call krala baluwa un laga naalu badu.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෝල් වල වචන සම්පුරණයෙන් ඇහෙනවා හොර කමක් දැනිලා නැද්ද කුණාටුවක ඉදලා කෝල් කරනවා වගේ තේරෙන් නැද්ද , මොකක්ද පාවිච්චි කරන නෙට්වර්ක් එක

    මොකක්ද ෆෝන් එක? :nerd:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දන්නා එකෙක් කියපන්, Bootloader Unlock කරලා තියෙද්දී Encryption එක turn on කරාට අවුලක් නැහැ නේද? (වෙන ෆෝන්ස් වල අවුලක් නැහැ, මේකෙත් අවුලක් වෙන්න විදියක් නැහැ ඉතින්) :baffled:

    Encryption දැම්මට පස්සේ, ආපහු මට වෙන Stock ROM (පරණ ස්ටොක් ROM එකක්) දාගන්න ඕනේ නම් දැම්මට අවුලක් නැද්ද?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    දැන් තමයි ඔන්න එන්නේ. දවස් 12ක් මුන් තියන් ඉදල නේ පොස්ට් කරන්නේ නැතුව. :(


    Untitled.png
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පොඩ්ඩා;21835855 said:
    ඇයි බන් රතු

    නෑ නෑ මේක විතරයි පට්ට ලෝ කෝස්ට් එකට ඉක්මනින් ගෙන්න පුළුවන් එකකට තිබුණේ. :baffled::rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    Math ebay, ali eke bluwa bn badu nm tiyenawa, eth meke display eka kelinma galawanna bane, heat krla galona seen ekak tiyenne. e heat krna item eka nane
    :(

    mi5 eke heat karanna ona na .back cover ekata suction cup ekak thiyala alawala addama galawenawa.puluwn nm YT wala athi hugo barra mi5 eka teardown karapu vid ekak.anna eka baluwoth ubata wade therei.

    heat karanna ona waterproof/resistance karapuwata ne
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry


    Math ebay, ali eke bluwa bn badu nm tiyenawa, eth meke display eka kelinma galawanna bane, heat krla galona seen ekak tiyenne. e heat krna item eka nane
    :(

    මමත් මේ දවස්වල Display එකක් හොයනවා බන් මගේ ඒකට..මගේ එකේ Manufacture Defect එකක් ඇවිල්ලා :(

    වැඩ නම් කරනවා..මම කොහොමත් මේක වැඩ කරන්නේ නැති වෙනකන්ම වැඩ කරනවා..දැන් සීන් එක තියෙන්නේ ෆෝන් එකේ අපි හිතමු එකම දේ විනාඩි දහයක් පහළොවක් හෝ ඊට වැඩියෙන් තියෙනවා කියල (WhatsApp චැට් එකේ උඩින් තියෙන නම උදාහරණයක්)..මොකද එකම කෙනා එක්ක දිගටම චැට් කෙරෙනවනේ..

    ඔහොම කරලා homescreen එක හෝ වෙන ඕනෙම තැනකට ගියහම අර ගොඩක් වෙලා static තිබුන ටික නිකන් චායාවක් වගේ පේනවා :sorry: Ghost Effect එකක් වගේ..Screen Retention කියලත් කියනවලු මේකට :(

    මම Ali එකේ එහෙම බැලුව..බලපු හැම එකේම අඩු ගානේ එක කමෙන්ට් එකක් හරි තියෙනවා බන් display එක original නෙමෙයි කියලා :(

    මේ Original Display Quality එක වෙන එවන් ගන්න අමාරු වෙයි :(

    උඹේ ෆෝන් එක මීටර්/අඩි කීයක වගේ උසක ඉඳන්ද බන් වැටුනේ? :( කෙලින්ම display එක බිමට හැරවිලාද වැටුනේ? :(
     
    Status
    Not open for further replies.