මට මේ ප්රශ්න ටිකට දන්නා කෙනෙක් උත්තර දෙන්න
1, file manager වලට upload කරන්න ඕනේ (www) folder එකේ තියෙන files ටිකද ?
(wp config file එක edit කලා )
2, file manager වලට නිකන්ම upload කලහම හරිද ?
මම හරියටම කල ඔක්කොම, එත් පෙනන්නේ නැනේ live server එකේ
ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්ඩ