වාහන හින්ද කාපු කටු ...3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් දැන් බයික් එකක පස්සේ සීට් එකේ යන්නත් බයයි. :dull: යන්තං හැන්ඩ්ල් එකක් ගෑවුනත් ඇතිනේ අතක් පයක් කැඩුනත් කොච්චර විදවන්න වෙනවද

    මමත් බයික් වල යන්නේ නෑ බං.... ඒ කාලෙ ඉදන්ම බයයි.... දැන නම් තවත් බයයි....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ උනාට හදිස්සියට පත්තරේ ගේන්න හෝ කඩේ ගිහින් මොනා හරි පොඩි දෙයක් ගේන්න හෝ ලඟට යන්න ලේසිම වාහනේ බයික් එක බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පස්සේ ශීට් නෙමෙයි බං ඉස්සරහා යන්න බය නැද්ද? මට නම් මාව ශුවර් නෑ කොච්චර උනත් කොච්චර හිමින් ගියත්. අපි මොන කල්පනාවෙන් ගියත් දැන් පාරේ වැඩිමනක් යන්නේ පට්ට මී හරක්.

    මටත් එහෙම තමයි. මම 2010 න් පස්සේ (බැන්දට පස්සේ) බයික් පාවිච්චියක් නෑ. :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් බයික් වල යන්නේ නෑ බං.... ඒ කාලෙ ඉදන්ම බයයි.... දැන නම් තවත් බයයි....

    මමත් බදින්න කලින් බයික් පාවිච්චි කරා බං. එව්නාට ජිවිතේ තියන වගකීම් ගැන මතක් වෙද්දි බයික් එකකට නගින්නවත් හිතෙන්නෙ නෑ. දන්න කියන එකෙකුට බයික් එකක් ගන්න අනුබල දෙන්නෙවත් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් එහෙම තමයි. මම 2010 න් පස්සේ (බැන්දට පස්සේ) බයික් පාවිච්චියක් නෑ. :nerd:

    මම නම් බයික් එක පාවිච්චි කරනවා. ඒත් කවදාවත් කෙල්ලව බයික් එකේ පස්සේ ශීට් එකේ ඉන්දවගෙන ගිහින් නෑ. පහුගිය කාලේ (බයික් එකක් විතරක් මට තිබ්බ කාලේ අයියත් ගෙදර නැති වෙලේ ඌ කාර් එක අරන් ගිහින් නම්) අක්කව දෙතුන් පාරේක් සහ අම්මව එක පාරක් බයික් එකේ වාඩිකරවන් ගිහින් තියෙනවා. ආයේ නම් කවදාවත් එක්ක යන්නේ නෑ ඒ අයවත්. :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දින තුනක සටනකින් පසු.:cool:හෙටම හයිකරනව. දැන් ටිකකට කලින් තමා ගෙදර ආවෙ.:dull:

    vQi1Gai.jpg

    (යට තියෙන්නෙ අද අරන් ආපු සෙට් එක:yes:)

    මේකත් කඩේක උන් ටිකක් ගෙනාපු ඉස්සරහ කෑල්ලකින් ගලවලද කොහෙද දුන්නෙ. කොහෙවත් තිබ්බෙ නෑ. අන්තිමට කඩේ එකෙක් උන්ගෙ යාඩ් වලට කතාකරල ඩීසල් එකක් ගෙනාපු එකක් තිබ්බ ඒකෙ ඇක්සල් සෙට් එක ඇති බලන්නම් කියල ගිහින් අරගෙන ආවෙ. හැම එකාම කියන්නෙ ඩීසල් එකේ බඩු බොහොම අඩුයි කියල එනව. තව තියන උන් ඉන්නවනම් ඔන්න පරිස්සමින්.:dull:

    හොඳ පෙනුමටනම් තියනව. දාල බලමු. මං එකක්නම් බූට් පන්නල බැලුව අවුලක් නෑ වගේ. තිබ්බ එකට වඩානම් අම්බානක හොඳයි .ප්ලේ එකක් නැතිම තරම්. තිබ්බ එකේ ඉනර් CV එක ඩක ඩක ගාල හෙල්ලෙනව අතින් හෙල්ලුවත්.:baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් බයික් වල යන්නේ නෑ බං.... ඒ කාලෙ ඉදන්ම බයයි.... දැන නම් තවත් බයයි....

    අද CV උස්සගෙන ඇවිදලා කකුල රිදෙනව මගේ. :dull: දැන් අවුරුදු 3කට කිට්ටුයි ඇක්සිඩන්ට් වෙලා තාමත් හිටපු ගමන් අවුල් කකුල. දණිස්සයි වලලුකරයි තමා අවුල්ම.:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    දින තුනක සටනකින් පසු.:cool:හෙටම හයිකරනව. දැන් ටිකකට කලින් තමා ගෙදර ආවෙ.:dull:

    vQi1Gai.jpg

    (යට තියෙන්නෙ අද අරන් ආපු සෙට් එක:yes:)

    මේකත් කඩේක උන් ටිකක් ගෙනාපු ඉස්සරහ කෑල්ලකින් ගලවලද කොහෙද දුන්නෙ. කොහෙවත් තිබ්බෙ නෑ. අන්තිමට කඩේ එකෙක් උන්ගෙ යාඩ් වලට කතාකරල ඩීසල් එකක් ගෙනාපු එකක් තිබ්බ ඒකෙ ඇක්සල් සෙට් එක ඇති බලන්නම් කියල ගිහින් අරගෙන ආවෙ. හැම එකාම කියන්නෙ ඩීසල් එකේ බඩු බොහොම අඩුයි කියල එනව. තව තියන උන් ඉන්නවනම් ඔන්න පරිස්සමින්.:dull:

    හොඳ පෙනුමටනම් තියනව. දාල බලමු. මං එකක්නම් බූට් පන්නල බැලුව අවුලක් නෑ වගේ. තිබ්බ එකට වඩානම් අම්බානක හොඳයි .ප්ලේ එකක් නැතිම තරම්. තිබ්බ එකේ ඉනර් CV එක ඩක ඩක ගාල හෙල්ලෙනව අතින් හෙල්ලුවත්.:baffled:

    aluth deka wenas neda? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aluth deka wenas neda? :confused:

    රෝදෙ සයිඩ් එකේ බීට් එකයි පොඩි කොලර් කෑල්ලකුයි තියනව පන්නන පුලුවන්. ඒක වෙනස්. වෙන වෙන්සක් නෑ මචන්.

    හුටා ෆොටෝ එක රොටේට් වෙලා කියහන්කො.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ උනාට හදිස්සියට පත්තරේ ගේන්න හෝ කඩේ ගිහින් මොනා හරි පොඩි දෙයක් ගේන්න හෝ ලඟට යන්න ලේසිම වාහනේ බයික් එක බං.

    ලඟ පාතට යන එක නම් ලොකු අවුලක් නෑ... ගෙවල් අවට වගේ නම්... ඒත් ලොකු පාරවල් වල යන එක ශුවර් නෑ බං.... පොඩ්ඩක් මිස් උනා නම් ඇතිනේ අතක් පයක් හරි කැඩෙන්න... :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලඟ පාතට යන එක නම් ලොකු අවුලක් නෑ... ගෙවල් අවට වගේ නම්... ඒත් ලොකු පාරවල් වල යන එක ශුවර් නෑ බං.... පොඩ්ඩක් මිස් උනා නම් ඇතිනේ අතක් පයක් හරි කැඩෙන්න... :sorry:

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද CV උස්සගෙන ඇවිදලා කකුල රිදෙනව මගේ. :dull: දැන් අවුරුදු 3කට කිට්ටුයි ඇක්සිඩන්ට් වෙලා තාමත් හිටපු ගමන් අවුල් කකුල. දණිස්සයි වලලුකරයි තමා අවුල්ම.:dull:

    හප්පටසිරි.. දැන්නේ දැක්කේ... සී.වී කට්ටක් කන්න වගේ යන්නේ... :sorry:
    කකුලේ සීන් එක මොකෝ.. ? තාම හරියට හොද නැද්ද..? එහෙම නැත්නම් හැමදාම ඔහොමද..?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පටසිරි.. දැන්නේ දැක්කේ... සී.වී කට්ටක් කන්න වගේ යන්නේ... :sorry:
    කකුලේ සීන් එක මොකෝ.. ? තාම හරියට හොද නැද්ද..? එහෙම නැත්නම් හැමදාම ඔහොමද..?

    අනේමංදා අයියේ. කඩුනෙ වෙන හරියක්. දැන් ජොයින්ට් රිදෙනව ඕනවට වඩා වැඩකලොත් එහෙම.:dull:

    CV කට්ට කෑව හොයන්න ගිහිල්ල. බඩු නෑ.:no: කාර් එක කොට උඩ තිබ්බෙ මේ ටිකේ හෙට හයිකරනව.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් බදින්න කලින් බයික් පාවිච්චි කරා බං. එව්නාට ජිවිතේ තියන වගකීම් ගැන මතක් වෙද්දි බයික් එකකට නගින්නවත් හිතෙන්නෙ නෑ. දන්න කියන එකෙකුට බයික් එකක් ගන්න අනුබල දෙන්නෙවත් නෑ.

    මම අන්තිමට බයික් එකක් පැද්දේ 2010 දි.... ඊට පස්සෙ එක පාරකට දෙපාරකට වඩා බයික් එකක පිටිපස්සෙ යන්නවත් නැගලා නෑ... මෙහෙම සීන් එකක් තියෙනවා... ඔය ඇක්සිඩන්ට් වෙන බහුතරයක් කෙල කරගන්නේ උන්ගේ නොසැලකිල්ල නිසා.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං අපිම උදේ හවස යනකොට බයික් පදින උන් දෙන්නෙක් තුන්දෙනෙක්වත් බේරනවනේ බ්‍රේක් පාරවල් ගහලා එහෙට මෙහෙට කරලා... නිකමට හිතපං අපිටත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔය අපි බේරන උන්ගෙන් එකෙක් දෙන්නෙක්වත් අතක් පයක් කඩාගන්නේ නැද්ද..?
    බොහොම ටික දෙනෙක් තමයි තමන් හොදට ගිහිල්ලා අනුන්ගෙ වැරදි නිසා හැප්පෙන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේමංදා අයියේ. කඩුනෙ වෙන හරියක්. දැන් ජොයින්ට් රිදෙනව ඕනවට වඩා වැඩකලොත් එහෙම.:dull:

    CV කට්ට කෑව හොයන්න ගිහිල්ල. බඩු නෑ.:no: කාර් එක කොට උඩ තිබ්බෙ මේ ටිකේ හෙට හයිකරනව.:yes:

    එහෙනම් වෙන කේස් එකක්ද දන්නේ නෑ... පොඩ්ඩක් බලවගත්තොත් හොදයි නේද මල්ලි.... සමහරවිට ඇක්සිඩන්ට් එකෙ අතුරු ප්‍රතිපලද දන්නේ නෑ...

    110 එකට බඩු නෑ..? :shocked: ඒ කියන්නෙ දැන් ඕවගේ බහින කාලේ ඇවිල්ලද..? :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අන්තිමට බයික් එකක් පැද්දේ 2010 දි.... ඊට පස්සෙ එක පාරකට දෙපාරකට වඩා බයික් එකක පිටිපස්සෙ යන්නවත් නැගලා නෑ... මෙහෙම සීන් එකක් තියෙනවා... ඔය ඇක්සිඩන්ට් වෙන බහුතරයක් කෙල කරගන්නේ උන්ගේ නොසැලකිල්ල නිසා.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං අපිම උදේ හවස යනකොට බයික් පදින උන් දෙන්නෙක් තුන්දෙනෙක්වත් බේරනවනේ බ්‍රේක් පාරවල් ගහලා එහෙට මෙහෙට කරලා... නිකමට හිතපං අපිටත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔය අපි බේරන උන්ගෙන් එකෙක් දෙන්නෙක්වත් අතක් පයක් කඩාගන්නේ නැද්ද..?
    බොහොම ටික දෙනෙක් තමයි තමන් හොදට ගිහිල්ලා අනුන්ගෙ වැරදි නිසා හැප්පෙන්නේ...

    අපොයි ඔව්. වැඩිය ඕනේ නෑ ඕවර්ටේක් කරන ඕවර්ටේක් කිරිල්ලි බලහන්කෝ. දකිණෙන් එකෙක් ඕවර්ටේක් කරද්දි වමෙන් තව දෙන්නෙක් ඕවර්ටේක් කරනවා. වාහනේ එහෙම මෙහෙට කොහෙටවත් කරන්න බෑ කරන්න පුලුවන් එකම දේ ස්ලෝව් ඩවුන් කරන එක. :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් වෙන කේස් එකක්ද දන්නේ නෑ... පොඩ්ඩක් බලවගත්තොත් හොදයි නේද මල්ලි.... සමහරවිට ඇක්සිඩන්ට් එකෙ අතුරු ප්‍රතිපලද දන්නේ නෑ...

    110 එකට බඩු නෑ..? :shocked: ඒ කියන්නෙ දැන් ඕවගේ බහින කාලේ ඇවිල්ලද..? :dull:

    ඔව් බඩු ටිකක් අඩුයි දැන්. ඩීසල් එකේ තමා ලොකුම කේස් එක. බඩු තියෙන්නෙ වැඩිපුරම පෙට්‍රල් ඔටෝ එකේ. ඒකත් 2000 වගේ ඒවගෙ. ගොඩක් ඒව මච් වෙන නිසා ෂේප්. මේ වගේ වෙනසක් තියන කෑල්ලක් සෙට්වුනාම බඩුම තමා.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    ඔව් බඩු ටිකක් අඩුයි දැන්. ඩීසල් එකේ තමා ලොකුම කේස් එක. බඩු තියෙන්නෙ වැඩිපුරම පෙට්‍රල් ඔටෝ එකේ. ඒකත් 2000 වගේ ඒවගෙ. ගොඩක් ඒව මච් වෙන නිසා ෂේප්. මේ වගේ වෙනසක් තියන කෑල්ලක් සෙට්වුනාම බඩුම තමා.:dull:

    ඇයි ඒක වෙන විදිහකට හදල තියෙන්නේ?