කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
නිකමට අහන්නේ,
උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?

දවලට කන්ඩ වේල නැතත් සයිටම්යි එකට කඩේ යයි...ඔව ජාන වලින් එන ඒව..නිදහස් අධයාපනේ කියන්නෙ මොකක්ද නොදන්න ගොන් හරක්..unp කාරයො කියන්නෙ ජාතියක් ජම්මයක් නැති තිරිසන් රැලක් කියන්නෙ කට කහනවටද.....

. Mark my word they won't coz I have already seen how pathetic foreign graduates are working 


