STF එකෙන්_අදත්_කාලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
    නිකමට අහන්නේ,
    උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?

    :yes::yes: දවලට කන්ඩ වේල නැතත් සයිටම්යි එකට කඩේ යයි...ඔව ජාන වලින් එන ඒව..නිදහස් අධයාපනේ කියන්නෙ මොකක්ද නොදන්න ගොන් හරක්..unp කාරයො කියන්නෙ ජාතියක් ජම්මයක් නැති තිරිසන් රැලක් කියන්නෙ කට කහනවටද.....
     
    • Like
    Reactions: Aquaman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අර ස්ලිට් එකේ මල්ලිලා ටිකට කියන්නේ උම්බලනම් අදාලම නැහැ බන් ...සයිටම් කියන එක කඩේකටත් වඩා අන්තයි ..ඒ නිසා උඹලා පුලුවන්නම් හොර දොස්තරුන්ට මුක්කු ගහන්න යන්නේ නැතුව ස්ලිට් එකේ ගාස්තුවවත් අඩුකරගන්න එකතුවෙලා වැඩ කරපල්ලා ...නැත්තන් ඕකත් එක පැලැන්තියකට විතරක් සිමා වෙන කාලය එච්චර දුර නැහැ ...( මොකද මම හොදටම දන්නවා ස්ලිට් එකේ ඉන්නේ කෝටිපතියන්ගේ ළමයි නොවන බව සහ හැම අවුරුද්දකම වගේ ගාස්තු ඉහල දාන බවත් )

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම දෙයක් තියෙනවා මචන් ...ලංකාවේ දොස්තරලා සහ ඉංජිනේරු කියන සබ්ජෙක්ට් කෙලින්ම ජොබ් එක ටාර්ගර්ට් කරලා නේ කරන්නේ සහ උන්ගේ අනාගතය සුරෂිත නිසා අනිවාර්යයෙන්ම බැංකු වලින් ආයෝජනය කරනවා ..UGC එකෙන් තොරණ නිසා ඇමති වරුන්ගේ ගොබ්බ පුතාලා දුවලා නෙමේ යන්නේ උසස් පෙළ නුලෙන් මිස් වෙන එඋන් ..ඒ නිසා ප්‍රවනතාවය ගැන ප්‍රස්නයක් නැහැ ..හැබැයි ඊට පස්සේ රජය හිමිහිට රජ්‍ය විස්වාවිද්යල වලින් ලිස්සලා යනවා එකට වෙනම සටනක් කරන්න වෙනවා මොකද මේක ලංකාවනේ

    කොරනව කොරනව කියන්ඩ පුලුවන් වෙන්නෙ නැති එකනෙ අවුල තියෙන්නෙ..අඩුම ගානෙ කොරන්ඩ විදිහක් හරි හදල තියෙනවද?? උබේ කටට එන ඒව මෙතන කියුව කියල ජාතික තලයෙදි ඒක ක්‍රියාත්මක වෙන්නෙ නැනෙ..ඒක නිසා වෙන දෙයක් කතා කරමුද...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I was a uni student but in engineering sector. But I also suffered due to this issue. No point in doing right to people in this country. puluwan welawe apita deyak karagena innai tiyenne.. :dull::dull::dull::dull:

    No bro the only way to overcome this is let them to get the degree and our idiots should be like "come challenge and get us if you ever can" like Mora grads doing :lol:. Mark my word they won't coz I have already seen how pathetic foreign graduates are working :lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    යකෝ මම පදවිය වගේ ගොඩක් ඈත පැත්තක ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන මොරටුව කැම්පස් එකට ආව එකෙක්. කැම්පස් එකේ ඉඳන් අපේ ගෙදරට කිලෝ මීටර් 350 ක් විතර තියෙනවා. මගේ දෙමව්පියන්ට නම් ලොකුවට මුදල් හදල් ප්‍රශ්න නෑ. මගේ result අවුල් උනොත් sliit එකට යවන්න හරි හිතාගෙන හිටියේ. ඒත් මම ඕනේ තරම් දැක්කා, මාත් එක්ක එකට ඉගෙන ගත්තු දුප්පත් ළමයි A/L ගොඩ දාගෙන කැම්පස් ගියා. සමහරුන්ගෙ අම්මා තාත්තා කරන්නේ ගොවිතැන්. මේ ඉතුරුවෙලා තියෙන නිදහස් අධ්‍යාපනයෙන් තම්යි ඒ දක්ශ කොල්ලො කෙල්ලො එලියට ආවේ. ඒ වගෙ අත්දැකීම් විඳලා තියෙන නිසා මම දන්නවා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. මේ වගේ අරගල හෑල්ලු කරන එවුන්ට ඒක තේරෙන්නෙ නෑ. බලන් ගියාම උන් තමයි කුහක. දුප්පත් ළමයෙක්ට ඉදිරියට යන්න ඉතුරු වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කෙල වෙනවට තමයි උන් කැමති. මේවා අහල දැකලම මට නම් ඉතුරු වෙලා තියෙන්නේ දුකක් විතරයි:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I know one thing SAITM will be legalized. When they become docs Local grads,Foreign grads and SAITM all will be docs and GMOA tawath will be strong. Passe okkoma un ekatu wela normal population ekata lubricants nathuwa tamai arinne. Edata mama me hama thread ekama hoya hoya bump koranawa :lol:
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!

    • Like
    Reactions: mr.sgthilina

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    No bro the only way to overcome this is let them to get the degree and our idiots should be like "come challenge and get us if you ever can" like Mora grads doing :lol:. Mark my word they won't coz I have already seen how pathetic foreign graduates are working :lol::lol:

    අඩෝ කොටපිය සිංහලෙන් අඩුකුලේ පරයා :dull::dull::dull::dull:;);)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!

    Never be worry If you are a Doc you dont need to pay. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes: දවලට කන්ඩ වේල නැතත් සයිටම්යි එකට කඩේ යයි...ඔව ජාන වලින් එන ඒව..නිදහස් අධයාපනේ කියන්නෙ මොකක්ද නොදන්න ගොන් හරක්..unp කාරයො කියන්නෙ ජාතියක් ජම්මයක් නැති තිරිසන් රැලක් කියන්නෙ කට කහනවටද.....

    සයිටම් පටන් ගත්තේ මරා නාකියගෙ කාලෙනේ.දැන් තොපි මුකුත් නෙදන්න බබාලා..:lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!

    හැදෙන ජාතියක් නෙමේ බන්:(
    මෙහෙම ගියොත් තව අවුරුදු 20 ක් 30 ක් ගියාම මෙහෙ වසන්න හම්බෙන්නේ නෑ ලේසියකට, එතකොට කස්ටියට බැරියෑ වැඩි වැඩියෙන් කෝච්චියට බෙල්ල තියන්න:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙලාවකට හිතෙනවා ...සාමාන්‍ය මිනිස්සුත් එපා කියනවනම් අපේ එළකිරියේ ඉන්න 90% කෝටිපති දරුවනුත් නිදහස් අද්යපනේ එපා කියනවනම් ...ඔන්න ඔහේ රටට කෙලවෙලා තියෙන එකේ තව මොනවා කෙලවෙන්නද කියලා සයිටම් එකට විරුද්ද නොවී ඉන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙලාවකට හිතෙනවා ...සාමාන්‍ය මිනිස්සුත් එපා කියනවනම් අපේ එළකිරියේ ඉන්න 90% කෝටිපති දරුවනුත් නිදහස් අද්යපනේ එපා කියනවනම් ...ඔන්න ඔහේ රටට කෙලවෙලා තියෙන එකේ තව මොනවා කෙලවෙන්නද කියලා සයිටම් එකට විරුද්ද නොවී ඉන්න

    That should be done bro. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado me nidahas adyapana wenuwen peni hitina campus hiwalluma neda ban campus ekata ena ahinsaka lamainge jiwitema winasa karanne tirisannu wage rag dila? :shocked:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Mun hithan inne SAITM un pass out wela munta service eka denna Baththalangundu,Kahatagasdigili yavi kiyala :lol: oke Ministerslage lamai godai :lol: much easier to get doctors requirments. May be car permits if and when necessary. So cheers ....:lol:

    meka karagatta kiyanne eelagata doctors lageth higher levels walata yanna puluwan wei gemak natuwama.aripalanayath SAITM unge athatama dei.. minister lata ewa gemak na etakota..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවකට හිතෙනවා ...සාමාන්‍ය මිනිස්සුත් එපා කියනවනම් අපේ එළකිරියේ ඉන්න 90% කෝටිපති දරුවනුත් නිදහස් අද්යපනේ එපා කියනවනම් ...ඔන්න ඔහේ රටට කෙලවෙලා තියෙන එකේ තව මොනවා කෙලවෙන්නද කියලා සයිටම් එකට විරුද්ද නොවී ඉන්න

    :yes::yes::yes: ookama tamai math hitanne dan...:dull::dull: