කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
එදාට කල් වැඩියි!

වෙනස උදා කර ගත්ත වගේ තියෙයි...
oke Ministerslage lamai godai 


ඒ ලෙවල් ෆේල් වෙනවනෙ ටියුෂන් නොගියාම 



-22