STF එකෙන්_අදත්_කාලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!


    :yes::yes:වෙනස උදා කර ගත්ත වගේ තියෙයි...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mun hithan inne SAITM un pass out wela munta service eka denna Baththalangundu,Kahatagasdigili yavi kiyala :lol: oke Ministerslage lamai godai :lol: much easier to get doctors requirments. May be car permits if and when necessary. So cheers ....:lol:

    lankawe wadi hariyak minisunge irisiyawa ban.cmpz yanna bari unata giya un ekka irisiyawa .
    okem anagathe untama kelawenakan theren na ban :(
     
    • Like
    Reactions: Ridila™

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් පටන් ගත්තේ මරා නාකියගෙ කාලෙනේ.දැන් තොපි මුකුත් නෙදන්න බබාලා..:lol:

    කලු කඩයක් ඇරිය කියල නිතියානු කූල බාවයක් දීල නැනෙ...ඒක නිසා කියවන්ඩ දෙයක් ඇත්තෙම නැ...
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    නොදකින් කාලකණ්නි..10ක් නෙමෙයි ඔක්කොටම ඉස්පිරිතාලේ ලගින්න දෙන්න තිබ්බේ..අදත් පැය ගානක් පාරේ මේ කාලකණ්නි නිසා..:angry::angry:

    :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ado me nidahas adyapana wenuwen peni hitina campus hiwalluma neda ban campus ekata ena ahinsaka lamainge jiwitema winasa karanne tirisannu wage rag dila? :shocked:

    ඔව් බන් ජිවිතේ නැති කරගත්ත එවුන් ඔය ඉන්නේ ....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙලාවකට හිතෙනවා ...සාමාන්‍ය මිනිස්සුත් එපා කියනවනම් අපේ එළකිරියේ ඉන්න 90% කෝටිපති දරුවනුත් නිදහස් අද්යපනේ එපා කියනවනම් ...ඔන්න ඔහේ රටට කෙලවෙලා තියෙන එකේ තව මොනවා කෙලවෙන්නද කියලා සයිටම් එකට විරුද්ද නොවී ඉන්න
    :yes::dull:
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    කැම්පස් යන්න බැරි උන අනාතයෙක්

    ලංකාවේ මේ තුට්ටු දෙකේ campus වලට යන්න?? :lol::lol: , අපි යන්නේ පිටරට campus වලට , නැතුව මේ දෙකයි පනහේ toilet අස්සවල් වලට නෙවේ :P
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ස්වාමීන් වහන්සේලා ඇතුලු 89 දෙනෙක් ජාතික රෝහලට



    චීවරදාරි පකයලා :angry:,සැරියුත් මුගලන් සංඝ පරම්පරාවෙ ලඟින් වත් තියන්න බෑ මුන් නම් , ඇට කටු කඩන්න ඕනේ ඇවිදගන්න බැරි වෙන්න :cool:

    සිවුරක් දාගත්තම අපේ හුත්තලත් ඕනම පකකට වඳිනවා , no wonder this is still a 3rd world country :dull:

    ගෑනුන්ටත් නිකං ඉන්න බැරුවට ගියා හුකොගන්න , හොඳවැඩේ පෙට්ටි ටික කඩල එවන්න තියෙන්නේ :lol::lol:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වෙලාවකට හිතෙනවා ...සාමාන්‍ය මිනිස්සුත් එපා කියනවනම් අපේ එළකිරියේ ඉන්න 90% කෝටිපති දරුවනුත් නිදහස් අද්යපනේ එපා කියනවනම් ...ඔන්න ඔහේ රටට කෙලවෙලා තියෙන එකේ තව මොනවා කෙලවෙන්නද කියලා සයිටම් එකට විරුද්ද නොවී ඉන්න

    සයිටම් එකට විරුද්ද වෙන එක වෙනයි, රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ගොඩනගල තියෙන මේ පොදු දේපළ වලට හානි කරන එක වෙනයි. මුන්ට වතුර ගහන්නම මාසෙකට කීයක් වියදම් ඇතිද :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට නිදහස් අධ්‍යාපනේ ලබන්න කැම්පස් යන්නෙ කොහොමද :eek: ඒ ලෙවල් ෆේල් වෙනවනෙ ටියුෂන් නොගියාම :eek::eek:

    නැහැ බන් එහෙම වෙන්නේ කොහොමද ? එතකොට එක හැමෝටම පොදුයි නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් එකට විරුද්ද වෙන එක වෙනයි, රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ගොඩනගල තියෙන මේ පොදු දේපළ වලට හානි කරන එක වෙනයි. මුන්ට වතුර ගහන්නම මාසෙකට කීයක් වියදම් ඇතිද :sorry:

    ඔය දේපොල නම් කැම්පස් කොල්ලො කැඩුව කියන්ඩ අමාරුයි..ගිය පාරත් මතකනෙ වාහනේ කුඩු වෙලා තිබ්බෙ කදුලු ගෑස් උන්ඩ වලට..ඒක නිසා නොදැන කතා නොකර ඉමු...
     
    • Like
    Reactions: amila256

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    19399395_1021278124679302_5553135239056964014_n.jpg


    that expression though :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සයිටම් එකට විරුද්ද වෙන එක වෙනයි, රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ගොඩනගල තියෙන මේ පොදු දේපළ වලට හානි කරන එක වෙනයි. මුන්ට වතුර ගහන්නම මාසෙකට කීයක් වියදම් ඇතිද :sorry:

    සයිටම් වැහෙන්නේ නැහැ බන් ..අපරාදේ මුන්ගේ කාලේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ මේ තුට්ටු දෙකේ campus වලට යන්න?? :lol::lol: , අපි යන්නේ පිටරට campus වලට , නැතුව මේ දෙකයි පනහේ toilet අස්සවල් වලට නෙවේ :P

    kanu thunayida results ?
    :lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    STF එකෙන්_අදත්_කාලා
    06-21-2017 08:17 PM ane huke topi wage buruwon pahadili karanna yana welawa aparade eka nisa athal ekata repak kapuwa

    reputation_neg.gif
    STF එකෙන්_අදත්_කාලා 06-21-2017 08:03 PM Ammata huk*apan awajathaka keri wes*ige puthe :) -22

    අපරාදෙ මට හෙට පාන් ගන්න තිබ්බ රෙප් ටික:lol:

    අවජාතකයා කවුද කියලා කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලා ගනින්:lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් වැහෙන්නේ නැහැ බන් ..අපරාදේ මුන්ගේ කාලේ

    ඒක නම් ටිකක් අමාරු වෙයි බලපන්කො වෙන දේ...ආණ්ඩු පැවතෙන් නැ බන් මෙහෙම උනාම..ගහල කන පැලුව කියල දිනන්නෙ නැ...:no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සයිටම් එකට විරුද්ද වෙන එක වෙනයි, රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ගොඩනගල තියෙන මේ පොදු දේපළ වලට හානි කරන එක වෙනයි. මුන්ට වතුර ගහන්නම මාසෙකට කීයක් වියදම් ඇතිද :sorry:

    සාමානයෙන් එහෙම කඩන්නේ නම් නැහැ බන් ....රැග් උන එවුන් දන්නවා පොදු දේපල සුරකින්න එත් කියන්න බැහැ හැම එකාම එක මින්මෙන් මනින්න බැහැනේ ...ඇත්තටම මම නම් ටොපි කොලේ පාරේ නොදා යන්න පුරුදු උනේ කැම්පස් ගියාට පස්සේ ...
     
    • Like
    Reactions: amila256