STF එකෙන්_අදත්_කාලා

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
නැහැ බන් එහෙම වෙන්නේ කොහොමද ? එතකොට එක හැමෝටම පොදුයි නේ

ඔය ඒරොප්පෙ ඉඳන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන එක වැරදියි. එක්කො හැමෝටම පොදු විදියට ලංකාවම ඒරොප්පෙට ගන්න. නැත්නම් ඒරොප්පෙ අතඇරලා හැමෝටම පොදු විදියට ලංකාවට එන්න.
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඔය දේපොල නම් කැම්පස් කොල්ලො කැඩුව කියන්ඩ අමාරුයි..ගිය පාරත් මතකනෙ වාහනේ කුඩු වෙලා තිබ්බෙ කදුලු ගෑස් උන්ඩ වලට..ඒක නිසා නොදැන කතා නොකර ඉමු...

පොලිස් කාරයන්ට පිස්සුවක් ඇතැයි වීදුරු කුඩු කරන්න. කඳුලුගෑස් වැදිලා වීදුරු කුඩුවෙච්ච එක නම් වැරදීමක් නේ. මේවා එහෙමද? ඔය ගේට්ටු එහෙම අඹරල තියෙන්නෙ ඔය කාළකන්නි තමයි. තනිකරම චේතනාන්විතව කරපුවා
 

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
    නිකමට අහන්නේ,
    උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?

    Hariyata hari... deepallako uththara
     
    • Like
    Reactions: other guy

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොලිස් කාරයන්ට පිස්සුවක් ඇතැයි වීදුරු කුඩු කරන්න. කඳුලුගෑස් වැදිලා වීදුරු කුඩුවෙච්ච එක නම් වැරදීමක් නේ. මේවා එහෙමද? ඔය ගේට්ටු එහෙම අඹරල තියෙන්නෙ ඔය කාළකන්නි තමයි. තනිකරම චේතනාන්විතව කරපුවා

    :yes:සත්තු වගේනේ ඕකුන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක නම් ටිකක් අමාරු වෙයි බලපන්කො වෙන දේ...ආණ්ඩු පැවතෙන් නැ බන් මෙහෙම උනාම..ගහල කන පැලුව කියල දිනන්නෙ නැ...:no::no:

    ඇත්ත කතාවනම් මචන් මහින්දලත් මේකට විරුද්දයි වගේ පෙන්නලා එකට නිසියාකාරව මැදිහත් වෙන්නේ නැත්තේ උන්ගේ තියෙන්නේ ආණ්ඩු බලය අල්ලන බලාපොරොත්තුවක් හින්දා ..ඒ වගේම JVP එකත් නාකි බල්ලා ගෙදර යනවා වගේ මේකට සප් කරන්නේ අන්තරේ පෙරටුගාමී එකෙන් බලය අල්ලලා හින්දා ....ඔය එකෙක්ටවත් නිදහස් අද්යපනේ ඕනි නැහැ වගේ බන් ඔක්කොම කරන්නේ තමන්ගේ දේශපාලන වාසි ගන්න මේක ඇවිලෙන්න දීලා බලන් ඉන්න එක
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    සාමානයෙන් එහෙම කඩන්නේ නම් නැහැ බන් ....රැග් උන එවුන් දන්නවා පොදු දේපල සුරකින්න එත් කියන්න බැහැ හැම එකාම එක මින්මෙන් මනින්න බැහැනේ ...ඇත්තටම මම නම් ටොපි කොලේ පාරේ නොදා යන්න පුරුදු උනේ කැම්පස් ගියාට පස්සේ ...

    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඒරොප්පෙ ඉඳන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන එක වැරදියි. එක්කො හැමෝටම පොදු විදියට ලංකාවම ඒරොප්පෙට ගන්න. නැත්නම් ඒරොප්පෙ අතඇරලා හැමෝටම පොදු විදියට ලංකාවට එන්න.

    ලබන අවුරුද්දේ එනවා බන් ....යකෝ මේක මගේ රටනේ ..උඹලා අපිව අනෙකා කරලා කතා කරන්න එපා බන් ...අපි මැති අමතිලගේ දරුවෝ නෙමේ මහන්සියෙන් කට්ට කළා ජිවත් වෙන එවුන් බන්
     

    Peek

    Member
    Feb 26, 2017
    23
    3
    0
    Mars
    කලු කඩයක් ඇරිය කියල නිතියානු කූල බාවයක් දීල නැනෙ...ඒක නිසා කියවන්ඩ දෙයක් ඇත්තෙම නැ...

    කළු කඩෙන් ඉස්සෙල්ලම නඩයට බඩුගන්න තුන්ඩු දුන්නෙත් උමනේ..කළු කඩයක් කියල දන්නවනම් ඇයි ඌ කඩේ හොදයි කියල ඉස්සෙල්ල මිනිස්සුන්ව නිකන් යැව්වේ.දැන් උබල බබාලා.
    :lol::lol::lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    19399395_1021278124679302_5553135239056964014_n.jpg


    that expression though :lol:

    kota nihal meka dakka nam idala iwarai:lol:
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0

    kanu thunayida results ?
    :lol::lol:

    පිටරට campus පට්ට ආතල්, ශිෂ්‍යයෝ හැමෝම එකිනෙකාට ගරු කරනවා,ලෝකේ හැමතැනම ඒ වගේ campus වලට පිලිගැනීම තියෙනවා , අඩුකුලේ සල්ලි නැති හිඟන්නන්ට Private campus තියා private bus එකක වත් යන්න බෑ :lol::lol:
     

    Checkout

    Banned
    Jun 13, 2017
    44
    5
    0
    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
    නිකමට අහන්නේ,
    උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?​
     
    • Like
    Reactions: mr.sgthilina

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ආණ්ඩුවෙ සල්ලි (ජනතා බදු මුදල්) වලින්ම උගන්නලා, ඉඳුම් හිටුම් දීලා, කන්න බොන්න දීලා ඔක්කොම කරල දුන්නම මුන් ඒවා කාල තෙලේ වැඩිවෙලා ආණ්ඩුවෙ දේපොළම විනාස කරන්න එනවා. මහින්ද රාජපක්ස සහ රණසිංහ ප්‍රේමදාස තමා මේකුන්ට නියම බේත දුන්නෙ.
     

    Peek

    Member
    Feb 26, 2017
    23
    3
    0
    Mars
    යකෝ වැඩිහරියක් ගුටි කාල තියෙන්නේ කෙල්ලොයි සිවුරු දාගත්ත තාවකාලික හාමුදුරුවරුයිනේ.. බලන් යද්දී සද්දේ දාන කොල්ලෝ ගහද්දි මාරු වෙලා.:lol::lol::lol::lol:
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං!
    කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි!
    එදාට කල් වැඩියි!


    :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු!
    නිකමට අහන්නේ,
    උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?​

    අවුරුදු 68 දනපි ආණ්ඩුවේ ඇරවගන්න අපිට ඕවා අදාල නැහැ මහත්තයෝ අපි කම්බුරන්න ඉපදුන වහල්ලු ..වහල්ලු වගේ ඉපදිලා වහල්ලු වගේ මැරිලා යන අපිට අපේ දරුවෝ වහල්ලු වීම මහත් සැපතක් මහත්තයෝ
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    ඇත්තටම මම නම් ටොපි කොලේ පාරේ නොදා යන්න පුරුදු උනේ කැම්පස් ගියාට පස්සේ ...

    :shocked: උඹ කැම්පස් ගියා!!! යකෝ කරනවැඩ බැලුවම දෙකේ පන්තියෙ එකෙකුගෙවත් දැණුමක් නැහැනෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවෙ සල්ලි (ජනතා බදු මුදල්) වලින්ම උගන්නලා, ඉඳුම් හිටුම් දීලා, කන්න බොන්න දීලා ඔක්කොම කරල දුන්නම මුන් ඒවා කාල තෙලේ වැඩිවෙලා ආණ්ඩුවෙ දේපොළම විනාස කරන්න එනවා. මහින්ද රාජපක්ස සහ රණසිංහ ප්‍රේමදාස තමා මේකුන්ට නියම බේත දුන්නෙ.

    ආණ්ඩුවේ සල්ලි වලින් 13 යනකල් ඉගෙන ගන්න එක බදු මුදල් වලින් අඩු වෙනවද ? කන්න දෙන්නේ නැහැ බන් ඉන්න දෙන එකටත් අවුරුද්දට ගානක් ගන්නවා ...පිස්සු කතා කරන්න එපා බන් ..උඹ ස්ලිට් එකේ නේද ? අදාල නැහැනේ